Nomirror Cam එකක් ගැනීමට උපදෙස් පතමි.
මචන්ලා,
මම No Mirror Cam එකක් අරගන්න කියල බැලුවෙ. මට කියන්නකො හොඳ Brand එකක් සහ Model එකක්. 100,000ට අඩුවෙන් තමා බැලුවෙ. ටිකක් ප්‍රොෆෙශනල් විදිහට පොටෝ ගන්න.
ඒකක් ගන්නකොට බැලිය යුතු දේවල් ගැනත් පොඩ්ඩක් කියන්න හොඳේ...
මට පොටෝග්‍රැෆි කෝස් කරන්න වෙලාවක් නෑ. ආසාවට කරන්නෙ. කරනගමන් තමා ඉගෙන ගන්න ඉන්නෙ. සාමාන්යෙන් මට හොඳ පොටෝ වදිනව.
DSLR වලට වැඩි කැමැත්තක් නැත.