Non-Copyrighted Images, Music නොමිලේ ගන්නේ කොහොමද?

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States
    pexels-photo-573299-1280x720.jpeg


    බොහෝ වෙලාවට ‌බහුතරයක් ලංකාවෙ අන්තර්ජාල පරිශීලකයන් තමන්ගේ වැඩවලට Images, Music වගේ දේවල් අවශ්‍ය වෙනකොට ඒ දේවල් Google Images වගේ තැන්වලින් ලබාගන්නට හුරුවෙලා තියෙනවා. ඉතින් එහෙම Google Images වලින් ලබාගන්න බහුතරයක් Images වෙනත් ආයතනයක Licence කරපුවා ඒ වගේම තමන්ට අවශ්‍ය ගුණාත්මක බව නැහැ ඒ නිසා අද කියන්න යන්නේ Non-Copyrighted නොමිලේම ගන්න පුලුවන් තැන් ගැන.

    1.unsplash

    මේ වෙබ් අඩවියට ගිය‌ො‌ත් ඔයාට පුලුවන් මිලිනයකට අධික Images නොමිලේම Download කරගන්න.

    image-1.png

    2.Pexels

    මේ වෙබ් අඩවියත් මිලියනය ඉක්මවූ Images ඔයාට අවශ්‍ය ඔනෑම වැඩකට නොමිලේම Download කරගන්න.

    image-2.png

    3.Pixabay

    Pixabay වෙබ් අඩවියෙන් free Images, Music Tracks වගේ ගොඩක්දේවල් නොමිලේම ලබාදෙනවා.

    image-3.png

    4.Undraw

    illustrations අවශ්‍ය අයට තමන් කැමති පාටවලින්ම illustrations Download කරගන්න මෙම වෙබ් අඩවියෙන් පුලුවන්.

    image-4.png



    මේ Site නම් සමහරක් එවා Free .

    Photo sites:

    1. https://unsplash.com/
    2. https://www.pexels.com/
    3. https://pixabay.com/
    4. https://stocksnap.io/
    5. https://burst.shopify.com/
    6. https://www.reshot.com/
    7. https://foodiesfeed.com/
    8. https://www.gratisography.com/
    9. http://freestocks.org/
    10. http://www.lifeofpix.com/
    11. http://skitterphoto.com/
    12. https://www.maxpixel.net/
    13. https://picjumbo.com/
    14. http://littlevisuals.co/
    15. http://nos.twnsnd.co/
    16. https://magdeleine.co/browse/
    17. https://freephotos.cc/
    18. https://startupstockphotos.com

    Photo sites without background:
    1. https://www.kisspng.com
    2. http://pngimg.com/
    3. https://www.footyrenders.com/
    4. https://pngtree.com/
    5. https://www.freepngimg.com/
    6. https://www.pngfly.com/
    7. http://www.pngplay.com/
    8. https://www.stickpng.com/
    9. http://www.pngall.com/
    10. https://www.freepngs.com/
    11. http://www.pngmart.com/

    Video sites

    1. https://mixkit.co
    2. https://coverr.co
    3. https://www.motionplaces.com
    4. https://www.videezy.com/
    5. https://www.videvo.net/
    6. https://pixabay.com/videos/
    7. https://videos.pexels.com/
    8. https://www.cutestockfootage.com/
    9. http://www.movietools.info/
    10. https://www.monzoom.com