බොහෝ වෙලාවට බහුතරයක් ලංකාවෙ අන්තර්ජාල පරිශීලකයන් තමන්ගේ වැඩවලට Images, Music වගේ දේවල් අවශ්‍ය වෙනකොට ඒ දේවල් Google Images වගේ තැන්වලින් ලබාගන්නට හුරුවෙලා තියෙනවා. ඉතින් එහෙම Google Images වලින් ලබාගන්න බහුතරයක් Images වෙනත් ආයතනයක Licence කරපුවා ඒ වගේම තමන්ට අවශ්‍ය ගුණාත්මක බව නැහැ ඒ නිසා අද කියන්න යන්නේ Non-Copyrighted නොමිලේම ගන්න පුලුවන් තැන් ගැන.
1.unsplash
මේ වෙබ් අඩවියට ගියොත් ඔයාට පුලුවන් මිලිනයකට අධික Images නොමිලේම Download කරගන්න.
2.Pexels
මේ වෙබ් අඩවියත් මිලියනය ඉක්මවූ Images ඔයාට අවශ්‍ය ඔනෑම වැඩකට නොමිලේම Download කරගන්න.
3.Pixabay
Pixabay වෙබ් අඩවියෙන් free Images, Music Tracks වගේ ගොඩක්දේවල් නොමිලේම ලබාදෙනවා.
4.Undraw
illustrations අවශ්‍ය අයට තමන් කැමති පාටවලින්ම illustrations Download කරගන්න මෙම වෙබ් අඩවියෙන් පුලුවන්.
මේ Site නම් සමහරක් එවා Free .
Photo sites:
1. https://unsplash.com/
2. https://www.pexels.com/
3. https://pixabay.com/
4. https://stocksnap.io/
5. https://burst.shopify.com/
6. https://www.reshot.com/
7. https://foodiesfeed.com/
8. https://www.gratisography.com/
9. http://freestocks.org/
10. http://www.lifeofpix.com/
11. http://skitterphoto.com/
12. https://www.maxpixel.net/
13. https://picjumbo.com/
14. http://littlevisuals.co/
15. http://nos.twnsnd.co/
16. https://magdeleine.co/browse/
17. https://freephotos.cc/
18. https://startupstockphotos.com
Photo sites without background:
1. https://www.kisspng.com
2. http://pngimg.com/
3. https://www.footyrenders.com/
4. https://pngtree.com/
5. https://www.freepngimg.com/
6. https://www.pngfly.com/
7. http://www.pngplay.com/
8. https://www.stickpng.com/
9. http://www.pngall.com/
10. https://www.freepngs.com/
11. http://www.pngmart.com/
Video sites
1. https://mixkit.co
2. https://coverr.co
3. https://www.motionplaces.com
4. https://www.videezy.com/
5. https://www.videvo.net/
6. https://pixabay.com/videos/
7. https://videos.pexels.com/
8. https://www.cutestockfootage.com/
9. http://www.movietools.info/
10. https://www.monzoom.com
