මචන්ලා මට ඕනෙ .සුපිරි නන්ස්ටොප් ටිකක් .පට්ටම කික් එකක් එන.ඕල්ඩ් ,නිව් ,ඉංග්ලිෂ්,හින්දි ඕනෑම එකක් .හැබැයි පට්ට පහරවල් ටිකක් .එමිනම් ගෙ ඒවානම් ගොඩක් හොදයි

. මං උබලට අයිඩියා එකක් ගන්න මිල්ටන් ගෙ එකක් දානම්................... ගෙ එකක් දානම්...................

. මං උබලට අයිඩියා එකක් ගන්න මිල්ටන් ගෙ එකක් දානම්................... ගෙ එකක් දානම්...................

බම්ප්. උබට ඩාන්ස් කරන්න වගේද ඕනා. වැඩිය දන්නේ නැහැ බන්. 

මේවගේ ඒවට උබ ආසද?