none stop

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ලා මට ඕනෙ .සුපිරි නන්ස්ටොප් ටිකක් .පට්ටම කික් එකක් එන.ඕල්ඩ් ,නිව් ,ඉංග්ලිෂ්,හින්දි ඕනෑම එකක් .හැබැයි පට්ට පහරවල් ටිකක් .එමිනම් ගෙ ඒවානම් ගොඩක් හොදයි:):):). මං උබලට අයිඩියා එකක් ගන්න මිල්ටන් ගෙ එකක් දානම්................... ගෙ එකක් දානම්...................





     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,621
    16,484
    113
    :P බම්ප්. උබට ඩාන්ස් කරන්න වගේද ඕනා. වැඩිය දන්නේ නැහැ බන්. :sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    ඉංශ්‍රීසි නන්ස්ටොප් නම් මං අහන්නෑ බං..
    මිල්ටන් මහත්තයගෙ නන්ස්ටොප් ෆාස්ට් නැහැ..
    ස්ලෝව් නේහ් යන්නෙ..
    :)
    ​