waiting for next update ayyeමම ත්‍රෙඩ් එකේ කියල දෙන්නේ header bidding technology එක පාවිච්චි වෙන google ටම අයිති තවත් එක ad system එකක් ගැන. මේකට කියන්නේ ADX එහෙම නැත්නම් google adexchange.
අපි history එක පොඩ්ඩක් ඉගෙන ගෙන එමු මේකට මොකද මේකේ පාවිච්චි වෙන වචන සෙට් එකක් තියෙනව. ඒ ටික ඔයාලා අදුනගන්න ඕන මුලින්ම.
DoubleClick Ad Exchange කියන network එක launch වෙනව 1996 දී. මම ඉපදිලා අවුරුදු කීපයයිිමේක google සමාගම විසින් buy කරනව 2008 දී. එයාලා මේක buy කරන්නේ අනාගතය දැකල. Google එක ගනිපු හොදම තීරණ වලින් එකක් විදියට මේක ගන්න පුලුවන් financially. මොකද එයාලට ඕනේ වෙනව advertising වලින් අන්තර්ජාලය හොල්ලන්න, ඒ කියන්නේ ආධිපත්‍ය අරගන්න online advertising feild එකෙ. ඒකෙන් තමයි වර්තමානේ තියෙන Google ADX network එක බිහිවෙලා තියෙන්නෙ.
එතකොට ඕම ඕම ඇවිත් 2018 අවුරුද්දේදි ලොකු වෙනසක් සිද්ද වෙනව ඇඩ් නෙට්වර්ක් වල google එක ඇතුලේ. එයාලා එයාගේ platforms කීපයක නම් වෙනස් කරනව ඒ විතරක් නෙවෙයි ඒවයේ policies ඒ වගේම platforms combine කරල අලුත් network දෙකක් එලියට දානව. මේක මෙහෙම අලුත් කරන්න හේතුවක් තියෙනව. මේක කරන්නෙ FB, IG එකෙන් එන advertising threat එක එන්න එන්නම Google එකට තරගයක් වෙන නිසා, මෙයාලටත් සිද්ද වෙනව තමන්ගේ තියෙන platforms වල තියෙන අඩුපාඩුකම් හදලා තව advertisers ලව Google එකට ගෙන්න ගන්න investment වලට. මොකද google එකේ ප්‍රධාන අදායම් මාර්ගයක් වෙන්නේ advertising.
![]()
එතනදි උඩ තියෙන Photo එකේ වගේ ඒවා වෙනස් වෙනව. මේකේ DFP එහෙමත් නැත්නම් double click for publisher කියන්නේ ඉස්සර කාලේ ඔයාලා සමහර අය දැනගෙන හිටපු premium Adsense කියන වර්ගය.
![]()
මේකට ඇත්තටම apply කරන පහසුකම මුල් කාලේදි තිබුනත් පස්සේ ඒක ඉවත් වෙනව. එතන ඉදල මේක ලබාදෙන්නේ google එකෙන් invitation එකක් ඇවිත් අපිට. අපේ සයිට් එක හොදටම perform කරනවනම් මාසෙට මිලියන් 5කට වඩා search queries තියෙනම් ඉස්සර මේ invitation එක අපිට එනව. මේක විතරක්ම නෙවෙයි requirement එක. සයිට් වල quality එකක් තියෙනව Google monitor කරගන්න. ඒ දේවල් ටික සම්පූර්ණ උනාම තමයි මේ invitation එක ආවේ. මෙතනින් ඒ විස්තර බලන්න පුලුවන්
ඒ DFP එහෙම නැත්නම් මේක premium adsense තත්වෙට එන්න නම් සයිට් එකක..
අඩුම තරමේ 5 million search queries මාසෙට තියෙන්න ඕන, domain name එක top level එකක් වෙන්න ඕන, 20 million වත් active article page views තියෙන්න ඕන, අඩුම තරමේ 1 million visitors ලා තියෙන්න ඕන, regular maintain වෙන්න ඕනේ, quality content තියෙන්න ඕන, සැලකිය යුතු කාලයක් තිස්සේ මේ විදියට huge traffic එකක් පවත්වගෙන යන්න ඕන දවස ගානෙ, bounce rate සෑහෙන්න අඩු වෙන්න ඕන.
History වලට ඒ ඇති කියල මම හිතනව. මේ ත්‍රෙඩ් එකත් එක පාර දාලා ඉවර කරන්න පුලුවන් එකක් නෙවෙයි. කොටස් කීපේකින් මේක දාන්නම්. මොකද දාහක් වැඩ තියාගෙන මේව type කරන්නේ. මේකත් කෙනෙක් bump එකක් දාලා තියෙන් නිසා මතක් වුනේ. නැත්නම් ඒත් නෑ. හරි අපි මේක කොටස් කීපේකට කඩාගෙන ඉස්සරහට අරන් යමු.
හැබැයි දැන් මේ DFP එක තියෙන්නෙ Google Ad manager එක ඇතුලේ.
මෙතනින් පුලුවන් ඔයාගේ සයිට් එක මේකට qualified කියල් හිතනවනම් apply කරගන්න. https://admanager.google.com/home/contact-us/ ඔයාගේ සයිට් එක qualified වුනොත් ඔයාට පුලුවන් වෙනව google එකත් එක්ක direct ම ඔයා ads manage කරගන්න. ඒ කියන්නේ පට්ටම revenue එකක් ඔයාට ලැබෙනව ඔයා Google එකට qualified වුනොත් direct ad management කරගන්න advertiser ලා එක්ක. මෙතනදි Google එකෙන් ඔයාටම member කෙනෙක් දෙනව ඔයාගේ support එකට. දැන් වර්තමානය වෙනකොට Google එකට ඇති වෙන්න direct එකතු වුන top quality එකේ publishers ලා ඉන්නව tier 1 country වලින්. දවසට මිලියන් ගානක් traffic එන publishers ලා Google එකට ඉන්නව දැන්. අන්න ඒ නිසා දැන් මේ approval process එකේදි ගොඩක් දුරට වෙන්නේ ඔයාගේ සයිට් එකට direct google ad management එකට නොගෙන ad partner කෙනෙක්ට ඔයාගේ සයිට් එක refer කරන එක. ඒ කියන්නේ මෙන්න මෙයාලට
මෙතනින් පුලුවන් partner ලා දැනට ඉන්න ප්‍රමානය බලාගන්නත්..
1. මුලින්ම අපි අදුන ගමු මොකද්ද Adsense සහ ADX අතරේ තියෙන වෙනස් කම් ටික.
2. මොනවගේ requirement එකක් අපිට fulfill කරගන්න වෙනවද Google එකට අපිව notify වෙන්න නම්
3. ADX direct ම සයිට් වලට ගන්න බැරි අයට මොකද්ද ගන්න පුලුවන් ඊලග ක්‍රියාමර්ගය සහ මම දැනට පාවිච්චි කරන ad partner network මොනවද කියන එක ( මෙතනින් පස්සේ දිග section යනව)
4. කොහොමද සහ මොන වගේ සයිට් වර්ග හොදට revenue generate කරන්න පාවිච්චි කරන්න පුලුවන් ( traffic)
5. කොහොමද අවුරුද්දු දෙකක් වගේ ඇතුලත advanced publisher කෙනෙක් විදියට හෙමින් grow වෙන්නේ, මොන මොන areas ගැනද knowledge එක හදාගන්න ඕන වෙන්නේ.
6. මේක ඇතුලේ හොදටම match එක ගහන්න පුලුවන් Ticks ගැන
මේ දේවල් ඔක්කොම ටික ගැන කියල දෙන්නම් day by day post විදියට. හෝ දවසක් ඇර දවසක්.. එතකල් බලන් ඉන්න අමාරු අයට පුලුවන් net එකේ රවුමක් දාලාමේ ගැන තව විස්තර හොයාගන්න. මාත් කොතනක හරි වරැද්දක් කරල තියෙනම් ඒක පෙන්නල දෙන්න. මතක තියාගන්න. මේ කොහෙන් ගියත් අවසානේ ඇවිත් නතර වෙන්නෙ human web site traffic වලට = ඒ කියන්නේ SEO වලට. හොදට හොයන්න නම් මුලින්ම් අවුරුදු කීපයක් හරි මහන්සි වෙලා ඉගෙන ගන්න, trial and error යන්න, අත්දැකීම් වලින් ඉගෙන ගන්න කියන්නෙ අන්න ඒ නිසා. ඒ නිසයි මම අද මේ තැනට ආවේ.
මතු සම්බන්දයි.!
හැමෝටම ජය වේවා!
------ Post added on Jun 26, 2021 at 9:35 PM
| Google Adx | Google AdSense |
| අඩුම වශයෙන් 5 million page views ඕනේ මාසෙට | කිසිම limited amount එකක් නෑ page views මෙච්චර ඕන කියලා |
| අපිට control කරන්න පුලුවන් අපේ ad inventory එකේ bidding එක | අපිට ඕනේ තරමක් ඇඩ්ස් දාගන්න පුලුවන් විදියට platform එක ඇතුලේ පහසුකම් හදලා දීලා තියෙනව. |
| Google Ad Manager එක හරහා තමයි සිද්ද වෙන්නේ, platform එක සංකීර්ණයි | Setup කරගන්න පුලුවන් ඕනේම කෙනෙක්ට, GAM එක අවශ්‍ය වෙන්නෙ නෑ. |
| platform එකේ tools හසුරවගන්න advanced publisher කෙනෙක්ගේ තියෙන්න ඕන vocabulary එක හොදට improve වෙලා තියෙන්න ඕන. මොකද මේක ඇතුලෙ පාවිච්චි වෙන වචන industry එකට අදාලව තමයි බාවිතා වෙන්නේ. | මේකේ ඇතුලේ අන්තර්ගත වෙන tools use කරන්න පුලුවන් small to medium type publisher ලට. |
1. මුලින්ම අපි අදුන ගමු මොකද්ද Adsense සහ ADX අතරේ තියෙන වෙනස් කම් ටික.
ඇඩ්සෙන්ස් ගැන අමුතුවෙන් ලොකු විස්තරයක් කරන්න ඕනේ නෑ මොකද ඇඩ්සෙන්ස් ගැන හැමෝම වගේ දන්න නිසා ඒ ගැන කාලය වැය කරන්නේ නෑ basic ගැන කියල දෙන්න. අපි ADX ගැන කතා කලොත් ADX කියන්නෙ (කලින් නම DoubleClick Ad Exchange) මේකෙදි වෙන්නේ publisher ට පුලුවන් වෙනව (අපිට පුලුවන් වෙනව) අපේ ad inventory එකට බිඩ් කරන්න ඉඩ දෙන්න, එහෙම නැත්නම් අපේ ad space එක sell කරන්න advertisers ලටත් ඒ වගේම agency වලටත්.
මොකද්ද මේකේ ඇත්තම වෙනස ඇඩ්සෙන්ස් එක්ක ගත්තොත්.? මෙන්න මේ bidding system එකේදී අපිට අර normal Adsense clicks, impressions වලට ලැබෙන මුදලට වඩා වැඩි මුදලකට අපේ ad inventory එකට bids එනව ADX platform එකේ. එතකොට අපිට ලැබෙන revenue එක පට්ටම විදියට වැඩි වෙනව. මේක තනිකරම automatic process එකක් real time සිද්ද වෙන.
අපේ ad inventory එකට එන real time bidding වලදී advertiser ට අවස්ථාව ලැබෙනව මේ bid කරන එක යම් යම් කාරනා කීපයක් ඔස්සේ setup කරගන්න. මේක එයාලට ගොඩක් ඉක්මනින් කරන්න පුලුවන් විදියට ඕනේ පහසුකම් එයාලට හදල දීලා තියෙන්නේ. ad size, ad placement, publisher site, re targeting ads etc. ඒ වගේම කලින් කිවුවා වගේ automatically මේ සිද්ද වෙන්න ADX platform එකට පුලුවන් programmatic ads දෙන්නත්.
එතකොට..
Googlre Adsense කියන්නේ ad network එකක්
Google ADX කියන්නේ ad exchange එකක්
Google Ad Manager කියන්නෙ ad server එකක්
Google Adx Google AdSense අඩුම වශයෙන් 5 million page views ඕනේ මාසෙට කිසිම limited amount එකක් නෑ page views මෙච්චර ඕන කියලා අපිට control කරන්න පුලුවන් අපේ ad inventory එකේ bidding එක අපිට ඕනේ තරමක් ඇඩ්ස් දාගන්න පුලුවන් විදියට platform එක ඇතුලේ පහසුකම් හදලා දීලා තියෙනව. Google Ad Manager එක හරහා තමයි සිද්ද වෙන්නේ, platform එක සංකීර්ණයි Setup කරගන්න පුලුවන් ඕනේම කෙනෙක්ට, GAM එක අවශ්‍ය වෙන්නෙ නෑ. platform එකේ tools හසුරවගන්න advanced publisher
කෙනෙක්ගේ තියෙන්න ඕන vocabulary එක හොදට improve වෙලා තියෙන්න ඕන.
මොකද මේක ඇතුලෙ පාවිච්චි වෙන වචන industry එකට අදාලව තමයි බාවිතා වෙන්නේ.මේකේ ඇතුලේ අන්තර්ගත වෙන tools use කරන්න පුලුවන් small to medium type publisher ලට.
ඇඩ්සෙන්ස් වගේ ලෙසියෙන්ම ADX සයිට් එකකට integrate කරන්න බැහැ. ඒ කියන්නේ ඉස්සෙල්ලම publisherට සිද්ඩ වෙනව Google AD Manager එකක් හදාගන්න. ඒක හරහා පුලුවන් වෙනව ads publisher ගේ සයිට් එකේ publish කරගන්න.
adsense සහ ADX ගත්තොත් මේ දෙකේම සමානතා තියෙනව. නමුත් revenue අතින් ගත්තොත් ADX platform එකේ එයාලා අය කරගන්න % එක ඇඩ්සෙන්ස් වලට සාපේක්ෂව ගොඩාක් අඩුයි.
එතකොට google Adsense විතරක් නම් ඔය පාවිච්චි කරන්නේ publisher කෙනෙක් විදියට ඔයාගේ සයිට් වල display වෙන්නේ Google display network (GDN) එක/ Google certified ad networks (GCAN) වලින් එන ඇඩ්ස් විතරයි. ඒ කියන්නේ limited revenue අතින්. මොකද ඔයා small publisher කෙනෙක් නිසා Google එක ඔයාට බෙදන්නේ අඩු හැන්දකින්.
හැබැයි ඔයා ADX පාවිච්චි කරද්දී ඔයාට ලැබෙනව මාරම demand එකක්. ඒ කියන්නේ demand-side platforms වලින් ඔයාට ඇඩ්ස් දෙනව. මේකට non-certified-Google ad networks කියල තමයි මේකට කියන්නේ.
අනිත් කාරනේ ADX ඇතුලේ ඔයාට මාරම transparency එකක් දෙනව ඒකේ වැඩ කෙරෙන පිලිවෙල ගැන. ඒ වගේම publisher ට අවස්ථාව දීලා තියෙනව publisher ID, website url පවා hide කරල තියන්න demand partners ලට නොපෙනෙන විදියට. ඒ වගේම තමන්ගේ ad inventory එක branded, semi branded or anonymous තියාගන්න අවස්ථාව ලැබෙනව.
ඒ වගේම ADX එක ඇතුලේදී GAM එක පාවිච්චි කරල publisher ට අවස්ථාව ලැබෙනව තමන්ගේ inventory එකට limit එකක් දාගන්න ඒ කියෙන්නේ limited advertiser ලා ටික දෙනෙක්ට විතරක් තමන්ගේ ad inventory එක show වෙන්න දීලා පට්ටම higher ad prices වලට monetize කරගන්න තමන්ගේ වෙබ්සයිට්ස්. මේකට කියන්නේ Private Marketplace(PMP) කියල. ඒත්ඇඩ්සෙන්ස් වලට mimum CPM amount එකක් set කරන්න හැකියාවක් නෑ. මේවට ඔක්ක්ටොම වැඩිදුර බලන්න ලින්ක්ස් පහල දාලා තියෙනව. බලන්න පුලුවන්.
![]()
වැදගත්ම කාරනය තමයි ඔයාල දන්නව Adsense කියන්නෙ CPC network එකකට base වුන එකක්. ඒ කියන්නේ clicks මත. ඒත් impressions වලට ගෙවන ගාන හරිම අඩුයි. නමුත් ADX කියන්නේ impression sell කරන්න පුලුවන් platform එකක් advertisers ලට. ඒ කියන්නේ ඔයාට clicks ආවත් නැතත් මේ එන මිලියන් ගානක page views වලින් හොයන්න පුලුවන් ගාන පට්ටම වැඩියි ඇඩ්සෙන්ස් වලට සාපේක්ශව. ඒ වගේම ADX එක ඇතුලේ තියෙනව DSP තියෙනව. (උඩ කිවුවා) නමුත් ඇඩ්සෙන්ස් google ads advertisers ලට විතරක් ලිමිට් වෙනව.
ඒ වගේම experts ලා වුනත් suggest කරන්නේ ඔයා small, medium type එකේ publisher කෙනෙක් නම් adsense එක්ක වැඩ කරන්න. ad industry එක වැඩ කරන විදිය ගැන ඉගෙන ගෙන ඒ ගැන knowledge එක තියෙන කෙනෙක්නම් , site එකටත් උඩ කිවුව විදියට massive traffic generate වෙනවනම් ඔයාට සුදුසු ADX කියන එක.
2. මොනවගේ requirement එකක් අපිට fulfill කරගන්න වෙනවද Google එකට අපිව set වෙන්න නම්
අපිට ඕන වෙනව පට්ටම traffic එකක් හැම මාසෙම. adsense rules follow කරල හැදුන මම උඩ කිවුව monthly traffic එක generate වෙන ඕනම වෙබ්සයිට් එකකට පුලුවන් apply කරන්න frist post එකේ තිබුන විදියට.
3. ADX direct ම සයිට් වලට ගන්න බැරි අයට මොකද්ද ගන්න පුලුවන් ඊලග ක්‍රියාමර්ගය සහ මම දැනට පාවිච්චි කරන ad partner network මොනවද කියන එක ( මෙතනින් පස්සේ දිග section යනව)
ADX ගන්න නම් මාරම කට්ටක් කන්න වෙනවනේ. ඒක තේරෙනව තියෙන traffic requrement එකත් එක්ක. හැබැයි ඔයාට පුලුවන් ඔයාගේ සයිට් එකට at least 50K page views වත් එනවනම් හොදම revenue එකකට යන්න Google ad partner කෙනෙක් හරහා apply කරල. මෙයාලාගෙ තියෙන විශේශත්වය තමයි ඔයාගේ සයිට් එක adsense වලට අදාල rules ටික follow කරල නම්, content හොද නම් එයලා හරහා google adx පාවිච්චි කරන්න අවස්ථාව ලබාදෙන්න ආදායමෙන් යම් % එකක් එයාලා රඳවාගෙන. හැබැයි මේ % එක එයාලා අරගත්තත් අපිට පාඩුවක් වෙන්නේ නෑ මොකද ලැබෙන ආදායම පට්ට වැඩියි සයිට් එකට හොදට traffic එක එනවනම්.
අනිද්දට ඒ ගැන කියල දෙන්නම්. මම දැනට පාවිච්චි කරන ad partner network මොනවද කියන එක සහ ඒ අයගේ තියෙන විශේෂ දේවල් මොනවද කියන එක.
මෙතන තියෙන්නේ Google partner service එකක් පාවිච්චි කරන කෙනෙක්ගේ BHW journey එකක්.. බලල එන්න ඒකත්.
![]()
අමතර දැනුමට...
ad network එකකුත් ad exchange එකකුත් අතරේ තියෙන් වෙනස අදුනගන්න ඕන. මෙතනින් බලල ඉගෙන ගන්න ඒක
DSP (demand-side platform) SSP (supply-side platform) කියන දෙක මොකද්ද කියන එක දැනගෙන ඉන්න ඕන මෙතනින් බලල ඉගෙන ගන්න
https://support.google.com/admanager/answer/7084151?hl=en
https://support.google.com/authorizedbuyers/answer/6138000?hl=en
https://headerbidding.co/adsense-vs-adx/
https://headerbidding.co/private-marketplace-pmp/
( මේව explain කරන්න කාලය ගන්නේ නැත්තේ මේව හොයල බලල, තව YT videos බලල knowledge එක වැඩි කරගෙන එන්න ඕනේ ඔයාලා විසින් මේ දේවල් හරියටම ඉස්සරහට කරගෙන යන්න නම්)
ජය වේවා!
machan othanadi site eke traffic ekai page views kiyanne 2 kakda1. මුලින්ම අපි අදුන ගමු මොකද්ද Adsense සහ ADX අතරේ තියෙන වෙනස් කම් ටික.

ow traffic kiyanne ena visitorsla gana
machan othanadi site eke traffic ekai page views kiyanne 2 kakda
------ Post added on Jun 30, 2021 at 9:43 AM