NORTH KOREA මිසයිල_බලය ගැන

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    we don't need to pay any cents for what we earn from US we know since our most of consumers are from US. That chance we got because we live in Sri Lanka. People like you know nothing only know how to barking. :rofl:

    සිංහල කියවන්න පුළුවන් සිංහල ටයිප් කරන්න බැහැ:lol:.එහෙම එකෙක් ඉතින් සුද්දට පුක දෙන එක ගැන අහන්නත් දෙයක්ද.:lol::rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,569
    113
    සිංහල කියවන්න පුළුවන් සිංහල ටයිප් කරන්න බැහැ:lol:.එහෙම එකෙක් ඉතින් සුද්දට පුක දෙන එක ගැන අහන්නත් දෙයක්ද.:lol::rofl:

    Lissala yanna epa putha kuyanna balanna NK apita dunna dewal onna mama kalin pist 1ken kiwa american karayo apita dunna dewal
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Ape badu ganne quality nisa ma nemai un apita dila thiyena tax holiday bala panawa..api unta export karanne quality undergarments sudda sinhalen kiwoth jangi nathuwa hi tech products nemai:P..

    US aid apita yearly kochara denawada kiyala mama google diviyogen ahala balanam.. putha kiyanna balanna NK apita dunna monawada kiyala?

    හා දැන් උයා ඔය ඇමරිකාව ලොවන්නේ උන් අපේ ජංගි ගන්න හින්දද?:lol:උබ ජංගි විකුණන ජොබ් එකද කරන්නේ:rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Lissala yanna epa putha kuyanna balanna NK apita dunna dewal onna mama kalin pist 1ken kiwa american karayo apita dunna dewal

    NK අපිට දුන්නා කියලා දැන් කවුද කිව්වේ?ඇමරිකාවට වඩා චීනේ,ජපානේ අපිට දීලා තියෙනවා හරකෝ.එහෙනම් උන්ගේත් ලොවහන්:lol:
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මොනා උණත් තාම බයිසිකලයක්වත් හදා ගන්න බැරි අපේ රට වගේ රටවල් ඵක්ක බලනකොට මේ වගේ රටවල් අගය කරන්න ඕන.කොන්ද කෙලින් තියන් ඉන්න මිනිස්සු.

    Truth Hurts
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Lissala yanna epa putha kuyanna balanna NK apita dunna dewal onna mama kalin pist 1ken kiwa american karayo apita dunna dewal

    we don't need to pay any cents for what we earn from US we know since our most of consumers are from US. That chance we got because we live in Sri Lanka. People like you know nothing only know how to barking. :rofl:

    සිංහල කියවන්න පුළුවන් සිංහල ටයිප් කරන්න බැහැ:lol:.එහෙම එකෙක් ඉතින් සුද්දට පුක දෙන එක ගැන අහන්නත් දෙයක්ද.:lol::rofl:

    nikdw කියන්නේ උබේ FAKE එක නේද?:lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    nikdw කියන්නේ උබේ FAKE එක නේද?:lol:

    lol ubage mole tarama me posts walin penawa ubala kohomath duk vidinna epeduna une. ubalata tiyenne salli tiyana ekata irisiyakara kara jiwath wena ekai.
    language is something to communicate not to show off. i use what ever language that i feel comfortable to type. :lol:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,569
    113
    හා දැන් උයා ඔය ඇමරිකාව ලොවන්නේ උන් අපේ ජංගි ගන්න හින්දද?:lol:උබ ජංගි විකුණන ජොබ් එකද කරන්නේ:rofl:

    NK අපිට දුන්නා කියලා දැන් කවුද කිව්වේ?ඇමරිකාවට වඩා චීනේ,ජපානේ අපිට දීලා තියෙනවා හරකෝ.එහෙනම් උන්ගේත් ලොවහන්:lol:

    nikdw කියන්නේ උබේ FAKE එක නේද?:lol:

    Pointless unata passe thamai fake tag 1ka danne prasnayak thiyenawanam GT kiyala Ip check karanna

    Mama americawe lewanna giye nane putha...mae thread 1ka damme putha NK udha shakithiya kia panna ethakota putha lewanne NK kim gw ata dekada..

    Putha USA kiyanne ape trading partner kenek api wadima ape export walin revenue USD 2 billion ganne USA ehema ratak kelawenna oni kuyala hithan thamun wage sigithi pataw ground reality pahada dimak witharai mama kare...putha pointless gobbayek kiyala mama muladi hithuwe nae eath dan hamoma danawa aeththa
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :P
    මරු යකො.
    :lol::lol:

    බස් ටිකම ඇති බන්. ත්‍රීවීල්. එව්වට පාට්ස්., ලෙසි ගානක්ද? මම හිතන්නේ ටාටා එකේයි ලේලන්ඩ් එකෙයි ඉන්දියාවට පස්සේ ද්වෙනි කස්ටමර් ලන්කාව. ඊලගට පකිස්තාන්.

    මන් අහල තියෙනව මචන් ලේලන්ඩ් එක (ඒක ඒකාලේ මව් රට බ්‍රටිෂ් කියනවනේ ) ලංකාවේ ආයෝජනය කරන්න ආව කියල
    ඒ එක්කම ඇමරිකන් කාර් කම්පැනි එකකුත්

    එත් ඒ කාලේ හිටපු මතිනි අවසර ඩීලෑ නැ එක ඇත්තද>?

    ත්‍රිකුණාමලය වාරයත් එකපාරක් ඇමරිකාව ඉල්ලලා තියෙනවා කන්ද්වුරක් හදන්න
    ඉන්දිය්වත් ඉල්ලලා තියෙනව තෙල් ටැංකි වගයක් කොමරි උන් නම් කීපයක් නඩත්තු වැඩ කරනවද කොහෙද දැන් තියෙන 100+ ගානෙන්

    ඇමරිකාව ලංකවේ හම්බුනේ නැති හින්ද ලංකවට දකුණින් තියෙන දුපතක අටවගත්ත කියල කියනව
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ආ තව දෙයක්

    ඔය ආදාර දෙනවයි කියන ඒවා ගොඩක් ණය ආදාර නේද
    එකියන්නේ අවුරුදු ගානක් පොලි නැතුව හෝ පොඩි පොලියකට දෙන ඒවා නේද

    එහෙම බැලුවොත්

    චිනේ ඉන්දියාව ආසියානු සංවර්දන බැංකුව ඇමරිකාව අතින් ජපානය තමා අපිට වැඩිපුරම ආදාර දීල තියෙන්නේ 0%
    තනිකර ආදාරයක් විදියට

    අනික් රටවල් ගොඩක් දීල තියෙන්නේ ණය ආදාර කියල % ගණක පොලියක් එක්ක

    දෙෂ්පල්වෝ ඕක කියන්නේ නැහැ උන් කියන්නේ මෙච්චර ගානක් මිලියන බිලියන ආදාර දුඉන්නයි කියල
    news වල නම් කියනව වෙලවකට :nerd::nerd:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අනික් දේ මටනම් හිතෙන්නේ කල්පනා කරලා බැලුවම
    මේ එක රටකින්වත් ඕනවට වඩා සම්බන්ද තියන් ඉන්න හොඳ නැ
    තියෙනවනම් ඔක්කොම වෙළෙඳ සම්බන්දතා
    හරියට සිංගප්පූරුව වගේ
    නැත්නම් වෙන්නේ වැඩි බලේ තියෙන රට අපේ වැඩවලට ඇත පොවනවා

    උදා --යුද්දෙදි ඇමරිකාව,යුරෝපය
    ප්‍රොජෙක්ට් වලදී---ඉන්දියාව ,චීනය

    අපි රටේ වෙන්න ඕනේ පුළුවන් තරම් export රටවල ගනන්වවක්ට යොමු කරන එක
    එක රටකින් වැඩි ප්‍රමානයක් මුදල් මෑත යැපෙන්න වුනාම උන් අපිලට ඕනනේ නැති දේවල් කරන්න එනවා
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    උකෝ ට nuke නැත්තන් ඇමෙරිකාව මෙලහකටත් නෙලලා...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Pointless unata passe thamai fake tag 1ka danne prasnayak thiyenawanam GT kiyala Ip check karanna

    Mama americawe lewanna giye nane putha...mae thread 1ka damme putha NK uda shakithiya kia panna ethakota putha lewanne NK kim gw ata dekada..

    Putha USA kiyanne ape trading partner kenek api wadima ape export walin revenue USD 2 billion ganne USA ehema ratak kelawenna oni kuyala hithan thamun wage sigithi pataw ground reality pahada dimak witharai mama kare...putha pointless gobbayek kiyala mama muladi hithuwe nae eath dan hamoma danawa aeththa

    මේ මොන උට්ටක්ද ඔයි මේ කියවන්නේ.දැන් මමද මේ ආටිකල් එක ලිව්වේ?:rofl:ඕක අහපන් bbc එකෙන්.අනික මම මොකක් හිතාගෙන ඕක මේකේ දැම්මද කියලා උබ දන්නේ කොහොමද.උබ අර සුමනදාස වගේ පොරක්ද?:rofl:.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ආ තව දෙයක්

    ඔය ආදාර දෙනවයි කියන ඒවා ගොඩක් ණය ආදාර නේද
    එකියන්නේ අවුරුදු ගානක් පොලි නැතුව හෝ පොඩි පොලියකට දෙන ඒවා නේද

    එහෙම බැලුවොත්

    චිනේ ඉන්දියාව ආසියානු සංවර්දන බැංකුව ඇමරිකාව අතින් ජපානය තමා අපිට වැඩිපුරම ආදාර දීල තියෙන්නේ 0%
    තනිකර ආදාරයක් විදියට

    අනික් රටවල් ගොඩක් දීල තියෙන්නේ ණය ආදාර කියල % ගණක පොලියක් එක්ක

    දෙෂ්පල්වෝ ඕක කියන්නේ නැහැ උන් කියන්නේ මෙච්චර ගානක් මිලියන බිලියන ආදාර දුඉන්නයි කියල
    news වල නම් කියනව වෙලවකට :nerd::nerd:

    ඒකනේ බන්.ඇමරිකාව ලෝකේ දුප්පත් රටවල් වලට කරන ලබ්බක් නැහැ.සෝමාලියාව වගේ අන්ත දුප්පත් රටවල් වලට දෙන්න පුළුවන් කම තියෙද්දිත් පිටි ටොන් ගණන් මුහුදට හලන රටක් ඇමරිකාව කියන්නේ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අනික් දේ මටනම් හිතෙන්නේ කල්පනා කරලා බැලුවම
    මේ එක රටකින්වත් ඕනවට වඩා සම්බන්ද තියන් ඉන්න හොඳ නැ
    තියෙනවනම් ඔක්කොම වෙළෙඳ සම්බන්දතා
    හරියට සිංගප්පූරුව වගේ
    නැත්නම් වෙන්නේ වැඩි බලේ තියෙන රට අපේ වැඩවලට ඇත පොවනවා

    උදා --යුද්දෙදි ඇමරිකාව,යුරෝපය
    ප්‍රොජෙක්ට් වලදී---ඉන්දියාව ,චීනය

    අපි රටේ වෙන්න ඕනේ පුළුවන් තරම් export රටවල ගනන්වවක්ට යොමු කරන එක
    එක රටකින් වැඩි ප්‍රමානයක් මුදල් මෑත යැපෙන්න වුනාම උන් අපිලට ඕනනේ නැති දේවල් කරන්න එනවා

    34-facebook-thumbs-up-image-free-cliparts-that-you-can-download-to-8deZ8o-clipart.jpeg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඒකනේ බන්.ඇමරිකාව ලෝකේ දුප්පත් රටවල් වලට කරන ලබ්බක් නැහැ.සෝමාලියාව වගේ අන්ත දුප්පත් රටවල් වලට දෙන්න පුළුවන් කම තියෙද්දිත් පිටි ටොන් ගණන් මුහුදට හලන රටක් ඇමරිකාව කියන්නේ.

    what a pathetic logic these people have.. :lol: uneducated people always make these kind of statement doesnt even know anything.. :dull: nikan kanna denawanam hodai kiyana theory eke inna set me rate kochara innawada? if i had business like that i do the same thing even any other sri lankan do the samething . That just common thing any where in the world not only US. :P
     
    Last edited: