norwegian salmon Fish

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,210
    8,081
    113
    මේකේ ඉන්න මිලිය්නර්ස්ලට දවසට 10kg වික්ක්නම මාසෙට ලක්ෂ 30
    උබ නිකම්ම ගොඩ
     
    • Love
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    උඹ අපෙන් ආතල් එකක්ද මේ ගන්නේ ???
    මමනම් කවදාවත් ආතල් ත්‍රෙඩ් දාල නැහැ බන්..ඇයි එහෙම කියන්නේ

    මේකේ ඉන්න මිලිය්නර්ස්ලට දවසට 10kg වික්ක්නම මාසෙට ලක්ෂ 30
    උබ නිකම්ම ගොඩ
    ඒකනේ බන්..ඔක්කොම සල්ලි කාරයෝ මෙතන ඉන්නවනේ
    ------ Post added on Dec 30, 2023 at 8:57 PM
     
    • Like
    Reactions: kinkon

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ටිකේ කිලෝ එක 2000ට විතර තිබුනා තනි මාලුවෙක්ම 6000 - 8000 විතර වුනා. බැදල කෑව මලවලා කෑව තම්බලා කෑව අමුවෙන් කෑව, බෝල හදල කෑව, හිතෙන හිතෙන හැටියට කෑව🤣🤣
     
    • Wow
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    මේ ටිකේ කිලෝ එක 2000ට විතර තිබුනා තනි මාලුවෙක්ම 6000 - 8000 විතර වුනා. බැදල කෑව මලවලා කෑව තම්බලා කෑව බෝල හදල කෑව, හිතෙන හිතෙන හැටියට කෑව🤣🤣
    :yes::yes:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මේ ටිකේ කිලෝ එක 2000ට විතර තිබුනා තනි මාලුවෙක්ම 6000 - 8000 විතර වුනා. බැදල කෑව මලවලා කෑව තම්බලා කෑව අමුවෙන් කෑව, බෝල හදල කෑව, හිතෙන හිතෙන හැටියට කෑව🤣🤣

    රුපියල් 100 මෙහෙ 1kg සාලයෝ හැබැයි
     
    • Love
    Reactions: dhanuka kumara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,938
    72,038
    113
    මාලඹේ
    ලොකු මාර්කට් එකක් නැති නිසා ගොඩක් අය ගේන්නේ නැහැ මන් හිතන්නේ..මට හොදම එක ගේන්න පුළුවන් රීසනබල් ප්‍රයිස් එකකට..ඒකයි බැලුවේ
    කියකට වගේ මෙහෙ Market Price එකකට දෙන්ද හිතාගෙන ඉන්නේ?
     
    • Love
    Reactions: dhanuka kumara

    Sen-lu

    Well-known member
  • ලොකු මාර්කට් එකක් නැති නිසා ගොඩක් අය ගේන්නේ නැහැ මන් හිතන්නේ..මට හොදම එක ගේන්න පුළුවන් රීසනබල් ප්‍රයිස් එකකට..ඒකයි බැලුවේ
    ගේන එක නෙවේ බං වැඩේ. කාටද supply කරන්නෙ කියන එක. තනියම විකුණනවනම් හොඳ තැනක හොඳ shop එකක් තියෙන්න ඕන. ඒකට කැපිටල් එක යට කරොත් බිස්නස් හොඳට වෙනව කියල උපකල්පනය කරත් ලේසිනෑ ප්‍රොෆිට් කරන්න.

    ඊට හොඳයි බහුදින මාලු බෝට්ටුවක් අරං දානව.
     
    • Love
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    ගේන එක නෙවේ බං වැඩේ. කාටද supply කරන්නෙ කියන එක. තනියම විකුණනවනම් හොඳ තැනක හොඳ shop එකක් තියෙන්න ඕන. ඒකට කැපිටල් එක යට කරොත් බිස්නස් හොඳට වෙනව කියල උපකල්පනය කරත් ලේසිනෑ ප්‍රොෆිට් කරන්න.

    ඊට හොඳයි බහුදින මාලු බෝට්ටුවක් අරං දානව.
    නැහැ මචන්..අපෙන් සතියකට සැරයක් ගන්න කස්ටලා 25ක් හිටියනම් ඇති..දැනට 25ක් විතර ඉන්නවා මගේ අනිත් පට්නර්ට
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,382
    6,589
    113
    Gedara
    Five star hotel/ star class restaurants ( specially tourists areas and colombo foreign type ) colombo 7 people / europe people currently residents in colombo
     
    • Love
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    මට නං පට්ට රසයි... ගනං මිනුම් ගැන නොදනී...🤔
    Five star hotel/ star class restaurants ( specially tourists areas and colombo foreign type ) colombo 7 people / europe people currently residents in colombo
    :love: :love:

    customers la 100 k hoyagattoth ethi :P
    :love:
    ------ Post added on Dec 30, 2023 at 10:13 PM

    කියකට වගේ මෙහෙ Market Price එකකට දෙන්ද හිතාගෙන ඉන්නේ?
    මචන්..1kg rs.20000 එහා හොටෙල් වලට ගන්නේ..අපිට දෙන්න පුළුවන් fresh-11800 frozen -9800 ,ෆ්‍රෙෂ් එක කරන්නේ ලංකාවෙන්ම අපි විතරයි..අනිත් අය ගොඩක්කල් fridge වල දාල තියපුව දෙන්නේ
    ------ Post added on Jan 3, 2024 at 7:12 AM