මලිත්ට ගහද්දි ඇයි චන්චලා අඬන්නෙ

එ කාලෙ සුපිරි. මටත් තාම ඒ සින්දු තම්යි සෙට් වෙන්නෙ අලුතින් එන එව්ව එච්චර අහන්නෙ නෑ. ඒ කාලෙ ඉදන්ම අහන සින්දුවක් තමයි... සිහින යහනාවෙ...


------ Post added on Jun 9, 2023 at 9:47 PM
ඔව් එහෙම ඒවත් තියෙනවා තමා, ඒ උනාට බහුතරය අහන්න පුලුවන් හොඳ සිංඳු නෙ මචන්. ඒකනෙ අපි අදටත් ආසාවෙන් අහන්නෙ. මං අලුතෙන් හදපු හුගක් සිංදු ගැන දන්නෙ නෑ. මොකද ඒවා ඔක්කොම රැල්ලට හදන ඒවා. හැබැයි අලුත් සෙට් එකෙත් කිහිපදෙනෙක් ඉන්නවා හොඳ සිංඳු හදන. ධනිත් ශ්රී ඒ අයගෙන් එක්කෙනෙක්.මේවා ගොඩක් රැල්ලට හදපුවා මිසක් සංගීතමය රසයක් නෑ, රොත්ත පිටින් ආවට රැදෙන්න බැරිවුණා අනෙක් එක තමයි සිංදුවට වඩා තියෙන්නෙ music video එකේ රගන ආතල් එක විතරයි එකේ ඉන්න කෙල්ලො නිසා Hit වෙනවා. හැබැයි ඉදලා හිටලා හොද උන් මතු වුනා. බොරුවට Rap කරන්න ගත්තා හැම එකාම තොප්පියක් දාගෙන![]()