Not interest for relationships

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,967
    1
    31,485
    113
    - උඩරට -
    මේක කාලයක් තිස්සෙ වර්ධනය උන දෙයක් එකපාර උන දෙයක් නෙමෙයි.මට තවදුරටත් ආදර සම්බන්දතා කසද වල වටිනකමක් නැති වගේ තත්වයක් ඇති වෙලා. මට සෙක්ස් ගැන ඉන්ටරෙස්ට් එක නැති වෙලාවත් මහන වෙන්න උවමනාවත් වෙලා නැහැ.
    ඒත් කසාදයක් කියන දේ ලොකු බර්ඩන් එකක් වගේ මම දකිනවා.ලමයි ගෑනු කියන්නෙ ප්‍රශ්න ඒ දේවල් බදාගෙන ඉන්න කියන්නෙ දුකක් වගේ මට හිතෙන්නෙ.
    මම කැමතී හොදට ඉගෙන ගෙන වෙන රටවල වැඩකරලා.ලන්කාවට ඇවිත් පොලිටික්ස් කරන්න.
    මේ වගේ දේවල් නොර්මල්ද?මට කවුරුවෙක් බූට් එහෙම තියලා කලකිරිලා නෙමෙයි.
    40 පනිනකම් ඉදපන් ඊට පස්සේ හරි යනවා
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    සාමාන්‍යයෙන් නීරෝගි කෙනෙක්ට ඔහොම අදහස් ආවහම එයාගේ ලෞකික ආසාවල් සෑහෙන්න අඩු වෙනවා. ඒ නිසාම පැවිද්දෙක් වෙන්නයි වෑයම - සමහරු මහණ වෙනවා, කැලේ තපස් රකිනවා - සමහරු පාදිලිවරු වෙනවා - නමුත් ඔයාගේ දේශපාලනයට ආසාවක් තියෙනවා නේ - ඒක පුළුල් ලොකු ලෞකික ආසාවක් - ඔහොම වෙන්නෙ අර වගේ රෝග ලක්ෂණ වලදියි.

    දේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා ඔයාගේ විස්තරේ කියන්න - ටක් ගාල අඳුරගනියි ප්‍රශ්නෙට හේතුව මොකක්ද කියලා - ප්‍රතිකාර කෙරෙන කොට සමහර විට සතියෙන් ආයේ ආසාව උනන්දුව ඕනෑකම ඇති වෙන්න ගනියි - නමුත් ඒ විතරක් මදි - ඉදිරි ජීවිතය සාර්ථකව ගෙනියන්න ජවය ගොඩක් ඕනා - ඒ ජවය වැඩි වෙන්න මාස 3ක් වගේ යනවා - ඊට පස්සෙ ඔයාට එන ඕන ගැටළුවක් තනියෙන් විසඳගැනීමේ හැකියාව ලැබෙයි.
    Hari thank u
    Recommend karana thanak thiyeda?

    40 පනිනකම් ඉදපන් ඊට පස්සේ හරි යනවා
    Ubath kiyanne depression kiyalada
    oya thatwe hodatama aul... matath tibuna oka. passe hari giya
    Dan oya kiyanne meka depression nisa ena deyak kiyalane.
     
    • Like
    Reactions: charitha2011

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,294
    2,579
    113
    Colombo
    උබට unlimited cash තියේ නම් නොබැද හිටපන් අව්ලක් නැ. නැත්තම් පස්සෙ අවුල් බ්‍රො