Not interest for relationships

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    මේක කාලයක් තිස්සෙ වර්ධනය උන දෙයක් එකපාර උන දෙයක් නෙමෙයි.මට තවදුරටත් ආදර සම්බන්දතා කසද වල වටිනකමක් නැති වගේ තත්වයක් ඇති වෙලා. මට සෙක්ස් ගැන ඉන්ටරෙස්ට් එක නැති වෙලාවත් මහන වෙන්න උවමනාවත් වෙලා නැහැ.
    ඒත් කසාදයක් කියන දේ ලොකු බර්ඩන් එකක් වගේ මම දකිනවා.ලමයි ගෑනු කියන්නෙ ප්‍රශ්න ඒ දේවල් බදාගෙන ඉන්න කියන්නෙ දුකක් වගේ මට හිතෙන්නෙ.
    මම කැමතී හොදට ඉගෙන ගෙන වෙන රටවල වැඩකරලා.ලන්කාවට ඇවිත් පොලිටික්ස් කරන්න.
    මේ වගේ දේවල් නොර්මල්ද?මට කවුරුවෙක් බූට් එහෙම තියලා කලකිරිලා නෙමෙයි.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    same here except the politics part
     
    SanRazor

    Junior member
  • Jul 28, 2020
    30
    22
    8
    Same here bro.... අයියල දෙන්නෙක් ඉන්නව දෙන්නම බැදල. උන් දෙන්න ලමයි, වයිෆ්, ජොබ් එක බැලන්ස් කරන්න ගහන ගේම දැක්කාම තනියම ඉන්න එක හොදයි වගේ. හැබැයි අම්ම තාත්ත නැති දවසට තනි වෙනව වගේත් හිතෙනව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,807
    66,345
    113
    download (8).jpg
     
    • Like
    Reactions: sakuntha1996
    මේක කාලයක් තිස්සෙ වර්ධනය උන දෙයක් එකපාර උන දෙයක් නෙමෙයි.මට තවදුරටත් ආදර සම්බන්දතා කසද වල වටිනකමක් නැති වගේ තත්වයක් ඇති වෙලා. මට සෙක්ස් ගැන ඉන්ටරෙස්ට් එක නැති වෙලාවත් මහන වෙන්න උවමනාවත් වෙලා නැහැ.
    ඒත් කසාදයක් කියන දේ ලොකු බර්ඩන් එකක් වගේ මම දකිනවා.ලමයි ගෑනු කියන්නෙ ප්‍රශ්න ඒ දේවල් බදාගෙන ඉන්න කියන්නෙ දුකක් වගේ මට හිතෙන්නෙ.
    මම කැමතී හොදට ඉගෙන ගෙන වෙන රටවල වැඩකරලා.ලන්කාවට ඇවිත් පොලිටික්ස් කරන්න.
    මේ වගේ දේවල් නොර්මල්ද?මට කවුරුවෙක් බූට් එහෙම තියලා කලකිරිලා නෙමෙයි.
    ඒක ඔයාගෙ කැමැත්ත නම් කැමති විදියට ජීවත් වෙන්න.. හැබැයි පස්සෙ කාලෙක අපරාදෙ කසාද බැදලා ලමයෙක් හිටියා නම් සලකන්න වගේ හිතලා පසුතැවිලි වෙන්න වෙයිද කියලත් හිතලා හොද තීරණයක් ගන්න... සමහර විට දැන් ඔහොම හිතුනට ඔයාගෙ හිත යන කෙනෙක් අනාගතයේදි හම්බුනොත් ඔය තීරණය වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා.. එතකොට ඔයා හිතයි පිටරට එයා එක්කම ට්‍රැවල් කරනවා කියලා..අත්දැකීමෙන් කියුවෙ.. සමහර විට මම වැරදි වෙන්න පුලුවන් :yes:
     
  • Apr 15, 2014
    5,817
    4,928

    මේක major depressive disorder වල එන (90%කට තියෙන) සුලභ රෝග ලක්ෂණයක් - ප්‍රත්‍යක්ෂ දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලින් නිට්ටාවට සුව කළ හැකියි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේක major depressive disorder වල එන (90%කට තියෙන) සුලභ රෝග ලක්ෂණයක් - ප්‍රත්‍යක්ෂ දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලින් නිට්ටාවට සුව කළ හැකියි.
    හක්කෙ තියලා සෙම අරිනවද? රතු මිරිස් නාතිව කෑම දෙනවද? කෙලදාලා පුකෙ අරිනවද?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    same here except the politics part
    Ela bn.politics eka nam wenas wennath puluwan.
    Bump
    Same here bro.... අයියල දෙන්නෙක් ඉන්නව දෙන්නම බැදල. උන් දෙන්න ලමයි, වයිෆ්, ජොබ් එක බැලන්ස් කරන්න ගහන ගේම දැක්කාම තනියම ඉන්න එක හොදයි වගේ. හැබැයි අම්ම තාත්ත නැති දවසට තනි වෙනව වගේත් හිතෙනව.
    Ow bn eth thaniyema inna kamathi nathnam poddak hithala balanna.mama nam thaniyema inna kamathi
    Not interest spa too
    ඒක ඔයාගෙ කැමැත්ත නම් කැමති විදියට ජීවත් වෙන්න.. හැබැයි පස්සෙ කාලෙක අපරාදෙ කසාද බැදලා ලමයෙක් හිටියා නම් සලකන්න වගේ හිතලා පසුතැවිලි වෙන්න වෙයිද කියලත් හිතලා හොද තීරණයක් ගන්න... සමහර විට දැන් ඔහොම හිතුනට ඔයාගෙ හිත යන කෙනෙක් අනාගතයේදි හම්බුනොත් ඔය තීරණය වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා.. එතකොට ඔයා හිතයි පිටරට එයා එක්කම ට්‍රැවල් කරනවා කියලා..අත්දැකීමෙන් කියුවෙ.. සමහර විට මම වැරදි වෙන්න පුලුවන් :yes:
    Ow ehema wennath puluwan.
     
    • Like
    Reactions: Mandalorian

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    මේක major depressive disorder වල එන (90%කට තියෙන) සුලභ රෝග ලක්ෂණයක් - ප්‍රත්‍යක්ෂ දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලින් නිට්ටාවට සුව කළ හැකියි.
    Ehema ekak nam danna bn.mama hithanne naha mata depression athi kiyala nam.

    හරියන කෑල්ල සෙට් වෙනකන් ඔහොම තමයි බ්‍රෝ. සෙට් උනායින් පස්සේ බලන්නකෝ...........
    Hari balamuko
     
    • Love
    Reactions: NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Ehema ekak nam danna bn.mama hithanne naha mata depression athi kiyala nam.

    ඔය රෝග ලක්ෂණ තියෙන කවුරුත් හිතන්නෙ නෑ තමන්ට ලෙඩක් තියෙනවාය කියලා - විශාධිය කියන ලෙඩේ හැටියක් නේ - තමන්ට තේරෙන්නෙ නෑ - එච්චරට සිහිය අඩු වෙනවා - suicidal depression ඇවිල්ලා හොඳ වෙලත් සමහර අය දන්නෙ නෑ තමන්ට ලෙඩක් තිබ්බත් කියලත්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඔය රෝග ලක්ෂණ තියෙන කවුරුත් හිතන්නෙ නෑ තමන්ට ලෙඩක් තියෙනවාය කියලා - විශාධිය කියන ලෙඩේ හැටියක් නේ - තමන්ට තේරෙන්නෙ නෑ - එච්චරට සිහිය අඩු වෙනවා - suicidal depression ඇවිල්ලා හොඳ වෙලත් සමහර අය දන්නෙ නෑ තමන්ට ලෙඩක් තිබ්බත් කියලත්.
    Hari dan mama kohomada oka check karaganne?
    either you can do something or do nothing,both are same,choice is yours.
    Thanks bn
    ලන්කාවට ඇවිත් පොලිටික්ස් කරන්න :baffled:
    President for 2050 :P
     
    Woolly

    Active member
  • Jan 1, 2019
    120
    97
    43
    බැදලා ළමයි හදලා දුක් විදිනවට වඩා හොදයි හොදට හම්බ කරන ආතල් එකේ ඉන්නවා , ඕන වෙලාවට බඩුවක් ගහනවා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Hari dan mama kohomada oka check karaganne?
    සාමාන්‍යයෙන් නීරෝගි කෙනෙක්ට ඔහොම අදහස් ආවහම එයාගේ ලෞකික ආසාවල් සෑහෙන්න අඩු වෙනවා. ඒ නිසාම පැවිද්දෙක් වෙන්නයි වෑයම - සමහරු මහණ වෙනවා, කැලේ තපස් රකිනවා - සමහරු පාදිලිවරු වෙනවා - නමුත් ඔයාගේ දේශපාලනයට ආසාවක් තියෙනවා නේ - ඒක පුළුල් ලොකු ලෞකික ආසාවක් - ඔහොම වෙන්නෙ අර වගේ රෝග ලක්ෂණ වලදියි.

    දේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා ඔයාගේ විස්තරේ කියන්න - ටක් ගාල අඳුරගනියි ප්‍රශ්නෙට හේතුව මොකක්ද කියලා - ප්‍රතිකාර කෙරෙන කොට සමහර විට සතියෙන් ආයේ ආසාව උනන්දුව ඕනෑකම ඇති වෙන්න ගනියි - නමුත් ඒ විතරක් මදි - ඉදිරි ජීවිතය සාර්ථකව ගෙනියන්න ජවය ගොඩක් ඕනා - ඒ ජවය වැඩි වෙන්න මාස 3ක් වගේ යනවා - ඊට පස්සෙ ඔයාට එන ඕන ගැටළුවක් තනියෙන් විසඳගැනීමේ හැකියාව ලැබෙයි.