සතුන්ව මවලා තියන්නේ අපෙ ප්ර්යොජනය සදහා ඒ දෙකම සම කරන්න බෑ යාලුවා.......
Armchair Astronomer Finds 'Evidence' of Life on Mars
http://www.foxnews.com/scitech/2011/06/06/armchair-astronomer-finds-evidence-life-on-mars/
http://www.paranormalhaze.com/5-pieces-of-evidence-that-suggests-intelligent-alien-life-exists/5 amazing pieces of evidence that suggests that intelligent extraterrestrial life exists.
Proof of Aliens Could Come Within 25 Years, Scientist Says
http://www.space.com/8958-proof-aliens-25-years-scientist.html
දැන් මේ අය අප වගේම වෙනත් ලෝක හොයා මේ පැත්තේ ආවොතින්
කුමක් වේද? මේ පිටසක්වල ජීවීන්ට (Aliens) කවුරුහරි කියල තිබුනොතින්
මේ මනුස්සයින් ව මවල තියෙන්නේ ඔබලාගේ ප්රයෝජනයට.
හැබැයි හලාල් ක්රමයට මරන්න කියා ඔබ විරුද්ධ වෙන්නේ නැතිද?
ඔවුන් ඔබ කොතෙක් කීවද ඔවුන් ගේ පොතක් පෙන්වා මනුස්සයින්
මවා ඇත්තේ අපේ ප්රයෝජනයට. එම නිසා පව් නෑ යාලු කියා මරන්න
අධි තාක්ෂනය පාවිච්චි කලෝතින් ඔබ පොත ලිවූ කෙනා විශ්වාස කර දිවි පුදනවාද?






