Note ලියන හැටි?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    මචන් උබල නෝට් ලියනවද? කොම්පියුටර් මගුලක් :growl: නෙවෙයි. පිසිකල් නොට් ඒ කියන්නෙ පොත් වල ඩයරි වල වගේ අතට අහුවෙන ඒවා වල ලියන නෝට් :cool:
    මට මේ නෝට් ලියන්න පොත් වගයක් හම්බවුනා :yes: මට දැන් මොනවද ලියන්නෙ කොහොමද ලියන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නෙ :yes: මචන් උබල නෝට්/ඩයරි වගේ ඒවා ලියල තියනම් කියපන්කො කොහොමද ලිව්වෙ ? ඒ කියන්නෙ ෆොර්මැට් එක ? ලිව්වේ මොනවද ? මොන වගේ දේවල් ද ? ආයෙත් කව්රු බැලුවත් තේරෙන විදියට ලියන්නෙ කොහොමද ? ෆොර්මැට් එකක් නම් හම්බවුනා ඒත් ලියන්නෙ මොනවද කියල හිතාගන්න බෑ නෙ :confused: ඒ මීට වඩා හොද ඒව තිය නම් කියපන්කො :cool:
    3045277333_bdc7f34752_o.png

    • Like
    Reactions: Rated_R

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    මොන වගේ නෝට්ස් ද බන්

    ඒක තමයි මචෝ අව්ල මොන වගේ නෝට් ද ලියන්නෙ කියල හිතුවෙ :yes: මන් කල්පනා කරේ හිතෙන දේවල් / එදිනෙදා වෙන මරාල / අමතක වෙන ඒවා වගේ මොනා හරි ලියන්න නැත්නම් ඉගන ගන්න ඒවා උනට් අව්ලක් නෑ ඒත් තාම හිතාගන්න බෑනෙ මොනා ලියන්නද කොහොම ලියන්නද කියල :dull: +7
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    +7 ;)
    Podi Silva - පොඩි සිල්වා;19607563 said:
    මොනවද බන් උබ අහන්නේ තේරෙන්නේ නෑ
    නෝට් බන් උබ ගජිනි ෆිල්ම් එක බලල තියද ? එකේ කොල්ල අර හැමතැනම ලියල තියෙන්නෙ උට අමතක වෙන නිසා මට ඕන ඒ වගේ මොනා හරි පොත් වල ලියන්න. මට අමතක වෙන්නෙ නම් නෑ ඒත් මොනව හරි ලියන්න ඕන කියපන් මන් මොනාද ලියන්නෙ :yes:
    නෝට් එකක් ලියපු කාලයක් මතක නෑ බන් :(
    :cool::cool::cool::sorry:
     
    • Like
    Reactions: LazyLizard

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    ඩෙත් ලිස්ට් එකක් හදාගෙන උන්ව මරන්න ඕනෙ විදිහ ලියපං :yes: :yes:

    :cool::cool::yes: ඔය තියෙන්නෙ :cool: අන්න ඒ වගේ මොනා හරි දෙයක් තමයි මන් අහන්නෙ ඒත් ඒක සැර වැඩියි :sorry: හදිසියෙ වත් පොලිසියට ඒ ක අහුවුනොට් අනාතයිනෙ :sorry: +7
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :cool::cool::yes: ඔය තියෙන්නෙ :cool: අන්න ඒ වගේ මොනා හරි දෙයක් තමයි මන් අහන්නෙ ඒත් ඒක සැර වැඩියි :sorry: හදිසියෙ වත් පොලිසියට ඒ ක අහුවුනොට් අනාතයිනෙ :sorry: +7

    අහුවෙන්නැතුව ලියපං මම නම් ග්‍රීක වගේ සරල අකුරු තියෙන භාශා දෙක තුනක් කලවම් කල්ල මේ මේ අකුරු වලිං අදහස් කරන්නෙ මේ මේ අකුර කියල සම්මතයන් දාගත්තු මගෙම භාශාවකිං ලියන්නෙ :yes: :yes:
    කාටවත් පොත ගත්ත ගමං කියවන්න බෑ :yes: :yes:
    හැබැයි ඉතිං පොලිසිය අල්ලගත්තොත් නං පෙනහල්ලට ඩ්‍රිල් කට්ට බස්සනකොට කියවෙයි නේ බං :sorry: :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    ඒක තමයි මචෝ අව්ල මොන වගේ නෝට් ද ලියන්නෙ කියල හිතුවෙ :yes: මන් කල්පනා කරේ හිතෙන දේවල් / එදිනෙදා වෙන මරාල / අමතක වෙන ඒවා වගේ මොනා හරි ලියන්න නැත්නම් ඉගන ගන්න ඒවා උනට් අව්ලක් නෑ ඒත් තාම හිතාගන්න බෑනෙ මොනා ලියන්නද කොහොම ලියන්නද කියල :dull: +7

    එහෙම විශේෂ ෆොර්මැට් එකක් නැහැ බන්. මම නම් ඩේට් එක දැම්මා සබ් හෙඩිමක් තියෙනව නම් ඒක දැම්මා ලිව්වා. අනික ලිව්වෙත් තව කෙනෙක්ට බලන්න නෙවෙයි. ඕවා හැමදාම කරනන් බෑ බන්. වැඩ වැඩි වෙද්දි ඕවා ලියන එක මග හැරෙනවා. මට ඩයරි 4ක් තිබ්බා. ගෙදර හන්ගගෙන තියා ගන්නත් බැහැ. ලියලා තියෙන ඒවා අවුල් නිසා බොතල් පත්තර කාරයෙක්ට දීලා කීයක් වත් ගන්නත් බැහැ. ඒ නිසා 4ම පිච්චුවා. උබ ඕක ලියපන්. ජීවිතේ ඔය වගේ ආතල් තියෙන්න ඕනේ. උබව අධෛර්‍යමත් කරන්න කියනවා නෙවෙයි. ඒ ගැන දැන් කල්පනාකරනකොට හිතෙනවා ඕවා ලියන්න ගත්තු කාලයෙන් වෙන දෙයක් කරානම් කියලා :dull::dull:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    අහුවෙන්නැතුව ලියපං මම නම් ග්‍රීක වගේ සරල අකුරු තියෙන භාශා දෙක තුනක් කලවම් කල්ල මේ මේ අකුරු වලිං අදහස් කරන්නෙ මේ මේ අකුර කියල සම්මතයන් දාගත්තු මගෙම භාශාවකිං ලියන්නෙ :yes: :yes:
    කාටවත් පොත ගත්ත ගමං කියවන්න බෑ :yes: :yes:
    හැබැයි ඉතිං පොලිසිය අල්ලගත්තොත් නං පෙනහල්ලට ඩ්‍රිල් කට්ට බස්සනකොට කියවෙයි නේ බං :sorry: :sorry:

    අඩෝ පට්ටම පට්ට :cool: තැන්ක්ස් මචෝ මට ඒක කල්පනා උනේ නෑ :yes: මටම භාෂාවක් හදාගන්න ඕන :cool: පොලිස් තමයි අව්ල :rofl: තේරුම් දෙකක් එන විදියට හදාගත්ත නම් හරි කියවන උන්ට එක භාෂාවකුත් මට තව එකකුත් විදියට :cool:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    එහෙම විශේෂ ෆොර්මැට් එකක් නැහැ බන්. මම නම් ඩේට් එක දැම්මා සබ් හෙඩිමක් තියෙනව නම් ඒක දැම්මා ලිව්වා. අනික ලිව්වෙත් තව කෙනෙක්ට බලන්න නෙවෙයි. ඕවා හැමදාම කරනන් බෑ බන්. වැඩ වැඩි වෙද්දි ඕවා ලියන එක මග හැරෙනවා. මට ඩයරි 4ක් තිබ්බා. ගෙදර හන්ගගෙන තියා ගන්නත් බැහැ. ලියලා තියෙන ඒවා අවුල් නිසා බොතල් පත්තර කාරයෙක්ට දීලා කීයක් වත් ගන්නත් බැහැ. ඒ නිසා 4ම පිච්චුවා. උබ ඕක ලියපන්. ජීවිතේ ඔය වගේ ආතල් තියෙන්න ඕනේ. උබව අධෛර්‍යමත් කරන්න කියනවා නෙවෙයි. ඒ ගැන දැන් කල්පනාකරනකොට හිතෙනවා ඕවා ලියන්න ගත්තු කාලයෙන් වෙන දෙයක් කරානම් කියලා :dull::dull:

    ඇත්ත මචෝ මටත් ඒක හිතුන :yes: ඒක නිසා WhiteWalker කිව්ව වගේ encryption method එකක් හදාගෙනම වැඩේ කරන්න ඕන :yes: හෙඩින් එක විතරක් සිංහලෙන් ලියල ඉතුරුව encrypt කරල ලියන්න ඕන :yes::cool: තැන්ක්ස් මචෝ :cool:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Hemadama liyanawa bn liyapan mama 7 wasare indan liyanawa Diary eke thama note liyanne mama nam Oya widiye ekaka liyanna danne naa bn oya mokakdda bola :confused:

    patta bn parana case okkoma liyala tyenawa :dull::(:love:
     
    Last edited:
    • Like
    Reactions: thaweesha
    උඹ පිස්සෙක්නෙ බං. ඔ්ව ලියන්න ඔ්නද බං. අයියෝහ්.. කොහොමහරි....
    උඹ ලියපංකො දවසෙ, නැත්තං සතියකට targets, කරන්න ආස දේවල්, සත්ටුවෙන්න පුලුවන් දේවල්.
    නිකං හිතපංකෝ...
    මුහුදෙ නාන්න යන්න, යාලුවොත් එක්ක සෙට් වෙන්න, computer game එකක් ගහල ඉවර කරන්න.. ඔය ඔය වගේ දේවල් ලියල එකින් එක complete කරල කපල දාපං..
     
    • Like
    Reactions: thaweesha