මචන් උබල නෝට් ලියනවද? කොම්පියුටර් මගුලක්
නෙවෙයි. පිසිකල් නොට් ඒ කියන්නෙ පොත් වල ඩයරි වල වගේ අතට අහුවෙන ඒවා වල ලියන නෝට් 
මට මේ නෝට් ලියන්න පොත් වගයක් හම්බවුනා
මට දැන් මොනවද ලියන්නෙ කොහොමද ලියන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නෙ
මචන් උබල නෝට්/ඩයරි වගේ ඒවා ලියල තියනම් කියපන්කො කොහොමද ලිව්වෙ ? ඒ කියන්නෙ ෆොර්මැට් එක ? ලිව්වේ මොනවද ? මොන වගේ දේවල් ද ? ආයෙත් කව්රු බැලුවත් තේරෙන විදියට ලියන්නෙ කොහොමද ? ෆොර්මැට් එකක් නම් හම්බවුනා ඒත් ලියන්නෙ මොනවද කියල හිතාගන්න බෑ නෙ
ඒ මීට වඩා හොද ඒව තිය නම් කියපන්කො 

+7
++
තේරුම් දෙකක් එන විදියට හදාගත්ත නම් හරි කියවන උන්ට එක භාෂාවකුත් මට තව එකකුත් විදියට 