note 2 wifi saved secured

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මචන්ලා මගේ යාලුවෙකුගේ නොට් 2 ෆෝන් එකේ මේ ළගදි ඒදන් wifi connect කරනකොට
    saved secured කියලා වැටිලා තියනවා මම මේක reset කර එත් හරිගියේ න බන් ඊට පස්සේ බැරිම ටන ෆර්ම්වෙඅර් එකත් ගැහුවා (official ) එත් හරි ගියේ න මචන් ල.මේක හදාගන්න විදියක දන්නවනම් කියපල්ලා මචන් ලොකු ය්දව්වක් මචන්

    ඔය පල්ලේහ තියන විදියට ටමි මචං වෙන්නේ


    f9wJkG.jpg


    මේක හදල දෙන්න පුලුවන්නම් ලොකු හෙල්ප් අකක් මචන්ලා
     
    Last edited:

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    wifi connection දෙක තුනකින්ම try කරා එත් ඔකමය් වෙන්නේ
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Mage gawa S3 ekak thinawa ban eketh oya ledemai. thama harigasagana widiyak hambune na. hambunot danam. habai mage eka samahara welawata connect wenawa ube ehemawat nadda?