සැම්සුන්ග් පටන්ගත්තෙ නූඩ්ල්ස් හදන කම්පැණි එකක් විදියට. පස්සෙ තමා එක එක ඉන්ඩස්ට්‍රිස් වලට විහිද්න්න ගත්තෙ. හෙවි ඉන්ඩස්ට්‍රිස් කියන්නෙ ඉන් එක කොටසක්. ඒත් ඕනම අධිරාජ්‍යක කඩා වැටිම සුළු දේකින් පවා වෙන්න පුළුවන් ඒක නොසලකා හැරියොත්. ඒ නිසා තමා අවුල උනෙ ෆෝන් වල උනත් මුළු සැම්සුන්ග් ගෲප් එකෙම බෝඩ් මෙම්බර් කෙනෙක් විදියට අළුත් එකෙක් පත් කරෙ. ස්ට්‍රැටජික් ඩිසිෂන්ස් ගන්න අළුත් විදියට. නැත්තම් ෆෝන් ඩිවිෂන් එකෙන් විතරක් වෙනස් කම් කරන්න තිබ්බා නෙ ?? පාඩුව වුණෙ කම්පැණි එකටම. මොකද සැම්සුන්ග් කම්පැණි එකට ෆොන් වල නට් එකෙ ඉඳන් හදන්න ඉන්ඩස්ට්‍රීස් තියෙනවා අයත් වෙලා. ඒක නිසා අනෙක් කම්පැණිස් වගෙ අවුට් සොර්ස් කරන්නෙ නැහැ.
දන්නවා ඇතිනෙ මෙව්වා ගැන. දන්නෙ නැත්තම් ගූගල් කරලා හොයාගනින්.
ඉතින් දැන් උබ බලන් ඉන්නේ උන් වැටෙනකන්.
උබ මොන වගේ අමනයෙක්ද කියලා උබ කියන දේවල් වලින්ම තේරුම් ගන්න පුළුවන්.




