Note 7 අර්බුදයෙන් SAMSUNG සමාගමේ පෙරළි රැසක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    සැම්සුන්ග් පටන්ගත්තෙ නූඩ්ල්ස් හදන කම්පැණි එකක් විදියට. පස්සෙ තමා එක එක ඉන්ඩස්ට්‍රිස් වලට විහිද්න්න ගත්තෙ. හෙවි ඉන්ඩස්ට්‍රිස් කියන්නෙ ඉන් එක කොටසක්. ඒත් ඕනම අධිරාජ්‍යක කඩා වැටිම සුළු දේකින් පවා වෙන්න පුළුවන් ඒක නොසලකා හැරියොත්. ඒ නිසා තමා අවුල උනෙ ෆෝන් වල උනත් මුළු සැම්සුන්ග් ගෲප් එකෙම බෝඩ් මෙම්බර් කෙනෙක් විදියට අළුත් එකෙක් පත් කරෙ. ස්ට්‍රැටජික් ඩිසිෂන්ස් ගන්න අළුත් විදියට. නැත්තම් ෆෝන් ඩිවිෂන් එකෙන් විතරක් වෙනස් කම් කරන්න තිබ්බා නෙ ?? පාඩුව වුණෙ කම්පැණි එකටම. මොකද සැම්සුන්ග් කම්පැණි එකට ෆොන් වල නට් එකෙ ඉඳන් හදන්න ඉන්ඩස්ට්‍රීස් තියෙනවා අයත් වෙලා. ඒක නිසා අනෙක් කම්පැණිස් වගෙ අවුට් සොර්ස් කරන්නෙ නැහැ.
    දන්නවා ඇතිනෙ මෙව්වා ගැන. දන්නෙ නැත්තම් ගූගල් කරලා හොයාගනින්. :lol::lol::lol::lol::lol::lol:

    ඉතින් දැන් උබ බලන් ඉන්නේ උන් වැටෙනකන්.:lol:උබ මොන වගේ අමනයෙක්ද කියලා උබ කියන දේවල් වලින්ම තේරුම් ගන්න පුළුවන්.:lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    kohoma wunath note 7 eka hodai iphone 7 ekata wada hama athinma. battery issue eka fix kara gaman aimath kisi gemak na ithn. ara GSM arena eke poll ekak daala thibba, eka baluwa nam threum ganna puluwan. iphone eka bend wuna kiyala eka ganna eka nawatthuwe naa ne. ae wage thamai. kohoma wunath mama note 7 ekak ganna hitiye. iphone 7 plus eke matte black eka maru. balanna ona an ithn wata uda inne :P
    http://www.gsmarena.com/weekly_poll...e_galaxy_note7_despite_recall_-blog-20453.php
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    ඉතින් දැන් උබ බලන් ඉන්නේ උන් වැටෙනකන්.:lol:උබ මොන වගේ අමනයෙක්ද කියලා උබ කියන දේවල් වලින්ම තේරුම් ගන්න පුළුවන්.:lol:

    මෙ මන් දෙයක් කියන්නද උන් වැටුනත් නැගිට්ටත් උඹටයි මටයි ලැබෙන දෙයක් නැහැ නෙ. උඹ සැම්සුන්ග් එකට කඩෙ ගියා කියලා සැම්සුන්ග් ෆෝන් එකක් උඹට නිකන් ලැබෙන්නෙ නැහැ නෙ ? සල්ලි වලටම ගන්න ඕනෙ. එක නිස මෙතන මොඩයෙක් නොවි හිටහන් බන් අයි ෆෝන් හීන මානෙ අයින් කරලා .
     
    Re-Charged

    Member
    Sep 8, 2016
    35
    9
    0

    බුරුස් වයින් මේකෙත් ඉන්නවද :lol::lol::lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඉතින් දැන් උබ බලන් ඉන්නේ උන් වැටෙනකන්.:lol:උබ මොන වගේ අමනයෙක්ද කියලා උබ කියන දේවල් වලින්ම තේරුම් ගන්න පුළුවන්.:lol:

    උඹේ මොලේ හොඳ නැද්ද බං :rolleyes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    උඹේ මොලේ හොඳ නැද්ද බං :rolleyes:

    උඹ නොදන්න දේවල් කථා නොකර ඉදපනකෝ.මම කියන්නේ උෟ කියපු දෙයක් ගැන.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උඹ නොදන්න දේවල් කථා නොකර ඉදපනකෝ.මම කියන්නේ උෟ කියපු දෙයක් ගැන.

    නෑ මං බැලුවෙ උඹට ඔච්චර අරූ කිව්ව එව්වට දුක හිතුනෙ ඇයි කියල? උඹ කොරියන් එකෙක් එහෙම නෙවෙයි නෙහ්? :rolleyes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    මෙ මන් දෙයක් කියන්නද උන් වැටුනත් නැගිට්ටත් උඹටයි මටයි ලැබෙන දෙයක් නැහැ නෙ. උඹ සැම්සුන්ග් එකට කඩෙ ගියා කියලා සැම්සුන්ග් ෆෝන් එකක් උඹට නිකන් ලැබෙන්නෙ නැහැ නෙ ? සල්ලි වලටම ගන්න ඕනෙ. එක නිස මෙතන මොඩයෙක් නොවි හිටහන් බන් අයි ෆෝන් හීන මානෙ අයින් කරලා .

    Originally Posted by BruceWayne92

    ඒ කාලෙ මන් ඔය ෆොන් එක දැක්කෙ අර අනර්කලි ඉන්න ඇඩ් එකකින්.අර රී ලොඩ් ඇඩ් එක.
    පස්සෙ කාලෙක N70 එකක් ගන්න සිහින මැව්වා.ඒ කාලෙ තමා අයි ෆොන් එක රිලීස් උනෙ. පස්සෙ N95 , N97 වගෙ ෆොන්ස් වලට සැහෙන පෙම් කලා මචං.ඒත් ගන්න හම්බ උනෙ නැහැ.අදටත් ආසයි මතක්වෙද්දි ඒ කාලෙ.හිතා ගන්න බැහැ ඒ කම්පැණි එකය වුණ දේ ගැන.ඇපල් ඉතිං තනි ඇතා සේ නෙ ගෙම දෙන්නෙ. අවුරුද්දටම එක ෆොන් එකයි දාන්නෙ.සුපිරිම එකක් ඒකත්.මෙ ජරා ඇන්ඩ්‍රොයිඩ් කඩුත්තු නැති කරළා දාන්න ඕනෙ .ඒ කිව්වෙ වෙනත් ඔපරෙටින්ග් සිස්ටම් එකක් අළුතෙන් ඩිවලොප් වෙන්න ඕනෙ .

    අනේ අැත්තද?:lol::lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    නෑ මං බැලුවෙ උඹට ඔච්චර අරූ කිව්ව එව්වට දුක හිතුනෙ ඇයි කියල? උඹ කොරියන් එකෙක් එහෙම නෙවෙයි නෙහ්? :rolleyes:

    ඉතින් උඹට මොකෝ මම උෟට මොනා කිව්වත්? :lol:.:lol:චීත්ත ඩයල් ඵකක් වගේ..:rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    නෑ මං බැලුවෙ උඹට ඔච්චර අරූ කිව්ව එව්වට දුක හිතුනෙ ඇයි කියල? උඹ කොරියන් එකෙක් එහෙම නෙවෙයි නෙහ්? :rolleyes:

    අනෙ මන්දා බන් කොරියන් එකෙක්ටත් නැති අමාරුවක් අපෙ එවුන්ට තියෙන්නෙ .
    :lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    Originally Posted by BruceWayne92

    ඒ කාලෙ මන් ඔය ෆොන් එක දැක්කෙ අර අනර්කලි ඉන්න ඇඩ් එකකින්.අර රී ලොඩ් ඇඩ් එක.
    පස්සෙ කාලෙක N70 එකක් ගන්න සිහින මැව්වා.ඒ කාලෙ තමා අයි ෆොන් එක රිලීස් උනෙ. පස්සෙ N95 , N97 වගෙ ෆොන්ස් වලට සැහෙන පෙම් කලා මචං.ඒත් ගන්න හම්බ උනෙ නැහැ.අදටත් ආසයි මතක්වෙද්දි ඒ කාලෙ.හිතා ගන්න බැහැ ඒ කම්පැණි එකය වුණ දේ ගැන.ඇපල් ඉතිං තනි ඇතා සේ නෙ ගෙම දෙන්නෙ. අවුරුද්දටම එක ෆොන් එකයි දාන්නෙ.සුපිරිම එකක් ඒකත්.මෙ ජරා ඇන්ඩ්‍රොයිඩ් කඩුත්තු නැති කරළා දාන්න ඕනෙ .ඒ කිව්වෙ වෙනත් ඔපරෙටින්ග් සිස්ටම් එකක් අළුතෙන් ඩිවලොප් වෙන්න ඕනෙ .

    අනේ අැත්තද?:lol::lol::lol:

    එක්කො ඇන්ඩ්‍රොයිඩ් නැති වෙන්න ඕනෙ .නැත්තම් ඇන්ඩ්‍රොයිඩ් වලට හරියන ඩිවයිස් එකක් පර්‍යෂණ කරලා ඩිසයින් කරන්න ඕනෙ .නැත්තම් මේ වගෙ දෙවල් තමා වෙන්නෙ .
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar559066_1.gif
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    Originally Posted by BruceWayne92

    ඒ කාලෙ මන් ඔය ෆොන් එක දැක්කෙ අර අනර්කලි ඉන්න ඇඩ් එකකින්.අර රී ලොඩ් ඇඩ් එක.
    පස්සෙ කාලෙක N70 එකක් ගන්න සිහින මැව්වා.ඒ කාලෙ තමා අයි ෆොන් එක රිලීස් උනෙ. පස්සෙ N95 , N97 වගෙ ෆොන්ස් වලට සැහෙන පෙම් කලා මචං.ඒත් ගන්න හම්බ උනෙ නැහැ.අදටත් ආසයි මතක්වෙද්දි ඒ කාලෙ.හිතා ගන්න බැහැ ඒ කම්පැණි එකය වුණ දේ ගැන.ඇපල් ඉතිං තනි ඇතා සේ නෙ ගෙම දෙන්නෙ. අවුරුද්දටම එක ෆොන් එකයි දාන්නෙ.සුපිරිම එකක් ඒකත්.මෙ ජරා ඇන්ඩ්‍රොයිඩ් කඩුත්තු නැති කරළා දාන්න ඕනෙ .ඒ කිව්වෙ වෙනත් ඔපරෙටින්ග් සිස්ටම් එකක් අළුතෙන් ඩිවලොප් වෙන්න ඕනෙ .

    අනේ අැත්තද?:lol::lol::lol:

    Thani athaa wage thamai
    Eth last year iphone SE ekath eliyata damma ne :P
    Samsung itin flagships 2i ne eliyata daanenawuruddata
    Ekak note series
    Anith eka S series ne
    Samsung itin iphone wage phone 2k witharak eliyata dammoth unge income eka adu wei
    Eh athin apple hodai thamai :yes:
    Still itin spec eka hoda sammy flagship wala thamai kawuru waada kalath :)
    Habai iphone chipset eka hodai
    Games gahana unta iphone hodai
    Phone walin mona games da :P
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    එක්කො ඇන්ඩ්‍රොයිඩ් නැති වෙන්න ඕනෙ .නැත්තම් ඇන්ඩ්‍රොයිඩ් වලට හරියන ඩිවයිස් එකක් පර්‍යෂණ කරලා ඩිසයින් කරන්න ඕනෙ .නැත්තම් මේ වගෙ දෙවල් තමා වෙන්නෙ .

    :yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    එක්කො ඇන්ඩ්‍රොයිඩ් නැති වෙන්න ඕනෙ .නැත්තම් ඇන්ඩ්‍රොයිඩ් වලට හරියන ඩිවයිස් එකක් පර්‍යෂණ කරලා ඩිසයින් කරන්න ඕනෙ .නැත්තම් මේ වගෙ දෙවල් තමා වෙන්නෙ .

    ane uba wage tawa mole tiyena ewun 10 , 12 denek me lankawe hitiya nam... :lol: