Huawei Nova 2i or SamSung J7 pro 
අනිද්දට ගන්න ඔනෙ. මෙ දෙකෙන් හොදම එක තොරගන්න හෙල්ප් එකක් දෙන්න ෆ්රෙන්ස්.

අනිද්දට ගන්න ඔනෙ. මෙ දෙකෙන් හොදම එක තොරගන්න හෙල්ප් එකක් දෙන්න ෆ්රෙන්ස්.



yako umba koi kale indanda oka ganne. umba oka gannakota wena aluth ekak awillath thiyei
Huwawi Y9 2018 dan Lankawe tiynwa Nova ekata wada Battery Life eka hondi 4000mah Price 34990/=
nova 2i low light camera crap
J7 pro have low-end specs
Nova 2:
more ram, cpu, bokke effect, large bright screen
J7 pro
AMOLED, better build quality, better batter life, good low light camera

Anit spec ehemat nova ekata wada hodai da ?

