Nova 2i 'Unknown Sources' හෙල්ප්

downx

Well-known member
  • Feb 8, 2008
    2,352
    514
    113
    මචන්ලා මේකේ net එකේ තියෙන mod apk ගේම් install වෙන්නේ නැ .... හැබැයි Jetaudio plus එක නම් වැඩ ?? games තමයි setup කරන්න බැරි...Unknown Sources on කරන්නේ කොහොමද ???
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    main-qimg-7f5b36264f3783e1cabba94f935b6b36
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,352
    514
    113
    modern-combat-4-zero-hour.jpg


    නෝවා එකේ මේ game එක ගහපු අය ඉන්නවා නම් ලින්ක් එක දෙන්න
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    මගේ අතින් මාලිමා ඇප් එක අන්ඉන්ස්ටෝල් උනා. ඩවුන්ලෝඩ් කරන්න තැනකුත් නෑ. උබට පුළුවන් නං apk එක අප්ලෝඩ් කරපංකෝ. මගේ ඕරියෝ තියෙන්නේ
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,352
    514
    113
    මගේ අතින් මාලිමා ඇප් එක අන්ඉන්ස්ටෝල් උනා. ඩවුන්ලෝඩ් කරන්න තැනකුත් නෑ. උබට පුළුවන් නං apk එක අප්ලෝඩ් කරපංකෝ. මගේ ඕරියෝ තියෙන්නේ

    තාම ඔෆිස් ගෙදර ගිහින් බලන්නම්