NPP ආන්ඩුව වැටෙනවනම් කොහොම වැටෙයි කියලද උබට හිතෙන්නෙ?

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    ලාෆ් ගෑස් කොහෙවත් හොයන්න නෑ. 15000 දීල ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් ගත්ත.

    මෙහෙම ගියොත් නන් ආණ්ඩුවේ ගමන කෙටියි.

    ලාෆ් තිබ්බ දවසක් කියපන්කෝ. පොඩ්ඩ නැත්තම් නෑ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලාෆ් ගෑස් කොහෙවත් හොයන්න නෑ. 15000 දීල ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් ගත්ත.

    මෙහෙම ගියොත් නන් ආණ්ඩුවේ ගමන කෙටියි.
    අපි ඉන්න පැත්තෙත් නැහැ බං.. අනේ මංදා.. ඊයෙ සිලින්ඩරේ කාර් එකේ දාගෙන රවුමක් ගහලා ආවේ.. ලාෆ්ස් සුපර් එකෙත් නැහැ, උන් එන දවසක් දන්නෙත් නැහැ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,871
    113
    අපි ඉන්න පැත්තෙත් නැහැ බං.. අනේ මංදා.. ඊයෙ සිලින්ඩරේ කාර් එකේ දාගෙන රවුමක් ගහලා ආවේ.. ලාෆ්ස් සුපර් එකෙත් නැහැ, උන් එන දවසක් දන්නෙත් නැහැ..
    දන්න උන් මේකේ ඉන්නවා. අද දවසේ උත්තරයක් ලැබෙයි උබට
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අර චතුරන්ගත් දැන් පොඩි එකෙක් වගේ පොස්ට් දදා සිඟිති ආතල් ගන්නවනේ

    මං හිතන් හිටියේ බුවා හෙන පරිනත පොරක් කියලා

    බලන් ගියාම බලේ හම්බුන ගමන් පිස්සු කෙලිනවනේ

    චතුරංග කියන්නේ පට්ට ලාමක චරිතයක් බන්.​

    අනුර ඉන්දියාවට යන්න කලින් ඌ කිව්වේ ඉන්දියාව මුඩුක්කුවක් අරකය මේකය කියලා​

    අනුර ඉන්දියාවට ගියාම කියපි ඉන්දියාව තමා ඊලඟ ආර්තිකය මෙහෙයවන්නේ... ඉන්දියාව දියුනුයි වගේ කතා කිව්වා.​

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,383
    1,688
    113
    wanathamulla
    මට නම් කීයටවත් හිතෙන්නෑ පරන දේශපාලන පක්ෂෙකින් නම් කීයටවත් ආන්ඩුව replace වෙයි කියලා

    නිකමට හිතපන්

    නාමල්ට පුලුවන්ද ?
    සජිත්ට පුලුවන්ද වෙයිද ?
    රනිල් නම් දැන් නෑ නෙහ්
    අනිත් විපක්ෂය කියන උන්ගෙත් පරන උන්මනෙ ඉන්නෙ!

    මට නම් හිතෙන්නෙ කඩන් වැටුනොත් වැටෙන්නෙ ආන්ඩුව ඇතුලෙම බෙදීමක් ආවොත් කියලා!

    Jvp කාඩර් එක NPP එකට challenge වුනොත් වගේ (ඔන්න විපක්ෂෙට support සෙට් එක ඒ පැත්ත බලපන් 😂🤣
    සමහරු අර දාන ස්වයංවින්දන පෝස්ට් වලින්නම් තේරුමක් නෑ කියලා මට නම් හිතෙන්නෙ ( උනුත් හොරු මුනුත් හොරු, අනුර හරිනි ගැටුම වගේ ඒවනම් තේරුමක්ම නෑනෙහ් 😂)

    ඊට වඩා ලොකු දෙයක් දෙන්න වෙයි කියලා හිතෙන්නෙ

    උබලට මොකද හිතෙන්නෙ!
    කොහොමද ආණ්ඩුව වැටුනොත් වැටෙයි කිය්ලා හිතෙන්නෙ
    Man hithanne non vote wadi wei
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    මටනං හිතෙන්නේ ගුරුත්වාකර්ෂණය හින්දා වැටෙයි..

    Serious උත්තරයක් ඕනි නම්:

    මම නම් ආණ්ඩුවේ වරදක් දකින්නේ නෑ.. කොයි ආණ්ඩුව ආවත් මේ වෙලාවේ කරන්න පුළුවන් සීමාවේ ඉඳන් තමයි කරන්න වෙන්නේ.. අන්ධ භක්තිකයෝ ටික හැමදාම වගේ ඉල්ලන් කන සීන් එකක් පේනවා.. අනුරට උනත් කරන්න පුළුවන් සීමාවක් තියනවා කොච්චර හොඳ intention එකකින් ආවත්.. උන්ට ඒක මදි වෙනවා ලොවෙත්.. ලංකාවේ උන්ගේ (බයියෝ) extremely high expectations හින්දා රාවණා ආවත් නෝන්ඩි වෙලා යන්න වෙන්නේ..
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    නාමල් තව අවුරුදු 15ක් යද්දි මිනිහට ගහන්න එකෙක් නැති වෙනව. මිනිහ ජනාධිපති වෙලා මිසක් පස්ස බලන්නෙ නෑ. මේ පාර ඉල්ලුවෙ මම හිතන්නෙ trail එකක් විදියට.

    ara takketama Anura dinanawa kiwwa jothishya karaya kiwwa neda pohottuwa 2028 apahu nagitinava kiyala.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,008
    18,921
    113
    ලාෆ් ගෑස් කොහෙවත් හොයන්න නෑ. 15000 දීල ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් ගත්ත.

    මෙහෙම ගියොත් නන් ආණ්ඩුවේ ගමන කෙටියි.
    උන් spot tenders කරන්නෙ. මේ ටිකේ shipment delay එකක් නිසා බඩු නෑලු.

    පාවිච්චි කරන brand එකයි අවුල තියෙන්නෙ. නිල් එක ගන්න
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    2028 ණය ගෙවන ටයිම් බෝම්බෙ සීයා සෙට් කරලා ගියේ.. ඌට අයිඑම් එෆ් එකෙන් කියද්දි 2033 ඉදලා ගෙවන්න කියලා ඌ පැනලා නෑ අපි 2028 ගෙවන්නම් කිව්වේ හරියටම ඊලග ජනාධිපතිවරණේ එන්නේ 2029.. ඊට කලින් ණය ගෙවන්න සෙට් උනාම ආපහු කෙලවගන්න තියෙන චාන්ස් එක උපරිම වැඩියි.. හැබැයි දැන් ලැබෙන ඇතුලෙ ඉන්න අයගෙන් එන ආරංචි අනුව එන්පීපී ජේවීපී උග්‍ර අවුලක් ඇතුලෙ තියෙනවා, ඒක නොමිනේෂන් වලත් තිබිලා, ඒක එලියට නොඑන්න වහගන්න තරම් උන් දක්ෂ උනා, ඒ නිසා තමයි උන්ට එකම පවුලේ දෙන්නෙක්ට නොමිනේෂන් දෙන්න උනේ උන්ගේ ප්‍රතිපත්ති වලට පිටින් ගිහින්, (බිමල් වයිෆ් ජාතික ලය්ස්තු, චතුරංග තාත්තා කොළඹ කලුතර) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිගේ සීන් එකත් එහෙමයි, හරිනි පත් කරලා කොරියා වල සමුලුවකට ගිහිල්ලා ආපු සභාපති එද්දි ජේවීපී වෘත්තීය සමිති වලට ඕන එකෙක් අනුර දාලා.. මගේ අදහස තමයි පාර්ලිමේන්තුවේ 2/3 එන්නේ නැහැ, සරල බහුතරය එනවා (හැබැයි දෙන්න ඕන ආයෙ නිදහසට කාරණා නොකියන්න, නැත්නම් මේක නිසා අරක නිසා බැරි උනා, කියලා හේතු කියන්න පුළුවන් ඉස්සරහට අනිත් උන් වගේ)

    උන් spot tenders කරන්නෙ. මේ ටිකේ shipment delay එකක් නිසා බඩු නෑලු.

    පාවිච්චි කරන brand එකයි අවුල තියෙන්නෙ. නිල් එක ගන්න
    එහෙම ගන්න නම් සිලින්ඩර් එකක් අලුතෙන් ගන්න වෙනවනේ.. කහ සිලින්ඩර් 2ක් තියෙන්නේ.. ගෝටාගේ පෝලිං වලින් පස්සේ කිසි අවුලක් නැතුව බඩු තිබ්බා.. මේ දෙන් තමයි කොහෙවත් බඩු නැත්තේ..
    ------ Post added on Oct 29, 2024 at 7:33 AM
     
    • Like
    Reactions: Tricle_Buwa

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,612
    10,841
    113
    Nugegoda, Sri Lanka

    රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම ජනපති කාලේ රනිල් ඇටවූ 'ටයිම් බොම්බයක්' බව හරිනි හෙළි කරයි :lol: :lol:

    රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අදාළව කැබිනට් තීරණයක් ගත් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත්, ඊට අදාළ නියමිත ක්‍රමවේදය අනුගමනය කර නොමැති බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

    https://www.gossiplankanews.com/2024/10/harini-speaks.html

    උන් හිතුවේ මුන් ඇවිදිල්ලා මාස 6න් 6ත පඩි වැඩි කරයි කියලා. දැන් අන්තිමට හම්බෙන්න ගිය එකත් නෑ .. මේකත් නෑ. හොඳම වැඩේ හැත්තට :lol: :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,008
    18,921
    113
    එහෙම ගන්න නම් සිලින්ඩර් එකක් අලුතෙන් ගන්න වෙනවනේ.. කහ සිලින්ඩර් 2ක් තියෙන්නේ.. ගෝටාගේ පෝලිං වලින් පස්සේ කිසි අවුලක් නැතුව බඩු තිබ්බා.. මේ දෙන් තමයි කොහෙවත් බඩු නැත්තේ..
    යුද්ධ සීන් එක නිසා තමා delay එක තියෙන්නෙ මම හිතන්නෙ.
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    මට නම් කීයටවත් හිතෙන්නෑ පරන දේශපාලන පක්ෂෙකින් නම් කීයටවත් ආන්ඩුව replace වෙයි කියලා

    නිකමට හිතපන්

    නාමල්ට පුලුවන්ද ?
    සජිත්ට පුලුවන්ද වෙයිද ?
    රනිල් නම් දැන් නෑ නෙහ්
    අනිත් විපක්ෂය කියන උන්ගෙත් පරන උන්මනෙ ඉන්නෙ!

    මට නම් හිතෙන්නෙ කඩන් වැටුනොත් වැටෙන්නෙ ආන්ඩුව ඇතුලෙම බෙදීමක් ආවොත් කියලා!

    Jvp කාඩර් එක NPP එකට challenge වුනොත් වගේ (ඔන්න විපක්ෂෙට support සෙට් එක ඒ පැත්ත බලපන් 😂🤣
    සමහරු අර දාන ස්වයංවින්දන පෝස්ට් වලින්නම් තේරුමක් නෑ කියලා මට නම් හිතෙන්නෙ ( උනුත් හොරු මුනුත් හොරු, අනුර හරිනි ගැටුම වගේ ඒවනම් තේරුමක්ම නෑනෙහ් 😂)

    ඊට වඩා ලොකු දෙයක් දෙන්න වෙයි කියලා හිතෙන්නෙ

    උබලට මොකද හිතෙන්නෙ!
    කොහොමද ආණ්ඩුව වැටුනොත් වැටෙයි කිය්ලා හිතෙන්නෙ
    ගොන් කතා කියන්න එපා බං. මේ ඡන්දෙත් පරණ දේශපාලන පක්ෂ දිණුම්. සජිත් UNP එක කඩාගෙන නොගියා නම් මේ ඡන්දෙත් දෙන්නගේ එකතුව ඡන්ද ලක්ෂ 65යි. අනුරට වඩා ලක්ෂ 10කින් උන් ඡන්දෙ දිනනවා. ඒ නිසා අනුරගේ ආණ්ඩුව ඉදිරියේදි වැටෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩියි. හේතුව රටේ ජනතාවගෙන් 58%ක් රටේ නායකයාට විරුද්ධයි.
     
    Last edited:

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ගොන් කතා කියන්න එපා බං. මේ ඡන්දෙත් පරණ දේශපාලන පක්ෂ දිණුම්. සජිත් UNP එක කඩාගෙන නොගියා නම් මේ ඡන්දෙත් දෙන්නගේ එකතුව ඡන්ද ලක්ෂ 65යි. අනුරට වඩා ලක්ෂ 10කින් උන් ඡන්දෙ දිනනවා. ඒ නිසා අනුරගේ ආණ්ඩුව ඉදිරියේදි වැටෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩියි. හේතුව රටේ ජනතාවගෙන් 58%ක් රටේ නායකයාට විරුද්ධයි.
    උබට හිතෙනවා නේද රනිල් සජිත් එක්ක එකට ඉල්ලුවනම් රනිල්ගෙ ටිකයි සජිත්ගෙ ටිකක් එකතුව අනුරට වැඩි කියලා
    අන්න ඒවා තමා බන් හිතලු,

    උබලට බිම් මට්ටමේ දේශපාලනේ වැඩ කරන විදිය ගැන කිසිම අදහසක් නෑ!

    අංකවලින් හරි වගේ පෙනුනට රනිල්ට ඔය හම්බුනේ pure UNP ජන්දම නෙවෙයි පොහොට්ටු චන්දත් එක්ක තමා ඔය රනිල්ට ආවෙ සජිය එක්ක එකට ඉල්ලුවන්ම් රනිල්ට ඔය ටිකවත් කැඩිලා යන්නෑ

    එහෙනම් ඒ ජන්ද ටිකත් npp යට අමාරුවෙන් හරි හැරෙනවා

    උබගේ තර්කෙටම දාලා බැලුවොත් සජිත්ට 68% විරුද්ධයි, රනිල්ට 83% විරුද්ධයි
    නාමල්ට 97.5% විරුද්ධයි ගොන් තර්ක 🤣🤣🤣
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    731
    722
    93
    නාමල් තව අවුරුදු 15ක් යද්දි මිනිහට ගහන්න එකෙක් නැති වෙනව. මිනිහ ජනාධිපති වෙලා මිසක් පස්ස බලන්නෙ නෑ. මේ පාර ඉල්ලුවෙ මම හිතන්නෙ trail එකක් විදියට.
    Kiyanna ba 2019 di 3% gaththa NPP eka me para janadipathi wune
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,119
    1
    58,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    NPP පක්ශෙ 2019 හදන්නෙම මේකෙ දිනන්න, අපිත් ඒ කාලෙ කෝචෝක් දැම්ම, හැබැයි මට හිතෙන විදියට උන් මේ ගැහුවෙ හෙමිහිට හෙමිහිට execute කරපු ලොකු ප්ලෑන් එකක්, ඒ හින්ද අනිත් උන් වගේ නොවී ආණ්ඩුව කරගෙන යද්දි එන්න පුළුවන් potential issues ගොඩකට උන් රෙඩි වෙලාම ඉන්න ඇති කියල හිතෙනවා... (මේව නිකන් හිතලු වෙන්නත් පුළුවන් හොඳේ :rofl:)

    උන් කැඩුනොත් කැඩෙන්නෙ කවදහරි දවසක උන්ගෙ ඇතුලෙම කේස් 'කීපයක්' ගිහින් වගේ සීන් එකකින් වෙන්න පුළුවන් මොකද දැන් ඉන්න රනිල්, සජිත් නාමල් ඉන් ඔක්කොම ෆේල්... මම කියපු වගේ ඇතුලෙ අවුල් වලටත් උන්ගෙ බැකප් ප්ලෑන් සෑහෙන්න ඇති කියල හිතෙනවා...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය