NPP ආන්ඩුව වැටෙනවනම් කොහොම වැටෙයි කියලද උබට හිතෙන්නෙ?

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    Meka wihiluwak nemei, sirawata gov services wala un kalli gahila game eka denne, dila thiyenne un kamathi weida un kalli gahila hitapu un ekka dunna game eliyata enawata? Ithin mun 60 wenakan innawa sadakal wimarshana witharai unge game unma wahagannawa, api pau neda? Awanka kama maninna bahane mokeggewath, gov service wala inna un letter eka gahanna kalin phone eken oththuwa dena jathiyak appiriyai, hirikithai,
    මමත් රාජ්‍ය සේවයේ ඉන්න නිසා ඕක හොඳටම දන්න නිසා තමා කීවෙ. රාජ්‍ය පරිපාලනේ කොනක ඉඳන් සුද්දකරන්න ඕන. අලුත් නීති හදල පිටරටින් උන්ව ගෙනාවත් කමක් නෑ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,458
    32,184
    113
    මමත් රාජ්‍ය සේවයේ ඉන්න නිසා ඕක හොඳටම දන්න නිසා තමා කීවෙ. රාජ්‍ය පරිපාලනේ කොනක ඉඳන් සුද්දකරන්න ඕන. අලුත් නීති හදල පිටරටින් උන්ව ගෙනාවත් කමක් නෑ.
    Wadak karana unwa pool karanawa, wada karanna giyoth kalli walin kapillaedanawa, ithin wada karana unuth ara kalliyakama athakolu wenawa... Minissu hamadama prashna walin mirikanawa...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,376
    113
    Behind u :p
    නාමල් තව අවුරුදු 15ක් යද්දි මිනිහට ගහන්න එකෙක් නැති වෙනව. මිනිහ ජනාධිපති වෙලා මිසක් පස්ස බලන්නෙ නෑ. මේ පාර ඉල්ලුවෙ මම හිතන්නෙ trail එකක් විදියට.
    okata ugandawata tama yanna wenne , jeppo wada patan gattama
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    තාම ආන්ඩුවක් නෑනෙ වැටෙන්න. කහොම නමුත් පරණ අයට එක්ස්පීරියන්ස් එකෙන් අලුත් අයව වැට්ටීමේ යම් හැකියාවක් තියනව.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,969
    167,790
    113
    එකමත් එක රටක
    වැටෙන්නේ ජෙප්පන්ගේ උද්දච්ච කමයි, බේගල් / පක්ෂෙ උන් ඩිෆෙන්ඩ් කරන්න ගිහින් සහ චූන් වෙලා ඉන්න ජෙබයියෝ ටික කඩේ ගිහින් හති වැටිලා ආයිත් මුන්ටම කෙලින්න ගියාම..
    උන්ව හරි ලේසියෙන් හරවන්න පුලුවන් කාලයත් එක්ක
    🥱

    පක්ෂයක් විදියට ජෙප්පන්ට වැඩියෙන්ම කෙලින්නේ පෙරට්ටෝ….
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,227
    113
    අර චතුරන්ගත් දැන් පොඩි එකෙක් වගේ පොස්ට් දදා සිඟිති ආතල් ගන්නවනේ

    මං හිතන් හිටියේ බුවා හෙන පරිනත පොරක් කියලා

    බලන් ගියාම බලේ හම්බුන ගමන් පිස්සු කෙලිනවනේ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,995
    10,283
    113
    ubageda ara account eka
    නෑ බන්. මට මතක විදියට පොර server configuration ගැන එහෙම දන්නවා හොඳට, hosting කරනව වගෙත් මතකයි. මොකක්හරි ඇක්ටිව් මෙම්බර් කෙනෙක්.
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නෑ බන්. මට මතක විදියට පොර server configuration ගැන එහෙම දන්නවා හොඳට, hosting කරනව වගෙත් මතකයි. මොකක්හරි ඇක්ටිව් මෙම්බර් කෙනෙක්.

    athal ekak dunne ban,
    uta dunneth athal ekaka
     
    • Like
    Reactions: KSPathirana

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    NPP JVP අතර කිසිම ගැටමක් නෑ. මේ පාර 2/3 හෝ ඊට ආසන්න බලයක් අරගෙන අවුරුදු 5ක් යද්දි රටට දැනෙන වෙනසක් වෙනවා. අඩුම තරමේ තව අවුරුදු 10 ක් යනකල් NPP තමයි ආන්ඩු කරන්නේ
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    NPP JVP අතර කිසිම ගැටමක් නෑ. මේ පාර 2/3 හෝ ඊට ආසන්න බලයක් අරගෙන අවුරුදු 5ක් යද්දි රටට දැනෙන වෙනසක් වෙනවා. අඩුම තරමේ තව අවුරුදු 10 ක් යනකල් NPP තමයි ආන්ඩු කරන්නේ
    එහෙම වෙනවනම් හොදයි
    Politically stable රටකට දියුණු වෙන්න ලේසි
    නිතර ආන්ඩු මාරු උන එකත් ලංකාව වැටෙන්න බලපෑවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,619
    100,856
    113
    NPP JVP අතර කිසිම ගැටමක් නෑ. මේ පාර 2/3 හෝ ඊට ආසන්න බලයක් අරගෙන අවුරුදු 5ක් යද්දි රටට දැනෙන වෙනසක් වෙනවා. අඩුම තරමේ තව අවුරුදු 10 ක් යනකල් NPP තමයි ආන්ඩු කරන්නේ
    76 වසරක සාපේ ඉවර උන ඒක නන් හොදයි. එතකොට අලුතෙන් එන එකෙක්ට 86ම එකට තියල ගන්න පුළුවන්
     
    • Haha
    Reactions: Rontmir

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ නේ අර මම එක පාරක් කිව්ව ඩයල් එකක් ජොබ් එක්කට දැම්මේ. අද ඌ ෆ්‍රාන්සේ
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    ආණ්ඩුවෙ උන්ම පත්කරපු උන් කරන කියන දේවල් නිසා.භොය්ල බලපන්, ජනාධිපති ලේකම් කියන එකා හෙනම ටොක්සික් එකෙක්, ඒකා කිසිම් සෙවීමක් බැලීමක් නැතුව පූරව නිගමන වල ඉඳල සමහර සාක්ච්ඡා එහෙම කරන්නෙ කියල මිනිස්සු ඉන්නෙ අවුලෙන්..

    කිසිම ප්‍රතිපත්තියක්, දර්ශනයක් නෑ වගේලු පේන්නෙ... පරණ ක්‍රමය ඇතුලෙ කුණි වෙලා ගඳ්ගහපු සිස්ටම් එක උන්ට වැඩිය ඉස්ස්‍රහට අරන් යන ලයින් එකක් පොර ඉන්නෙ..

    සමහර දේවල් ගැන විස්තර කොයම්න ගියොත්, මේක කොහෙ එන එකක්ද කියා මාට්ටු වෙන නිසා....