උබ කියපු දෙය ප්රායෝගික නැහැ බංමම ඉතිං ඇත්තටම වෙලා තියන දෙව් සහ උට ප්රැක්ටිකලි කරන්න පුලුවන් වැඩේ කිව්වෙ. උබල මොකුත් උත්තරයක් දුන්නනෙ නෑනෙ ඒ මනුස්සයට.
දෙයක් පොලිටිකලි හිතන එකයි කියන එකයි. ඒව මඩ වල use කරන එකයි. ඇත්ත මොකක් ද කියන එකයි වෙන වෙන දේවල්.
ප්රායෝගික දෙය ගෑස් බෙදන සමාගම් වලට අඛන්ඩව ගෑස් සැපයුමක් දෙන්න ඕනේ කියලා නීති ගෙන එක එහෙම කරන්න බැරි නම් ඒ සමාගම් වල ලයිසං එක කැන්සල් කරලා දාන්න ඕනේ
ඔය කොවා කරන්ත් ඉතින් ආණ්ඩුවට කොන්ද පණ තියෙන්න ඕනේ