NPP ආන්ඩුව වැටෙනවනම් කොහොම වැටෙයි කියලද උබට හිතෙන්නෙ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,845
    113
    මාලඹේ
    මම ඉතිං ඇත්තටම වෙලා තියන දෙව් සහ උට ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් වැඩේ කිව්වෙ. උබල මොකුත් උත්තරයක් දුන්නනෙ නෑනෙ ඒ මනුස්සයට.

    දෙයක් පොලිටිකලි හිතන එකයි කියන එකයි. ඒව මඩ වල use කරන එකයි. ඇත්ත මොකක් ද කියන එකයි වෙන වෙන දේවල්.
    උබ කියපු දෙය ප්‍රායෝගික නැහැ බං
    ප්‍රායෝගික දෙය ගෑස් බෙදන සමාගම් වලට අඛන්ඩව ගෑස් සැපයුමක් දෙන්න ඕනේ කියලා නීති ගෙන එක එහෙම කරන්න බැරි නම් ඒ සමාගම් වල ලයිසං එක කැන්සල් කරලා දාන්න ඕනේ

    ඔය කොවා කරන්ත් ඉතින් ආණ්ඩුවට කොන්ද පණ තියෙන්න ඕනේ🤣
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,004
    18,916

    මම කිව්ව එක ප්‍රයෝගික නෑලු

    උබ කිව්ව එක ප්‍රායෝගික ද?

    පෞද්ගලික ආයතනයකට බල කරන්න තර්ජනය කරන්න කියල ද කියන්නෙ? දැන් උඹල ඕව කරයි කියක් බය කරල නෙහ් මාලිමාවට දෙන්න එපා කිව්වෙ?

    දැන් අනිත් පැත්ත කියන්නෙ මොකද.. 🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,845
    113
    මාලඹේ
    මම කිව්ව එක ප්‍රයෝගික නෑලු

    උබ කිව්ව එක ප්‍රායෝගික ද?

    පෞද්ගලික ආයතනයකට බල කරන්න තර්ජනය කරන්න කියල ද කියන්නෙ? දැන් උඹල ඕව කරයි කියක් බය කරල නෙහ් මාලිමාවට දෙන්න එපා කිව්වෙ?

    දැන් අනිත් පැත්ත කියන්නෙ මොකද.. 🤣
    කවුද තර්ජනය කරන්න කිව්වේ උන්ට හරියට ගෑස් දෙන්න බැරි නම් උන්ගේ ලයිසන් එක කැන් සල් කරන්න කිව්වේ .
    මුන්ඩෝ කියලා ගෑස් සමාගමක් තිබ්බා එකේ ලයිසන් එක කැන්සල් කරා මතක නැද්ද
    එතකොට ඒ ගෑස් සිලින්ඩර් ටිකත් Litro එකට දුන්නම වැඩේ ඉවරයි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,004
    18,916
    113
    කවුද තර්ජනය කරන්න කිව්වේ උන්ට හරියට ගෑස් දෙන්න බැරි නම් උන්ගේ ලයිසන් එක කැන් සල් කරන්න කිව්වේ .
    මුන්ඩෝ කියලා ගෑස් සමාගමක් තිබ්බා එකේ ලයිසන් එක කැන්සල් කරා මතක නැද්ද
    එතකොට ඒ ගෑස් සිලින්ඩර් ටිකත් Litro එකට දුන්නම වැඩේ ඉවරයි
    මෙහෙම යුද්ධ නිසා වෙන shipment delay එකක් උනොත් කැන්සල් කරන්න පුලුවන් වෙන්න ද license දීල තියෙන්නෙ?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,821
    113
    colombo
    කවුද බන් කියන්නෙ... එහෙම තීරණයකට එන්න පුළුවන් තරම් දේවල් කොහොමද උඹට ආරංචි එන්නෙ..
    කාලයක් පල් හොරුන්ගෙ හෙංචයියලාට හුරු වෙලා වෙනසක් උනාම මිනිස්සුන්ට චුට්ටක් අවුල් ඇති...
    5000/= ටෝක් එකක් නෙවෙයි නේ මේක..
    විස්තරේ එන්නෙ අමාත්‍යාංශ වල වැඩ කරන උන්ගෙන්. තව කමිශන් වල ඉන්න උනුත් කියනවා. මිනිහා චීත්ත ඩයල් වලට ඇහුම්කන් දෙනවා කියන්නෙ සැරටම..
    මොනා උනත් හිටපු ආණ්ඩු, ආයතන වල නිළදාරි සියඹලා ගෙනල්ලම නෑ වගේ එව්ව කියන්න ගිහින් තමා සිද්ධි වෙලා තියෙන්නෙ..

    තව කල් වැඩී ගොඩක් දේවල් කියන්න.. ආරංචි උන ටික කිව්වෙ....
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    පිස්සුද බං. මයිනයි කපුටයි නැති තැන ඌ නිකං කුණු පංචස්කන්ධයක් විතරයි. අනුර කුමාර තමන්ගෙ අවුරුදු 5 ඉඳලා අපි බලාපොරොත්තු වෙන විදියෙ ඇත්තටම යහපාලිත රටක් හැදුව නම් (ඒක වෙයිද නොවෙයිද කියන එක වෙනම කතාවක් ) ඕකුන් ඔක්කොම කැලේ.
    ඔව්. අනුරගෙ අවුරුදු 5 ට හරි දෙයක් කරල රට ඇත්තටම ගොඩ ගියොත් ආයෙ වෙන එකෙක්ට වත් මේ කපේදි එන්න හම්බෙන්නෙ නෑ බලේට.
     
    • Like
    Reactions: marvin silva

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    විස්තරේ එන්නෙ අමාත්‍යාංශ වල වැඩ කරන උන්ගෙන්. තව කමිශන් වල ඉන්න උනුත් කියනවා. මිනිහා චීත්ත ඩයල් වලට ඇහුම්කන් දෙනවා කියන්නෙ සැරටම..
    මොනා උනත් හිටපු ආණ්ඩු, ආයතන වල නිළදාරි සියඹලා ගෙනල්ලම නෑ වගේ එව්ව කියන්න ගිහින් තමා සිද්ධි වෙලා තියෙන්නෙ..

    තව කල් වැඩී ගොඩක් දේවල් කියන්න.. ආරංචි උන ටික කිව්වෙ....
    හරි බන් එළ... තැන්කු..
    අපි බලමු හිමීට.. තාම කල් වැඩියි.
    කෙලින්ම අහන්නම්කො එහෙමනම් උඹ හිතන්නෙ මහ ඡ්න්දෙන් කාව ගෙනාවොත් හොඳක් වෙයිද ?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ඔව්. අනුරගෙ අවුරුදු 5 ට හරි දෙයක් කරල රට ඇත්තටම ගොඩ ගියොත් ආයෙ වෙන එකෙක්ට වත් මේ කපේදි එන්න හම්බෙන්නෙ නෑ බලේට.
    ණය ගන්න විදියටනං මට හිතෙන්නෙ නෑ එහෙම ණය වලින් පුලුවන් තාක් දුවයි ඊට පස්සෙ තමයි බලන්න වෙන්නෙ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    නාමල් තව අවුරුදු 15ක් යද්දි මිනිහට ගහන්න එකෙක් නැති වෙනව. මිනිහ ජනාධිපති වෙලා මිසක් පස්ස බලන්නෙ නෑ. මේ පාර ඉල්ලුවෙ මම හිතන්නෙ trail එකක් විදියට.
    ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් වරදකරුවෙක් උනොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැරි කතාවක් තියෙනවා නේද 🙄, කරපු හොරකම් වලට පොරට නඩු හයක් යනවානේ. අපි දන්නේ නෑ අනාගතය කොහොම වේවිද කියලා 🤔

    මමනම් හිතන්නේ Npp ආණ්ඩුවේ අනාගතය තීරණය වෙන්නේ SJB එකේ නායකත්වය මත & Npp එක ඉදිරි වසර පහ ඇතුළත ගෙනියන වැඩපිළිවෙළ මත. ඔය සාධක දෙක මත තමයි Npp ආණ්ඩුවේ අනාගතය තීරණය වෙන්නේ 😏

    මිනිස්සු ඡන්දෙ දෙන්නේ රටේ ඒ අවස්ථාවල තියෙන තත්වේ මත වඩාම සුදුසු කවුද කියලානේ. ලංකාවේ 2015 තිබුණු තත්ත්වය නෙවෙයි 2019 තිබුණේ 2019 තිබුණ තත්වේ නෙවෙයි 2024 තිබුණේ. ඉතින් 2029 වෙනකොට තියෙන තත්වය අපිට දැන්ම අනුමාන කරන්න බැහැනේ. ඒ කාලේට තියෙන ප්‍රශ්න සහ රටේ වාතාවරණය මත ඒ ජනාධිපතිවරණයෙන් සුදුසුම පුද්ගලයාව මිනිස්සු පත් කරයි. ඒ නෝමල් කියලා හිතන්නනම් අමාරුයි. මොකද තාත්තා කියන සාධකය එයාගෙන් අයින් කරාම එයා සහ එයා වටේ ඉන්න සෙට් එක බලයේ ඉන්න කාලේ මිනිස්සු & රටේ ප්‍රශ්න වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියලා මිනිස්සුන්ට අමතක වෙන එකක් නෑ 🤐
     
    • Like
    Reactions: kinkon

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    oya mona magula kalath andu wetenne ne ban ehema..andu wetenna nam ara gon namba gota kara wage reserves hidenakan uda balan idala thel gas mokawath genna salli nethi wenna one..ehema nethuwa minissu nikan puke amaruwata parata bahinne nene...

    mun me hithan inna andu ehema masa 6n 6ta wetenawa kiyala..
     
    • Like
    Reactions: u_make_me_sick_

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,455
    32,182
    113
    oya mona magula kalath andu wetenne ne ban ehema..andu wetenna nam ara gon namba gota kara wage reserves hidenakan uda balan idala thel gas mokawath genna salli nethi wenna one..ehema nethuwa minissu nikan puke amaruwata parata bahinne nene...

    mun me hithan inna andu ehema masa 6n 6ta wetenawa kiyala..
    habai corrupted gov service unta puluwan athule indan game dila wattanna
     
    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    habai corrupted gov service unta puluwan athule indan game dila wattanna
    government wetenawa kiyanne mokatada ban..ayeth uncontrolled riots rata watenma enna one anduwata ain wenna kiyala...ewa me hemadama wena ewa nemeine..reserves thiyenawanam anduwa naya aran hari digata yanawanam minissunta awulak nethuwa awurudu 5kin passe thama ithin anduwa wetenne..
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    NPP එක වැටෙනවනම් වැටෙන්නේ, තාමත් රනිලට/සජිත්ට/රාජපක්ෂලට සපෝට් ඉහල පෙලේ රාජ්‍ය නිලධාරීන්, ඩඩ්ලි/දිලිත්/ධම්මික වගේ දේශපාලන බලයෙන් ජාවාරම් කරපු කලුකඩ බිස්නස්කාරයෝ, තව ඔය රට හදන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා කියල එන හාන්ස් වගේ දූෂිත අතීතයක් තියෙන වෘත්තිකයෝ වගේ අය නියම අවස්ථාව එනකන් ඉඳලා කල් යල් බලා දෙන ගේම් වලින් තමයි.
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    ණය ගන්න විදියටනං මට හිතෙන්නෙ නෑ එහෙම ණය වලින් පුලුවන් තාක් දුවයි ඊට පස්සෙ තමයි බලන්න වෙන්නෙ

    ඔව්. පට්ට ණය ගොඩක් ගන්නෙ. හැබැයි ඒව ණය නෙමෙයි කියල ඒ කට්ටිය කියනව. අර බැඳුම්කර කල්පිරුන කතාවක්. Subject එක දන්නෙ නෑ හරියට මම නම්. දැන් කියනව සල්ලි අච්චු ගැහුවෙත් නෑ ලු. මොකක් කර ගනීද දන්නෙ නෑ කට්ටිය. එක්කො මේක ගොඩ යනව. නැත්නම් නන්නත්තාර වෙනව රටම. දෙකෙන් එකක් වෙයි.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    NPP එක වැටෙනවනම් වැටෙන්නේ, තාමත් රනිලට/සජිත්ට/රාජපක්ෂලට සපෝට් ඉහල පෙලේ රාජ්‍ය නිලධාරීන්, ඩඩ්ලි/දිලිත්/ධම්මික වගේ දේශපාලන බලයෙන් ජාවාරම් කරපු කලුකඩ බිස්නස්කාරයෝ, තව ඔය රට හදන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා කියල එන හාන්ස් වගේ දූෂිත අතීතයක් තියෙන වෘත්තිකයෝ වගේ අය නියම අවස්ථාව එනකන් ඉඳලා කල් යල් බලා දෙන ගේම් වලින් තමයි.
    බිස්නස් අය! වෙන්න පුලුවන් ! මට නම් හිතෙන්නෑ නිළදාරීන්ට ලේසියෙන් ආන්ඩුව වට්ටන්න තරම් ගේමක් ගහගන්න පුලුවන් වෙයි කියලා,

    ආරක්ෂක/ පරිපාලන ඔය දෙක ආන්ඩුවට loyal සෙට් එකක් උඩට දාලා හරියට මැනේජ් කරගන යන්න පුලුවන් නම් අනිත් මුලු රජ්‍ය සේවයම වැඩි අව්ලක් වෙන්න තියන ඉඩ අඩුයි,

    මොකද union power එක දැන් වැඩිම තියෙන්නෙ ආන්ඩුව පැත්තෙ ලොකුම දැල ආන්ඩුවට පක්ෂපාති සෙට් එකක්

    අනිත් එක double agentla, proxy වගේ උන් ඉන්න නිසා එහෙම විරුද්ධව ගේමක් ගහන්න රාජ්‍ය සේවය අස්සෙ ගොඩක් උන් බයයි එකෙක්ට එකෙක් sure කරන්න බෑ

    නිළදාරීන් අතින් හුදකලා සිද්ධි උනත් ආන්ඩුව වට්ටන තරමට කරගන්න අමාරු වෙයි කියලා හිතෙන්නෙ මට
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,993
    10,282
    113
    උබ නේ අර මම එක පාරක් කිව්ව ඩයල් එකක් ජොබ් එක්කට දැම්මේ. අද ඌ ෆ්‍රාන්සේ
    අපිට තමයි ජොබ් එකක් දෙන්න කවුරුත් නැත්තෙ 😮‍💨
     
    • Sad
    Reactions: lasankandy

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    අයිත් යන්නේ ගෝට මහින්ද ගිහිපු පරණ පාරේම. වෙනසක් නැහැ. පරණ වයින් අලුත් බෝතලේක. දුෂණය හොරකම නතරකරනවා කියල උඩින් අයිසින් පාරකුත් යනවා.

    දුෂණය වංචාව නතරකරන්න තමුන්ගේ පක්ෂෙට කඩේ ගිහිපු 1940-50 මතවාද කරේ තියාගත් හෙන්චයියෝ පත් කරලා හරි යන්නේ නැහැ. රාජ්‍ය අංශ පුර්ණ ප්‍රතිවුයුගගත කරන්න ඕනේ. සමහර ඒවා පුද්ගලීකරණය කරන්න ඕනේ. ආණ්ඩුව කුඩා කරලා business වලින් අයින් වෙන්න් ඔනේ. ආණ්ඩුවේ වෙළදපොල මැදිහත්වීම, මිල පාලන, සහනාදාර අවම කරන්න ඕනේ.පුද්ගලික අංශයට පහසුකම් සපයන්න ඕනේ.

    අපි ආර්ථික වශයෙන් දිර්ගකලිනව අයිත් යන්නේ වලපල්ලට. රටේ ආර්ථිකය වෙළදපොල ආර්ථිකය ඉල්ලක්ක කරගත් නිවරදි දිශානතියට්ක යන්න තිබ්බ ස්වර්ණමය අවස්ථාව නැති උන
     
    • Haha
    Reactions: u_make_me_sick_