සිරාම කතාව මාලිමාවට ආර්ථිකේ ගැන කියන්න දෙයක් නෑ. උංගෙ අයිඩියෝලොජි අතරෙ උන් හිරවෙලා ඉන්නෙ. කොහොමද කරන්නෙ කියල පැහැදිලි දැක්මක් නෑ. සජබයෝ ක්රියාවෙන් කෙසේවෙතත් ටිපිකල් ධනවාද කතා කියල මැච් එක ගොඩදාගන්න පුළුවන්.
නායකයො දෙන්න ගත්තම සජියට අනුරයා එක්ක කථා කරන්න තියා ලගටවත් එන්න බෑ. ඌට ඔය ධනවාදී කතන්දර ටිකවත් කියවන්න බෑ. තාත්ත ජනාධිපති නෙවේනම් ගෙදර පිංබත් කකා ඉන්න නිකමෙක් ඕක. අනුරයාට කටින් මැච් එක ගහන්න පුළුවන්. ක්රියාත්මක හොඳ reform policy එකක්වත් ideology එකක්වත් ඌට තියෙනව කියල මම හිතන්නෙ නෑ.
රනිල්ට මොනම ටීම් එකක්වත් නෑ. උගෙ පස්සෙ ඉන්නෙ එහෙයි ගාන මැටි මෝල්ලු ටිකක් උන් දන්න ආර්ථිකයක් නෑ. රනිල කරන්නෙ එදා වේල ටුවර් එකක්. ප්රස්ථාර economy.
So either way කැත සිංහල්ලු fked