NPP එකට ඡන්දය දෙන හැමෝම බුද්ධිමත් මිනිස්සුද

2osama

Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    danna un dannawa ponil hamu gahapu game puthano ge thathtta ekka ,

    palliwal hitapu minissu 300 bomba gahala naki maina game gahapu hati mataka nadda umbata
    බෝම්බ ගැහුවා කිවට දැන් ඔවා විශ්වාස කරන්නේ උබල වගේ අනුරකුමාර ගේ ඇට ලෙවකන එවුන් විතරයි🤭🤭
    බෝම්බ ගැහුවා කියලා දන්නව සාක්ෂි එක්ක නඩු දාපන් 🤣🤣

    ඒදා රණසිංහ ප්‍රේමදාස ජෙප්පෝ ටික මැරුවෙ නැත්නම් උන් ලංකාවේ අනිත් JVP නොවෙන අනිත් අය ඔක්කොම මරනවා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    බෝම්බ ගැහුවා කිවට දැන් ඔවා විශ්වාස කරන්නේ උබල වගේ අනුරකුමාර ගේ ඇට ලෙවකන එවුන් විතරයි🤭🤭
    බෝම්බ ගැහුවා කියලා දන්නව සාක්ෂි එක්ක නඩු දාපන් 🤣🤣

    ඒදා රණසිංහ ප්‍රේමදාස ජෙප්පෝ ටික මැරුවෙ නැත්නම් උන් ලංකාවේ අනිත් JVP නොවෙන අනිත් අය ඔක්කොම මරනවා

    රණසිංහ ප්‍රේමදාස​

    ලොල් පොන්ස් 🤭 🤭

     
    • Haha
    Reactions: u_make_me_sick_

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ගොටාට කියලා හොදට පුකේ ඇර ගත්ත සෙට් එක තමා හිතේ දුකට NPP එක පස්සෙ යන්නෙ. 😂 උන්ට විරුද්දව දෙයක් කිවොත් ගෝටට තියා මහින්දටවත් චන්ද නොදීපු අපි බයියෝ වෙනවා. NPP උන් ටිකව හොදට මතක තියා ගෙන ඉදලා උන් චන්දේන් පස්සෙ ඇර ගත්තම වැලලෙනවා බලන්න ඔන 🤭
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    ගොටාට කියලා හොදට පුකේ ඇර ගත්ත සෙට් එක තමා හිතේ දුකට NPP එක පස්සෙ යන්නෙ. 😂 උන්ට විරුද්දව දෙයක් කිවොත් ගෝටට තියා මහින්දටවත් චන්ද නොදීපු අපි බයියෝ වෙනවා. NPP උන් ටිකව හොදට මතක තියා ගෙන ඉදලා උන් චන්දේන් පස්සෙ ඇර ගත්තම වැලලෙනවා බලන්න ඔන 🤭
    උන් නැතිව ඉතින් ඡන්දෙ දිනන්නත් බෑ නේ ඉතින්. මතක තියන ඉඳපන් ඉතින්.. 🤭
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ

    බෝර් වෙලා තියෙන්නේ කාගෙද කියලා පේනවා.... :lol: :lol:

    රණසිංහ ප්‍රේමදාස.... Lol​

    මොකෝ පොන්නයෝ බයේ කෑලි කෑලි දන්නේ කෙලින්ම කියපංකෝ බය නැතුව කොහෙද වැරදුනේ කියලා 🤩
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඕවට කියන්නෙ කාලෙන් කාලෙට එන මැතිවරණ රැලි කියල.
    2014 ඔය වගේම ට්‍රෙන්ඩ් එකක් ගියේ යහපාලනයට.
    ඒ වගේම ට්‍රෙන්ඩ් එකක් ආයිත් 2019 ආව ගෝඨට. ඒකට තමයි මම නම් අහු උනේ හොඳම එකෙන්.
    දැන් ඒ වගේම රැල්ලක් තමයි මේකට යන්නෙ මේ පාර.
    ඔක්කොම එකම ගොම ගොඩේ පක්ෂ ටික. කාලෙන් කාලෙට එක එකාට රැවටෙනව.
    ඒ රැවටෙන කාලෙට හිතාගෙන ඉන්නෙ තමන් තරම් බුද්ධිමතෙක් නෑ කියල. අනිත් උන්ට බනිනව, කිසිම කෙනෙක්ගෙ අදහසකට රෙස්පෙක්ට් කරන්නෙ නෑ.
    මුං ඔක්කොම එකතු වෙලා කරන ඩ්‍රාම එක තේරෙන්න ටිකක් අත්දැකීම් අරගෙන පරිනත වෙන්න ඕන. සමහරවිට දැන් ඔය රැල්ලට කඩේ යන සෙට් එක අනුර ගෙනැල්ල ඌත් ඇරල ගිය දවසට මොලේ පෑදිල මේ එකෙක්වත් වැඩක් නෑ කියන එක තේරුම් ගනියි.

    නඩු තිස් ගානක් තිබ්බ එකෙක් බලේට ගෙනාපු උන් තමයි මේ NPP එකට දුන්නම කෙල වෙනවා ගගා හැමිනේන්නේ

    2015 කලින් රට ගෙනියපු විදිය අමතක කරලා 2019 මොකුත් නොවුනා වගේ චන්දෙ දීපු උන් ඇරගන්න පෝලිමේ යනවා ගගා හැමිනෙනවා දැක්කම පුකෙන් හිනා මට. ඔය වගේ පේන කියන්න පුළුවන් හැකියාවක් තියෙද්දී පුදුමේ කියන්නේ නන්දසේනට කඩේ යද්දී ඕවා නොදැක්ක එකනේ.
     
    • Like
    Reactions: u_make_me_sick_

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    මොකෝ පොන්නයෝ බයේ කෑලි කෑලි දන්නේ කෙලින්ම කියපංකෝ බය නැතුව කොහෙද වැරදුනේ කියලා 🤩

    වැරදුනේ... :lol: :lol:

    රණසිංහ ප්‍රේමදාස. කියලා කියන්න තරම්ම පොර හොදට සලකල වගේ. UNP එකට ඡන්දෙ දුන්න අපිවත් ඔහොම කියලා නෑ. 🤭

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ

    වැරදුනේ... :lol: :lol:

    රණසිංහ ප්‍රේමදාස. කියලා කියන්න තරම්ම පොර හොදට සලකල වගේ. UNP එකට ඡන්දෙ දුන්න අපිවත් ඔහොම කියලා නෑ. 🤭

    ඔව් හොදට සලකුවා JVP එකට නම්🤣🤣
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,238
    1,462
    113
    Morally Bankrupt Sri lanka
    බයියෝ දකින දකින තාප්පේ චිත්‍ර අඳින්න ගත්තා වගේ ජෙප්පොත් දකින දකින හොරාව, කුඩු කාරයව කපන්න කොටන්න ගනීද දන්නෙ නෑ. ඕකුන්ට පුරුදු ඔය වගේ වැඩනේ. කුඩු බිස්නස් කාරයෙක්ව ඇතුලට දාන්න ඕනේ එලියෙ තව එකෙක් හදල තමයි. එහෙම නොකරොත් සමාජයම බැලන්ස් නැති වෙනවා.
    Ow sira kathawa mun samajawadaya kiayagena aye parank thiyena ekagen nethu ekata dipan kiyala pissu kelida
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,549
    3,993
    113
    මම ගොඩක් තැන්වල දැකපු දෙයක් තමයි මම මේ පාර NPP කිව්වෙ නැත්තන් කැපීයනවා. Social media වල උනත් NPP විරුද්ධව වචනයක් කිව්වොත් දායක සභාව කැලඹිලා රිප්ලයි වැටෙනවා හෝ ගාලා. පහලින් ඇටැච් කරන්නෙ සන්ගීත් ස්ටේජ් එකට නැගලා කරපු කතාවට දාලා තිබුන කමෙන්ට් එකක් සහ ඒකට තිබ්බ රිප්ලයි.

    View attachment 195870

    සංගීත්ගෙ ඊයෙ හැසිරීම බැලුවම ටිකක් ඒ වගේ ගතියක් නොතිබුනාම නෙවෙයි මට තේරෙන විදියට. ඒත් NPP එකට හෝ ඒකට සපෝට් කරන කෙනෙක්ට විරුද්ධව වචනයක් කිව්වත් ඒකට රියැක්ට් කරන විදියෙන් මට පේන්නෙ ආයෙමත් අර මහින්දට ගෝඨාභයට තිබුනා වගේම ටොක්සික් trend එකක් තියෙනවා හෝ ඇතිවේගෙන එනවා.
    අනික අපේ ගමේ උනත් ඡන්දය දෙන සමහර දෙනෙක් ඡන්දය දෙනවා කියන්නෙ අහවලා ඉල්ලන නිසා, නැත්තන් දෙන්නෙ නෑ.
    මේ විදියට හිතන හැසිරෙන මිනිස්සු එක්ක අපේ රට NPP එක දිනුවත් හදන්ඩ ලැබෙයිද?
    ලොවෙත් ආයෙ චිත්‍ර අඳින හරි ඒ වගේ වැඩක් කරන trend එකක් එයි හිතනවා. උඹලගේ අදහස මොකක්ද ඒ ගැන.

    සැලකිය යුතුයි - ඡන්ද කැඩීමේ අරමුණක් නැත.
    hariyta hari

    oya mahindata gotata deepu set eka thama mey para jvp set wela inne
    ara 3% JVP set eka neweyi oya comment danne

    pawena chanda kiyala inna set eka

    ලංකාවේ බහුතරයක් ඉන්නේ මෝඩයෝ (නැත්තං රටට මෙච්චර හෙන ගැහෙන්නේ නෑනේ)..ඉතින් බහුතරය මොන පක්ශේ ගත්තත් ඒකේ චන්දදායකයෝ සේරම බුද්ධිමත්තු වෙන්න බෑ.
    hari
    ------ Post added on Jan 29, 2023 at 4:20 PM
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,948
    2,562
    113
    colombo
    ගූථා ඉල්ලනකොට ඕව හොයපු නැති එවුන්ට දැන් තියෙන පුකේ අමාරුව මොකද්ද
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    රාජපක්ෂ බැතිමත්තු , පුතාණෝ බැතිමත්තුන්ට සාපේක්ෂව නම් JVP බැතිමත්තු බහුතරයක් උගත්කමින් වැඩියි. හැබැයි උගත්කමයි බුද්ධිමත්කමයි අතර ලොකු සම්බන්ධයක් නෑනෙ.

    2019 ගෝඨාට වැටුන පාවෙන ඡන්ද (පාරම්පරික බයියෝ නෙවෙයි) අති බහුතරයක් උගත් හොඳ රස්සාවල් කරන අයගෙ. හැබැයි ඒ කාටවත් ගෝඨා ගැන ඇත්ත තේරුම්ගන්න බුද්ධියක් තිබුණේ නෑ. ගෝඨා තමයි පොර ගෝඨාට ඡන්දෙ දෙන්නෙ උගත්තු බුද්ධිමත්තු, අපි තමයි රට හදලා ගන්නෙ වගේ බොළඳ මානසික මට්ටමක හිටියේ. ගෝඨාට ඡන්දේ නොදෙන අයව මානසිකව වට්ටලා එක්කෝ ඒ අය වෙන කෙනෙක්ට ඡන්දෙ නොදාන තැනට එහෙම නැත්නම් peer pressure එකට ගෝඨාටම ඡන්දේ දාන තැනට පත්කරා. මේවා වුණේ බිම් මට්ටමේ garment වල විතරක් නෙවෙයි ලංකාවේ හොඳම ප්‍රසිද්ධම company වල අය අතරෙ මේවා වුණේ. ගෝඨාට ඡන්දෙ නොදුන්නොත් කොන් වෙන හින්දා ඡන්දේ දුන්න අය ගොඩක් හිටියා

    ඒ වෙච්ච දේම ගෝඨා වෙනුවට අනුර පොරක් වෙලා NPP එකට ඡන්දෙ දෙන එවුන් පොරවල් අනිත් එවුන් මෝඩයෝ කියලා රැල්ලක් දැන් තියෙන්නෙ. ඕකටත් අහුවෙන "මමත් බුද්ධිමත් කෙනෙක්" කියලා පෙන්නන්න හදන ඇත්තටම හැමදේටම රැවටෙන මෝඩයෝ තව අවුරුදු ගාණකින් ආයේ හෑලි ලිය ලිය අඬයි මේක හදන්න පුලුවන් රටක් නෙවෙයි කියලා. ඇත්තටම හදන්න බැරි තමන්ගෙ මෝඩකම කියලා දවසක තේරුම් ගනීවි. ඔය අතරේ දැන් රට හදන විදිය ගැන පොර talk දෙන අය හෙමීට visa හදාගෙන මාරු වෙයි. ගෝඨාට ඡන්දේ දුන්න කට්ට ඇණුන නංගි වගේ දේශප්‍රේමි රට විනාස වෙනවා දකින්න අකමැති ගොඩක් යාළුවෝ හිටියා අපිටත්, දැන් එයාලා ලංකාවේ නෑ

    NPP එකට කැමති අය ඒකට ඡන්දෙ දෙනවාට කිසිම අකමැත්තක් නෑ. මං කැමතියි ඔය පක්ෂේ ඡන්ද වැඩිවෙනවාට. හැබැයි ඉතින් සුරංගනා කතා නම් පිළිගන්න තරම් මෝඩ නෑ හැමෝම
     
    • Like
    • Love
    Reactions: Troop and monson

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මොන බුද්ධිමත්ද බන්? මේ දිවයිනේ ඉන්නෙ බහුතරයක් රැල්ලට පුක දෙන එවුන්. මම හිතන්නෙ ඒකට ලොකුම හේතුව මේකෙ ඉන්න බහුතරයක් එවුන්ට කොන්ද පණ නෑ අනිති එවුන් මොනවා හිතුවත් මොනවා කළත් මම මගේ මතේ දරන්න ඕනෙ ඒ වෙනුවෙන් පෙනී හිටින්න ඕනෙ කියන එක.

    ගියපාර ඡන්දෙදි ගෝටාට දීපු එවුනුත් රැල්ලටනෙ දුන්නෙ උගෙ කිසිම වැරැද්දක් උන්ට පෙනුනේ නෑ. කතා කරන විරුවා නෙමෙයි වැඩ කරන විරුවෙකුයි ඕනෙ කිව්වෙ අරූ ප්‍රශ්නෙකට උත්තර දීගන්න බැරුව ඇඹරෙන කොට.

    දැන් රැල්ල ජවිපෙට හින්දා වෙන එකක් කියලා කොන් වෙන්න බයේ තමයි ගොඩක් එවුන් ජවිපෙ කියන්නෙ. ගොඩක් එවුන්ට ඕනෙ මම ඡන්දෙ දීපු පැත්ත දිනුවා කියන ගොන් ආතල් එක ගන්න. උන්ට වැඩක් නෑ හරි වැරැද්ද.

    අපි නිකමට හිතමුකො ජවිපෙට පාලන බලය ලැබුනා කියලා. ඉතින් එදා ඉඳන් මේ මරි මෝඩ හැත්ත හිතනවා බඩු ලාබෙට දෙන්න ඕනෙ. උන්ට නිකන් ඉඳන් සුර සැප හම්බෙන්න ඕනෙ. ටැක්ස් බිංදුව වෙන්න ඕනෙ. එකපාරම ලංකාව සුරපුරයක් වෙන්න ඕනෙ කියලා.

    පාලකයෝ වෙනස් උනා කියලා, මරි මෝඩ ජනතාව වෙනස් උනේ නැත්නම් රටක් වෙනස් කරන්න බෑ. ඉතින් මුං ඔය විදිහටම තමයි ඊළඟ පාර ගොන් නාමලයාව හරි සජියාව හරි පත් කරන්න රැල්ලට පුක දෙන්නෙ.

    කොහොම උනත් මේ පාර ජවිපෙට දීලා බලන්න ඕනෙ. ඒවගේම ඊළඟ එකා එන්න කලින් වෙන රටකට යන්න ඕනෙ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ගෝඨාට ඡන්දේ දුන්න කට්ට ඇණුන නංගි වගේ දේශප්‍රේමි රට විනාස වෙනවා දකින්න අකමැති ගොඩක් යාළුවෝ හිටියා අපිටත්, දැන් එයාලා ලංකාවේ නෑ

    මුළු රචනෙම කියෙව්වා. බැලන්ස් එකට තිබ්බ. මෙන්න මෙතනින් පොඩ්ඩක් අවුල් උනා හැබැයි. හේතුව මම පහල දැම්ම



    👇







    ksFOOyx.jpg




    x212GD0.jpg




    හැබැයි ඉතින් සුරංගනා කතා නම් පිළිගන්න තරම් මෝඩ නෑ හැමෝම

    හැබැයි මේවා විශ්වාස කරලා චන්දෙ දුන්න නේ

    👇

     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    317
    407
    63
    මෙච්චර දෙයක් වෙලත් තාමත් දේශපාලන රැලි, මීටින් අස්සෙ යන්නෙ මනුස්සයො වෙන්න බෑ.

    තාමත් කිසිම පක්ෂෙකින් ආයෝජන වැඩි කරන්න විසදුමක්, තියන Skilled Workforce එකෙන් වැඩ ගන්න විසඳුමක්, බුද්ධිගලනය වලක්වන විසඳුමක් ගැන කතාවක්වත් දැක්කෙ නෑ.

    දූශනය මාකට් කර කරම ඉන්නව. දූශනය Branch problem එකක් විතරයි. ඕනෙ Root Cause එකට විසඳුම්. මුල හැදුවම අතු නිකන්ම හැදෙනව

    පාලන ක්‍රමය. ( චක්‍රලේඛ ක්‍රමය, Creative නැති Art කල Administration එක.)
    චන්ද ක්‍රමය.
    විගණණය
    නීතිය
    ව්‍යවස්තාව
    etc වල ප්‍රශ්න වලට තාම විසඳුම් නෑ.
     
    Last edited: