රාජ්‍ය සේවය අල කරන උන් ගැන හොයන්න බිම් මට්ටමේ ඉඳල පක්ෂෙ අයගෙන් තොරතුරු දැනගන්න එක, මොකද විමර්ශන නිලධාරී බහුතරයක්ම රාජ්‍ය සේවයේ නිසා ඉහළට දෙන තොරතුරු සඟවා දෙන්න පුළුවන්, ප්‍රාදේශීය මට්ටම් වල ප්‍රශ්න උඩට යනකොට, ඒව යට ගහන්නෙ රාජ්‍ය සේවක කල්ලිවාදය තමයි. බහුතරේ වැඩ කරන්නෙ මොන බලු වැඩ කරත් "අපේ උන් අපි බේරගමු" කියන ක්‍රමෙන්. ඉතිං මුදුනටම සත්‍ය තොරතුරු රාජ්‍ය සේවෙන් පමණක් දැන ගන්නෙ නැතුව පක්ෂය හරහාත් ක්‍රමයක් හදන්න වෙයි.