NPP එක රාජ්‍ය සේවයේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,189
    31,920
    113
    ඕකට නම් මොකෙක්ටවත් උත්තර නෑ... ලංකාවේ කාලෙකට හදන්න බැරි දෙයක් තමයි රාජ්‍ය සේවය කියන්නේ...

    ඕකුන්ට රටේ වැඩවලට ඇගිලි ගහන්න තියන අයිතිය නැති කරලා පැත්තකට කරලා තියනවා ඇර වෙන විසදුමක් නෑ...
    Privileges nathi karanna ona, ewa awabawitha karanna epa kiwath karana jathiyak okun
     
    • Like
    Reactions: Solo Rider

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕකට නම් මොකෙක්ටවත් උත්තර නෑ... ලංකාවේ කාලෙකට හදන්න බැරි දෙයක් තමයි රාජ්‍ය සේවය කියන්නේ...

    ඕකුන්ට රටේ වැඩවලට ඇගිලි ගහන්න තියන අයිතිය නැති කරලා පැත්තකට කරලා තියනවා ඇර වෙන විසදුමක් නෑ...

    එහෙම කරන්න ගියා විදුලිබල මණ්ඩලයෙදි... මුන්ගේ බල බිඳින්න රජයක් සූදානම් වුනාම එක්තරා පක්ෂයක් විරුද්ධ වුනා... ගැහුවා විස්කි මැඩම් එක්ක මුක්කුවක්... පාර් ලිමෙන්තුව විසිරෙව්වා. අපි නෙවෙයි කියන්නේ ඒ පක්ෂේ වෘතිය සමිති නායකයෝ කියන්නේ​

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    එව්ව කොරන්න ආවොත් යූනියන් ගෝලයො වසන්ත සමරසින්හගෙ ඇට දෙකෙන් එල්ලයි.

    එක පැත්තකින් පරම පිවිතුරු ජේ වී පී ආන්ඩුවක් හදාගෙන පූර්න සමාජවාදී ආන්ඩුවක , සමූහ වැඩබිම් වල වැඩට යන්න ඉන්න සෙට් එක
    තව පැත්තකින් හරිනිල, වියත්මග 2ක සෙට් එක
    අනිත් පැත්තෙන්, හෙම්බත් වෙලා ඉන්නෙ රනිල්, මහින්ද පාක්ශිකයො ටික

    අනුරට කැරි කාපු රිලවා වගෙ තමා ඉන්න වෙන්නෙ ජනපති උනාම

    දූශනය අවම කිරීම, බදු මුදල් නාස්තිය අවම කිරීම, සමාජීය ප්‍රශ්න වලට නීති හැදිල්ල ඇරුන කොට වෙන දෙයක් ජෙප්පොන්ගෙන් බලපොරොත්තු වෙන්න එපා
    ( ඊලග අවුරුදු 5 ඇතුලත )

    පොහොට්ටුවෙන් එන රනිල්ට පුළුවන් වෙයි නේද.. අපි දෙන්නේ එයාට 😊
     
    • Love
    Reactions: Solo Rider

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara

    හොරැ ඇල්ලුවම රටේ ප්‍රශ්න ඔක්කොම විසදෙනවා බ්‍රෝ. අනික මෙක සොච්චම් නයක් නෙහ්. මේවා අපිට මහ ලොකු දේවල් නෙම්
     
    • Haha
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    වැරදිලා හරි NPP එක අවා කියලා ඔවාගේ ලොකු වෙනසක් වෙන්නෙත් නැහැ ඕකුන් තව ටිකක් උඩ යයි එච්චරයි
    කල්ලි වාදය , රාජ්ය සේවයේ අකාර්යක්ෂම තාවය නැති කරන්න ඕනේ මොලෙන් ගහලා

    සමාජ වාදි කම්කරු පක්ෂයක් එනවා කියන්නේ ඇග හොර රාජ්‍ය සේවකයෝ ඉතුරු ටිකත් ගොඩ කියන එක

    පොහොට්ටුවෙන් එන රනිල්ට පුළුවන් වෙයි නේද.. අපි දෙන්නේ එයාට 😊
    උබ @shenat එකෙන් ලොග් උනා නම් ඡන්දෙත් දීලා පුකත් දෙයි http 😛
    ------ Post added on Mar 24, 2024 at 10:49 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    වැරදිලා හරි NPP එක අවා කියලා ඔවාගේ ලොකු වෙනසක් වෙන්නෙත් නැහැ ඕකුන් තව ටිකක් උඩ යයි එච්චරයි
    කල්ලි වාදය , රාජ්ය සේවයේ අකාර්යක්ෂම තාවය නැති කරන්න ඕනේ මොලෙන් ගහලා

    සමාජ වාදි කම්කරු පක්ෂයක් එනවා කියන්නේ ඇග හොර රාජ්‍ය සේවකයෝ ඉතුරු ටිකත් ගොඩ කියන එක

    උබ @shenat එකෙන් ලොග් උනා නම් ඡන්දෙත් දීලා පුකත් දෙයි http 😛
    ------ Post added on Mar 24, 2024 at 10:49 PM
    කොහොමත් නිකන් ඉඳන් පඩි ගන්න උන්නේ...

    • Wow
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    කොහොමත් නිකන් ඉඳන් පඩි ගන්න උන්නේ...

    මේ වගේ වෘතීය සමිති කාරයො තනිකරම රටට බරක් බං . මුන් මෙහෙම පිනට තියාගන්න එකත් වැරදියි අපේ බදු මුදල් ගෙවලා . මම නම් කියන්නේ මේ වගේ පින්ගුන්තරයන් වෘතීය සමිති කියලා වැඩට එන්නේ නැතුව ඉන්න පුළුවන් නීති වෙනස් වෙන්න ඕනේ
    මේ නීති හදපු ආණ්ඩුත් වැරදියි මේවාට ඒ ගොල්ලෝත් වග කියන්න ඕනේ