Privileges nathi karanna ona, ewa awabawitha karanna epa kiwath karana jathiyak okunඕකට නම් මොකෙක්ටවත් උත්තර නෑ... ලංකාවේ කාලෙකට හදන්න බැරි දෙයක් තමයි රාජ්ය සේවය කියන්නේ...
ඕකුන්ට රටේ වැඩවලට ඇගිලි ගහන්න තියන අයිතිය නැති කරලා පැත්තකට කරලා තියනවා ඇර වෙන විසදුමක් නෑ...