NPP එක වෙනසක් කරනවනම්!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මන් නම් කියන්නෙ NPP එක වෙනසක් කරනවනම් දිනපු තැන ඉඳලම වෙනසක් පේන්න ඕනි රටට!

    ඔය රතිඤ්ඤා පුපුරවන එකවත් නවත්තගන්න පුලුවන් වෙයිද දිනුවම? කිසිම තේරුමක් නැති වැඩ

    (ගෝඨා ආවම රට පුරා රතිඤ්ඤා පුපුරවලා කිරිබත් කාපු හැටි මතක් වුනා) 😌
     
    • Like
    Reactions: kinkon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    2ePGJqF.png


    මේ ලේවල් එකේ ආතල් එකක් ගන්න ඕනි සහෝදරය. ඊට පස්සේ වෙනසක් කරන්නන්
     
    • Like
    Reactions: villa pro