මන් නම් කියන්නෙ NPP එක වෙනසක් කරනවනම් දිනපු තැන ඉඳලම වෙනසක් පේන්න ඕනි රටට! ඔය රතිඤ්ඤා පුපුරවන එකවත් නවත්තගන්න පුලුවන් වෙයිද දිනුවම? කිසිම තේරුමක් නැති වැඩ (ගෝඨා ආවම රට පුරා රතිඤ්ඤා පුපුරවලා කිරිබත් කාපු හැටි මතක් වුනා) 😌