මාලිමාවෙ තියෙන්නෙ ජවිපෙ ප‍්‍රතිපත්තියමයි.. ජවිපෙ ප‍්‍රතිපත්තිය සමාජවාදයයි.. ඉගෙන ගන්නේ මාක්ස්, ලෙනින්ගෙන්..- ටිල්වින්
ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිවල ලොකු වෙනසක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක් සඳහා එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරයි.
‘ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී මුලධර්ම මත රටක් වෙනස් වෙනවා කියල විශ්වාස කරන වාමාංශික දේශපාලනය කරන මාක්ස් ලෙනින්ගේ ඉගැන්වීම්වලිනුත් ඉගෙන ගන්න දේශපාලන ව්‍යාපාරයක්. ලොකු වෙනසක් නෙවෙයි තියෙන්නේ.
නමුත් සමහරවිට ගත්තොත් කෙනෙක් මාක්ස් කියවන්නෙ නැති වෙන්න පුළුවන් නමුත් අපි මාක්ස් කියවලා තියෙනවා. මාක්ස්ට කැමතියි.
එන්පීපී එක බලයට ආවට පස්සෙ අමුතු ප‍්‍රතිපත්තියක් ඔ්කට ගෙනැල්ල ගහන්න බෑ. එන්පීපී එකේ තියෙන්නෙ අපේ ප‍්‍රතිපත්තිය’
@SLK_sri
@hasithayad
@Sen-lu
@Hyaenidae
@vibhashana
@nalin0001