Curfew danne rajapakshalage bishane nisa. habai me sare unge okkoma tika malimavata kathire gahapu nisa horu bayawela hangila. kisima bishanayak nehe.
curfew දැම්මේ ඇයි කියලා මේ වගේ පඩි පෝසට් කාරයොන්ගේ හැසිරීමෙන් තේරුම් ගන්න පුළුවන්. curfew දැම්මට පස්සේ පතුරවන්න ඕනේ දේවල් දැන් මුන්ගේ whatsapp groups වලට ඇවිල්ලා ඇතිcurfew දාන්නේ ජෙප්පොන්ගේ හැටි දන්න නිසා..උන් ගෙවල් ගිණි තියන නිසා..අන්තිමට ඒවටත් ගෙවන්න වෙන්නේ රටේ ඉන්න මිනිස්සුන්ට..ගිය පාර අරගල කාලේ වුන දේ දැක්කනේ.
8000 නිසා නෙවෙයිද? ලයිටරෙන්ද ගිනි තිබ්බේ?ඕකුන් හැමදාමත් කරේ රට ගිණි තියන ඵක තමා..මටත් ඕකුන්ව පේන්න බැරි ඒකයි..
Yes මේක විමල් කිවුවCurfew දැම්ම කිව්වම උන් කියනවා ඒක චන්ද ප්‍රතිපල වෙනස් කරන්න නෙමෙයි නම් හොඳයි ලු.
ඒ කියන්නේ තැපැල් ඡන්දෙයි අනිත් චන්දයි අහසට පොලොව වගේ ඇති. උන් දැන් හදන්නේ කර්ෆිව් දැමීම චන්ද ප්‍රතිපල වෙනස් කරන්න කලා කියලා මිනිස්සු අවුස්සන්න
කියල, ඉතාම ප්‍රාථමික ගොං ම ගොං කතාවක් කාටහරි කියන්නත් පුලුවන්...Curfew දැම්ම කිව්වම උන් කියනවා ඒක චන්ද ප්‍රතිපල වෙනස් කරන්න නෙමෙයි නම් හොඳයි ලු.
ඒ කියන්නේ තැපැල් ඡන්දෙයි අනිත් චන්දයි අහසට පොලොව වගේ ඇති. උන් දැන් හදන්නේ කර්ෆිව් දැමීම චන්ද ප්‍රතිපල වෙනස් කරන්න කලා කියලා මිනිස්සු අවුස්සන්න
Curfew දැම්ම කිව්වම උන් කියනවා ඒක චන්ද ප්‍රතිපල වෙනස් කරන්න නෙමෙයි නම් හොඳයි ලු.
ඒ කියන්නේ තැපැල් ඡන්දෙයි අනිත් චන්දයි අහසට පොලොව වගේ ඇති. උන් දැන් හදන්නේ කර්ෆිව් දැමීම චන්ද ප්‍රතිපල වෙනස් කරන්න කලා කියලා මිනිස්සු අවුස්සන්න
පොඩ්ඩක් කල්පනා කරලා බලහන්කො. සාමකාමීව තියෙද්දී තමයි ඔක දාන්න ඕනේ, නැත්තං මිනිස්සු අවුස්සුණාම, එකෙක් දෙන්නෙක් මැරුණම ඇදිරි නීති දාන්න කියලද කියන්නේමොකටද බං මෙච්චර සාමකාමීව තියෙද්දි curfew දාන්නෙ
හා කියහං බලන්න, මොකද්ද ගන්න හදන ආතල් එක?හවස 3ට විතරත් නුවර තිලකවර්දනේ සෙනග... කලබයක් තියෙනවනම් මිනිස්සු රෙදි කඩ අස්සේ රිංගන්නේ නැනේ..
බොරු බිල්ලෙක් මවලා වෙන අතල් එකක් ගන්න වගේ හදන්නේ...2015 නොදාපු එකක් දැන් මොකද...