NPP ගොන් මාධ්‍ය නිවේදනය

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    hanuman-burns-lanka.jpg

    අනුරය වගේමයි.😹😹
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Curfew danne rajapakshalage bishane nisa. habai me sare unge okkoma tika malimavata kathire gahapu nisa horu bayawela hangila. kisima bishanayak nehe.
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඇත්ත.. මොකද ගණන් කරන තැන්වල කට්ටියට phone පාවිච්චි කරන්න බැහැ වගේම..ඒවා එලියට දෙන්න බැහැ.. එහෙම උනොත් ඒවා නඩු වැටෙන වැඩ.. මේවා කරන්නේ පච ජෙප්පෝ ටික...
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Curfew danne rajapakshalage bishane nisa. habai me sare unge okkoma tika malimavata kathire gahapu nisa horu bayawela hangila. kisima bishanayak nehe.

    රාජපක්ෂ ලා කවද්ද ගෙවල් ගිණි තිබ්බේ කියපංකෝ?..ජෙප්පෝ හැර වෙන කිසිම පක්ෂයක් ලංකාවේ භීෂණයක් පතුරවලා නෑ..
     
    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    curfew දාන්නේ ජෙප්පොන්ගේ හැටි දන්න නිසා..උන් ගෙවල් ගිණි තියන නිසා..අන්තිමට ඒවටත් ගෙවන්න වෙන්නේ රටේ ඉන්න මිනිස්සුන්ට..ගිය පාර අරගල කාලේ වුන දේ දැක්කනේ.
    curfew දැම්මේ ඇයි කියලා මේ වගේ පඩි පෝසට් කාරයොන්ගේ හැසිරීමෙන් තේරුම් ගන්න පුළුවන්. curfew දැම්මට පස්සේ පතුරවන්න ඕනේ දේවල් දැන් මුන්ගේ whatsapp groups වලට ඇවිල්ලා ඇති😅
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕකුන් හැමදාමත් කරේ රට ගිණි තියන ඵක තමා..මටත් ඕකුන්ව පේන්න බැරි ඒකයි..
    8000 නිසා නෙවෙයිද? ලයිටරෙන්ද ගිනි තිබ්බේ?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    Curfew දැම්ම කිව්වම උන් කියනවා ඒක චන්ද ප්‍රතිපල වෙනස් කරන්න නෙමෙයි නම් හොඳයි ලු.
    ඒ කියන්නේ තැපැල් ඡන්දෙයි අනිත් චන්දයි අහසට පොලොව වගේ ඇති. උන් දැන් හදන්නේ කර්ෆිව් දැමීම චන්ද ප්‍රතිපල වෙනස් කරන්න කලා කියලා මිනිස්සු අවුස්සන්න
    Yes මේක විමල් කිවුව
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Curfew දැම්ම කිව්වම උන් කියනවා ඒක චන්ද ප්‍රතිපල වෙනස් කරන්න නෙමෙයි නම් හොඳයි ලු.
    ඒ කියන්නේ තැපැල් ඡන්දෙයි අනිත් චන්දයි අහසට පොලොව වගේ ඇති. උන් දැන් හදන්නේ කර්ෆිව් දැමීම චන්ද ප්‍රතිපල වෙනස් කරන්න කලා කියලා මිනිස්සු අවුස්සන්න
    කියල, ඉතාම ප්‍රාථමික ගොං ම ගොං කතාවක් කාටහරි කියන්නත් පුලුවන්...
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,015
    113
    unge media announcement eka nikan made hitawapu inna wage depathhta wanena tone ekakin liyala thiyenne,

    ekanam matath balala epa wuna,

    curfew dana eka hodayi.

    election wada tika piliwelata karagannath puluwan

    habayi hidden agenda thiyennath puluwan

    ex :-- horu rata payina eka.
     
    • Like
    Reactions: Tharaka25

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    Curfew දැම්ම කිව්වම උන් කියනවා ඒක චන්ද ප්‍රතිපල වෙනස් කරන්න නෙමෙයි නම් හොඳයි ලු.
    ඒ කියන්නේ තැපැල් ඡන්දෙයි අනිත් චන්දයි අහසට පොලොව වගේ ඇති. උන් දැන් හදන්නේ කර්ෆිව් දැමීම චන්ද ප්‍රතිපල වෙනස් කරන්න කලා කියලා මිනිස්සු අවුස්සන්න

    උන් කිවනේ චන්ද වංචා වෙන්නේ නෑ කියලා
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මොකටද බං මෙච්චර සාමකාමීව තියෙද්දි curfew දාන්නෙ
    පොඩ්ඩක් කල්පනා කරලා බලහන්කො. සාමකාමීව තියෙද්දී තමයි ඔක දාන්න ඕනේ, නැත්තං මිනිස්සු අවුස්සුණාම, එකෙක් දෙන්නෙක් මැරුණම ඇදිරි නීති දාන්න කියලද කියන්නේ

    හවස 3ට විතරත් නුවර තිලකවර්දනේ සෙනග... කලබයක් තියෙනවනම් මිනිස්සු රෙදි කඩ අස්සේ රිංගන්නේ නැනේ..
    බොරු බිල්ලෙක් මවලා වෙන අතල් එකක් ගන්න වගේ හදන්නේ...2015 නොදාපු එකක් දැන් මොකද...
    හා කියහං බලන්න, මොකද්ද ගන්න හදන ආතල් එක?
    ------ Post added on Sep 22, 2024 at 1:07 AM