NPP නොවන අය මේ ගැන මොකද හිතන්නෙ?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Screenshot_2024-09-26-22-22-54-616-edit_lk.bhasha.helakuru.jpg


    මේවා මාධ්‍ය සංදර්ශන වෙන්න පුලුවන්ද අවංකවම කරන ඒවා කියලද හිතන්නෙ?
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,090
    2,594
    113
    View attachment 238332

    මේවා මාධ්‍ය සංදර්ශන වෙන්න පුලුවන්ද අවංකවම කරන ඒවා කියලද හිතන්නෙ?
    ඕක නම් කරන්න ඕන, පව් පොඩි එව්වෝ බෑන්ඩ් ගගහ වෙස් නැට්ටුවෝ නට නට ප්‍රිෆෙක්ටල පාර දිගේ හිටෝලා මහා අව්වේ නටන විකාරය නවත්තන්නම ඕන.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,610
    113
    හොද වැඩ ඉතිං.

    මීඩියා ශෝ වලට වැඩ කරන එක මාලිමාවට පාඩුයි
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මේ වගේම එකක් කරා මතකයි යහපාලනයෙත්. එක්කො මංගලද මංද. ඉස්කෝල වලට දේශපාලකයො ගේන්න එපා කියල. මට මතක විදියට මංගල තමයි.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,558
    17,714
    113
    සංදර්ශන කරොත් මේ ජෙප්පන් ගෙ අවසන් ජයග්‍රහණය
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    hoda weda but man danna ekek kiwwa tution class ekaka sir kenek Jeppo gennala compaign kara class eke kiyala before election, ewa nawattanna berida issella
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මංගල සමරවීර coming to memory.........
    දෙන්නම එකම ටයිම් එකේ කමෙන්ට් එක දාල. එහෙනම් මංගල තමයි මගේ මතකෙ හරි 😁
     
    • Like
    Reactions: ElaBaba

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    View attachment 238332

    මේවා මාධ්‍ය සංදර්ශන වෙන්න පුලුවන්ද අවංකවම කරන ඒවා කියලද හිතන්නෙ?
    wadak naa yakoo teachersla tamai wadiyen politics karanne. politicians la iskolekata henama rarely enne mokkhri open karanna witrai. gon talks witrai. mee gani hitan inne europe schools wala wage teachersla inne kiyala
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දෙන්නම එකම ටයිම් එකේ කමෙන්ට් එක දාල. එහෙනම් මංගල තමයි මගේ මතකෙ හරි 😁
    දේශපාලකයන්ට දණ ගහල වඳින්න ඒපා කිව්ව....
     
    • Like
    Reactions: chami2015

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    View attachment 238332

    මේවා මාධ්‍ය සංදර්ශන වෙන්න පුලුවන්ද අවංකවම කරන ඒවා කියලද හිතන්නෙ?
    එකපැත්තකින අන්තගාමි තීරණ . පාසල තුල කරන දෙයට අදාල පුද්ගලයින් ගේන්න . සමහරවිට ඔහු/ඇය දේශපාලකයෙක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නිදහස් අද්‍යාපනය හදුන්වා දුන්න CWW කන්නන්ගර මහතාත් , මහපොළ ඇතිකරපු ලලිත් ඇතුලත්මුදලි මහත් දෙන්නම දේශපාලකයෝ . නමුත් ඒ දෙන්නා ජිවතුන් අතර සිටියානම ඒ දෙන්න පාසල් උත්සව වලට ගෙන්වා ගැනීම ඉතමත් සාධාරණයි
     
    • Like
    Reactions: king solomon