NPP නොවන අය මේ ගැන මොකද හිතන්නෙ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    godak school walata invite karanawata wada, deshapalaka henchaiyo dammala kalapa adyapana office ekata pressure eka denawa hema magulakatama okunawa iinvite karanna kiyala, ehema unahama arun asarana wenawa.

    dan nam ehema pressure dena ekak naha
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සජිත් මාත්තයට තමා පාඩු මේ වැඩ වලින් :sorry: පොඩිඋන් ඉස්සරාහ මා ප්‍රියාදර මිත්‍රවරුනි කියලා පම්පෝරි ගහන්න බැරිවෙනවනේ :yes:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    එකපැත්තකින අන්තගාමි තීරණ . පාසල තුල කරන දෙයට අදාල පුද්ගලයින් ගේන්න . සමහරවිට ඔහු/ඇය දේශපාලකයෙක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නිදහස් අද්‍යාපනය හදුන්වා දුන්න CWW කන්නන්ගර මහතාත් , මහපොළ ඇතිකරපු ලලිත් ඇතුලත්මුදලි මහත් දෙන්නම දේශපාලකයෝ . නමුත් ඒ දෙන්නා ජිවතුන් අතර සිටියානම ඒ දෙන්න පාසල් උත්සව වලට ගෙන්වා ගැනීම ඉතමත් සාධාරණයි

    ජනාධිපති / අධ්‍යාපන අමාත්‍යවරයා හෝ පළාතේ අධ්‍යාපනය සම්බන්ද අමාත්‍යවරයා නම් කමක් නෑ.
    ප්‍රා. සභා මන්ත්‍රීලත් වාර්ශික තෑගි බෙදා දීමට ඒනවා... :confused::baffled:
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    good
    shit load of politicians/ governors attended prize giving,
    i got one from SB Dissanayake, nodakin :lol:
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,811
    113
    Earth
    ඕක නම් කරන්න ඕන, පව් පොඩි එව්වෝ බෑන්ඩ් ගගහ වෙස් නැට්ටුවෝ නට නට ප්‍රිෆෙක්ටල පාර දිගේ හිටෝලා මහා අව්වේ නටන විකාරය නවත්තන්නම ඕන.
    අර බෑන්ඩ් එකේ කරකවන පොල්ලෙන් ඇමතියට කෙලියනම් ඌට වීරයෙක් උනෑකි