NPP ප්‍රතිපත්ති ලංකාවට හරියනවද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,426
    75,139
    113

    හැමතැනම කස්ටිය ලාල්කාන්ත බලය බෙදන එක ගැන කියල නාපු එකයි, අනුරයා ඒක සුද්ද කරන්න ගිහින් ආයි නාපු එකයි අල්ලන් මරාගන්න නිසා පොඩි දේවල් කීයපක් දාන්න හිතුවා.

    මේපාර ජෙප්පො ටික කරල තියෙන්නෙ දියුනු රටවල් වල වෙන දේවල් ගෙඩි පිටින් අරන් මෙහෙ ක්‍රියාත්මක කරනවා, එහෙම කලාම ලංකාව සුටුස් ගාල දියුනු වෙනවා වගෙ ලද බොලද කතා හදන එක.

    උදාරහරයනක් තමා ඔය බලය බෙදන එක. ඕක බැක් ෆයර් වෙච්ච ගමන් මම දැක්ක බුකියෙ ආර්තික ඔස්තාර් දාල තියෙනවා ස්කැන්ඩිනේවියා රටවල් වල ගොඩක් දේවල් නගර සබා ලෙවල් එකේ වෙනස් කරන්න පුලුවන්, කරන්න ඕන අත්සන් ගහපු පෙත්සම් විතරයි කියලා.

    තව එකක් තමා ඔය සමුපකාර වලින් හැමදේම කරන සීන් එක.

    උන් කරන අනිත් එක තමා, ඕව නැති එක තමා ලංකාව තාම දියුනු වෙලා නැති හේතුවත් කියල පෙනන්න ට්‍රයි කරනවා. ගොඩක් රටවල් වල වෙලා තියෙන්නේ දියුනු උනාට පස්සේ ඕවා ආව මිසක, ඕවා ඇවිත් දියුනු උනේ නෑ.

    ඇත්ත කතාව තමා, ලොකේ කිසිම රටක හරි ගිය දෙයක් ලංකාව වගෙ රටකට ගෙඩි පිටින් ගෙනල්ලා ඔබන්න බෑ.

    තියෙන සමාජය ඒවගේ දෙයක් කරන්න කලින්ම හැඩගැහිල තියෙන්නෙ ඕනා.

    ඔහොම ගිහින් නාපු එකක් තමා කාබනික පොහොර සීන් එක.

    උඹල මොකද කියන්නේ? ඒ ප්‍රතිතිපත්ති ගේමක් නැතුව ලංකාවට ඔබන්න පුලුවන්ද? නැත්තන් අසාර්ථක වෙයිද?
     
    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    මම කලිනුත් කියල තියෙනවා මේ කතාව.
    පිළිකන්නෙන් ඇවිල්ලා අම්මා උඩ නැගල යන එකා ගැන තර්ක කරන්නේ නැතිව ගේ ඉස්සරහින් යන සරම කැසපට කවාගත්ත එකාගේ මයිල් ගණන් කරනවා වගේ ජේවිපේ විරාම ලක්‍ෂණ හොයනවා.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    උන්ගෙ කතා තියෙන්නෙ AC වෙනුවට ෆෑන් දාගෙන යනව, පඩි නැතුව වැඩ කරනව, විශ්‍රාම වැටුප් ඕන නෑ

    හැබැයි දැනටත් උන් ඒව හොඳට භුක්ති විඳිනව, අනුර කුමාර යන්නෙ බිස්නස් ක්ලාස් වල

    අපිට යමක් නැති කාලෙක අපි ලෝකෙ දකින විදියක් තියෙනවනෙ. කන බොන දේවල් ගෙදරම වගා කරගන්න ඕන වගේ.

    හැබැයි යමක් කමක් තියෙන එකෙක් හිතන්නෙ සාපේක්ෂ වාසිය. ලංකාවෙ ආයෙ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න බෑ. ඒ කෝච්චිය ගිහින් ඉවරයි. ඒත් ජෙප්පො තාම ඉන්නෙ ඒවගේ සිහින වල
     
    Oka tama aththa kathaawa, balaya salli nathi kaaley ona bailaawak gahanna puluwan, eth ewa podda podda set wenna gaththama tama terenne ganne gahapu baila kochchara boruda kiyala. Itapase unuth itin adeta yanawa

    Eka tama minisunge hati. Habei jeppo hitanne unge un aliensla kiyala 🤣🤣
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    ranil විතරයි ඩයල් එක. රනිල් අවුරුදු ගනක් තිස්සෙ සුපිරියට සංවර්දනය කරලා තියෙනවා පෙනවනේ.රනිල්ට දෙන්න ඉතුරු ටික කරන්න

    ටාරකගෙ හිත සැනසෙන්න ගූඑන්පී එකට ඔබගේ වටිනා චන්දය භාවිතා කරන්න
    උන්ගේ නෑයන්ගේ පාටිය
    ------ Post added on May 11, 2024 at 10:57 AM
     
    • Love
    Reactions: aggregate

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    හැමතැනම කස්ටිය ලාල්කාන්ත බලය බෙදන එක ගැන කියල නාපු එකයි, අනුරයා ඒක සුද්ද කරන්න ගිහින් ආයි නාපු එකයි අල්ලන් මරාගන්න නිසා පොඩි දේවල් කීයපක් දාන්න හිතුවා.

    මේපාර ජෙප්පො ටික කරල තියෙන්නෙ දියුනු රටවල් වල වෙන දේවල් ගෙඩි පිටින් අරන් මෙහෙ ක්‍රියාත්මක කරනවා, එහෙම කලාම ලංකාව සුටුස් ගාල දියුනු වෙනවා වගෙ ලද බොලද කතා හදන එක.

    උදාරහරයනක් තමා ඔය බලය බෙදන එක. ඕක බැක් ෆයර් වෙච්ච ගමන් මම දැක්ක බුකියෙ ආර්තික ඔස්තාර් දාල තියෙනවා ස්කැන්ඩිනේවියා රටවල් වල ගොඩක් දේවල් නගර සබා ලෙවල් එකේ වෙනස් කරන්න පුලුවන්, කරන්න ඕන අත්සන් ගහපු පෙත්සම් විතරයි කියලා.

    තව එකක් තමා ඔය සමුපකාර වලින් හැමදේම කරන සීන් එක.

    උන් කරන අනිත් එක තමා, ඕව නැති එක තමා ලංකාව තාම දියුනු වෙලා නැති හේතුවත් කියල පෙනන්න ට්‍රයි කරනවා. ගොඩක් රටවල් වල වෙලා තියෙන්නේ දියුනු උනාට පස්සේ ඕවා ආව මිසක, ඕවා ඇවිත් දියුනු උනේ නෑ.

    ඇත්ත කතාව තමා, ලොකේ කිසිම රටක හරි ගිය දෙයක් ලංකාව වගෙ රටකට ගෙඩි පිටින් ගෙනල්ලා ඔබන්න බෑ.

    තියෙන සමාජය ඒවගේ දෙයක් කරන්න කලින්ම හැඩගැහිල තියෙන්නෙ ඕනා.

    ඔහොම ගිහින් නාපු එකක් තමා කාබනික පොහොර සීන් එක.

    උඹල මොකද කියන්නේ? ඒ ප්‍රතිතිපත්ති ගේමක් නැතුව ලංකාවට ඔබන්න පුලුවන්ද? නැත්තන් අසාර්ථක වෙයිද?
    Ow diyunu unata passe ewage dewal athi kalata awulak naha. Sociailism/ communism wada karanna rata saha rate minissu diyune wenna one. Lankawe me thiyena thathwayen owa athi karanna giyoth me thiyena tikath nathi wenawa.
    Concept ekak widiyata hari hama dema lankawata galapenne naha.
     
    • Like
    Reactions: CohenLenstra

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    හැමතැනම කස්ටිය ලාල්කාන්ත බලය බෙදන එක ගැන කියල නාපු එකයි, අනුරයා ඒක සුද්ද කරන්න ගිහින් ආයි නාපු එකයි අල්ලන් මරාගන්න නිසා පොඩි දේවල් කීයපක් දාන්න හිතුවා.

    මේපාර ජෙප්පො ටික කරල තියෙන්නෙ දියුනු රටවල් වල වෙන දේවල් ගෙඩි පිටින් අරන් මෙහෙ ක්‍රියාත්මක කරනවා, එහෙම කලාම ලංකාව සුටුස් ගාල දියුනු වෙනවා වගෙ ලද බොලද කතා හදන එක.

    උදාරහරයනක් තමා ඔය බලය බෙදන එක. ඕක බැක් ෆයර් වෙච්ච ගමන් මම දැක්ක බුකියෙ ආර්තික ඔස්තාර් දාල තියෙනවා ස්කැන්ඩිනේවියා රටවල් වල ගොඩක් දේවල් නගර සබා ලෙවල් එකේ වෙනස් කරන්න පුලුවන්, කරන්න ඕන අත්සන් ගහපු පෙත්සම් විතරයි කියලා.

    තව එකක් තමා ඔය සමුපකාර වලින් හැමදේම කරන සීන් එක.

    උන් කරන අනිත් එක තමා, ඕව නැති එක තමා ලංකාව තාම දියුනු වෙලා නැති හේතුවත් කියල පෙනන්න ට්‍රයි කරනවා. ගොඩක් රටවල් වල වෙලා තියෙන්නේ දියුනු උනාට පස්සේ ඕවා ආව මිසක, ඕවා ඇවිත් දියුනු උනේ නෑ.

    ඇත්ත කතාව තමා, ලොකේ කිසිම රටක හරි ගිය දෙයක් ලංකාව වගෙ රටකට ගෙඩි පිටින් ගෙනල්ලා ඔබන්න බෑ.

    තියෙන සමාජය ඒවගේ දෙයක් කරන්න කලින්ම හැඩගැහිල තියෙන්නෙ ඕනා.

    ඔහොම ගිහින් නාපු එකක් තමා කාබනික පොහොර සීන් එක.

    උඹල මොකද කියන්නේ? ඒ ප්‍රතිතිපත්ති ගේමක් නැතුව ලංකාවට ඔබන්න පුලුවන්ද? නැත්තන් අසාර්ථක වෙයිද?
    Lakepankawa develop wenna nam, dushitha gov service eke inna unwa gedara yawannama wenawa, un un kalli gahila dena game okkotoma hapan, oka hadanne nathuwa NPP thiya moka awath ochcharama thamai
     
    • Like
    Reactions: CohenLenstra

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    සුටුස් ගාලා දියුනු වෙන කැල්ල තියෙන තැනක් ගෙන්නලා දාපන්කො...සමුපකාර ගහලා දියුනු වෙනවා කියලා තියෙන තැනකුත් දාපන්කො.. උබට අනුව ලංකාව දියුනු කරන්න බලගතු රටවල් ඉල්ලන ඒවා අපි දෙන්න ඔනිනෙ.අපිට නියපොතු නැති නිසා..
     
    • Like
    Reactions: Bitter Truth

    Sen-lu

    Well-known member
  • ඉතින් බං රනිලට ප්‍රතිපත්තියක් ඇත්තෙම නෑනෙ. කියවන්නෙ ධනවාදෙ ගැන. ධනවාදෙ ඌට මතක වැඩකරන මිනිස්සුන්ගෙ පඩියට බිස්නස් එකට කෙලිනකම්, පිටරට ගිය මිනිස්සු එවන සල්ලි කුණු කොල්ලෙට ගන්නකම් විතරනෙ

    ඊටපස්සෙ ඒ සල්ලි කොහේවත් නැති උන්ට අස්වැසුම ගගා බෙදල දෙනව. පරණ හාල් බෙදනව. තරගකාරී ටෙන්ඩර් වලින් දෙන්න ඕන ඒව මොකෙක්හරි එකෙක්ට කුණු කොල්ලෙට දෙනව. ඕවනෙ උගේ ප්‍රතිපත්ති ඒව එලද?
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    man hithanne bro ubata nam hodata free time thiyenwa,.
    e handa me wage sensitive / political subject katha karala ewata against ayath ekka argue karanna puluwan athi,

    eth man nam dakinne eka henama time waste wedak wage,

    mokada minissu hamadama karanne (specially mehe) ekkenek gen aragaththa e handa aayi thawa set ekak genath balanna ona mentality eken owa diha balana eka.

    oka godakma hethuwa south asians la pattama selfish.
    thamangen sathyak yanna ba. habayi okkoma tax exempt salary increment kotinama thamanta siyalu sepa one.

    e mentality eken thama lankawe 90% wada move wenne,

    ehema ratak diyunu wenwa kiyanne sakkaraya genallwath karanna bari wedak,
    nikan kalayath ekka loke thiyena tech meheta awilla samahra weda easy wena ekayi wenne,
    \diyunuwa = infrastructure ekama nemi,

    anik de completely against political opinion ekakata argue ekak neme karanne,
    personal arrears settle karanna try karana eka or ahaka inna pawule ayata amathana eka wenne,

    uba dapu thread tikayi ewata aapu reply tikayi balala kiwwe.
    nothing personal. this is just my pov.:)

    *GOTA ge eka kathwak hariyata hari," api hambu karoth api kanwa."
    🙏
     
    • Like
    Reactions: CohenLenstra

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    නැහැ..බැසිලගේ කබ්බගේ ප්‍රතිපත්ති තමා හරියන්නේ :yes: :yes:
     
    • Haha
    Reactions: helplesser

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දූශනය , හොරකම , නාස්තිය
    වගවීම
    ජාතිවාදය, ජාති ආගම් පදනම කරගත්ත ප්‍රතිපත්ති, තීරන

    ඔවා හදන්නෙ නැතුව රට හදන්න බැහැ.

    රනිල්, මහින්ද, සජිත් ඕව හදන්නෙ නෑ / උන් වටෙ ඉන්න එවුන්, උන්ට ෆන්ඩ් කරන එවුන් එක්ක කරන්නත් බෑ.

    රට හදන්න, මාලිමාවට චන්දෙ දෙන්න.

    #මාලිමාව, රට හදන මග
    #to the workers of the world.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    ගෝට වගේ ලෝන්තයෙක්ටයි, රත්තරං වගේ හොරෙක්ටයි පොහොට්ටුවේ ඉන්න රස්තියාදුකාර බල්ලන්ටයි චන්දෙ දීපු උන් එනව NPP එකේ ප්‍රතිපත්ති හොයන්න. මේවනෙ gok :lol:

    උගත්කමක් තියන set එකක් එන්න ඕනෙ මේක හදන්න. මෝඩ බයියෝ ගිහින් චන්දෙ දෙනව OL වත් කරපු නැති රස්තියාදු කාරයින්ට.

    පොහොට්ටුවේ 95% කම ඉන්නෙ ඉගෙනගත්තෙ නැති රස්තියාදු කාරයො. ඒක වහගන්න තමයි වියත්මග ගෙනාවෙ. ඒකෙනුත් නෑව හොද නෑමක්. මේ පාරත් මොකක්හරි හොයාගනියි :lol:
     
    Last edited: