Npp බීතිකාව

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    මම් බය නෑ, රට ගොඩ දාල තියෙන්නෙ, ආර්තිකේ ගොඩ, ගමන සුබයි,
    සුබ ආරන්චි, ඩොලරය පහලට, ආදායම ඉහලට

    හැබැයි චන්දෙට බයයි

    IMG_20240712_131016.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,792
    40,454
    113
    අරගල කරල එලවපන්කො ඉතින්
    #රනිල්භීථිඛාව
     
    • Dislike
    Reactions: yapa100

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    හපොයි😵‍💫

    රතු අලි පැටව් මිට්ටොන්ව රුකූළේ පද්දනව🤣🤣
    2002 vs 2024 ekama party innawa kiyanna ba Lankawe ewun
    Eg Bandula,GL,Manusha,Haren,
    2002 Bandula PP, 2002 aga UNP, 2005 ayeth Sandaney..2015 aye UNP
    2019 Pohottuwa
    😆😆😆
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    2002 vs 2024 ekama party innawa kiyanna ba Lankawe ewun
    Eg Bandula,GL,Manusha,Haren,
    2002 Bandula PP, 2002 aga UNP, 2005 ayeth Sandaney..2015 aye UNP
    2019 Pohottuwa
    😆😆😆
    ඒ වුනාට ජෙප්පෝ; "අපි හරි විනය ගරුක, නීති ගරුක, නාන්නේ නැති, අනුන්ගෙන් කන" අමුතුම ජීවී කොට්ටාසයක් කියලනේ කියන්නේ.
    උන්ට උඹ කියපු උන් කරන ඒවා කරන්න අකපැයි.
    හරියට පිනට දෙන්න ෆ්රයිඩ් රයිස් අකැපයි කෝරා බත් කැපයි වගේ🤣