NPP යට...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,740
    32,473
    113
    NPP යට රාජ්‍ය සේවයේ දැනට ඉන්න දූෂිතයෝ කොහොමද කියල බලන්න වෙන්නෙ බලය නැති උන දවසට, එතකං රාජ්‍ය සේවෙ ඉන්න දූෂිතයෝ NPP එකට ප්‍රසස්ති ගයයි, බොරු මූණ දාගෙන අවංකයන් ලෙස පෙන්වයි. අන්තිමට ජනතාවත් රැවටිලා, ජනතාව කතිරෙ ගහපු NPP යත් රාජ්‍ය සේවෙ ගේම් දුන්න උන්ට රැවටිලා. ඇත්තටම මේ කල්ලියක් දූෂිත රාජ්‍ය සේවය එකට trace කරන්න බැරි ඇයි? ගොඩක් උන් අවංකයෝ වගේ පෙන්නගෙන හිටියට යටිං ගේම දෙන්නෙ, තව ගේම් දීපු උන්වත් බේරගන්න. හිතපල්ලා ටොප් ලෙවල් එකට විමර්ශන යන්න ඕන පැමිණිලි මිනිස්සු කරා කියල, එහෙම කරාම ටොප් ඉන්න උන් බොටම් එකේ උන්ගෙ හොරවැඩ යටගහල දෙන්න call වලින් පැමිණිලි ලිපි යටගැහිල්ලක් යන්නෙ... මෙහෙම වෙද්දි කොහොමද රාජ්‍ය සේවය සුද්ද කරන්නෙ?

    NPP යේ අවධානයක් නැද්ද මෙහෙම උන් ගැන?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,578
    168,877
    113
    එකමත් එක රටක
    Scared Welsh Corgi GIF by Lazy Corgi