NPP රජයක් ආවොත්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    gov service වල 60 යන්න ඉන්න ඔක්කොම pension යවනව ද?
    නැත්තං දැන් වගේ extension දීගෙන තියාගන්න හදනවද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එහෙම කලොත් හිඟය පුරවන්න තව ගන්න වෙනවා. එතකොට තව පඩියක් + ගිය එකාට විශ්‍රාම වැටුපක්.
    වියදම ඩබල්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    එහෙම කලොත් හිඟය පුරවන්න තව ගන්න වෙනවා. එතකොට තව පඩියක් + ගිය එකාට විශ්‍රාම වැටුපක්.
    වියදම ඩබල්.
    extension gahagena vehicle permit deegena permit eka wikunagena thiyagena innawata wada, pension eka dena eka laba nadda?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    extension gahagena vehicle permit deegena permit eka wikunagena thiyagena innawata wada, pension eka dena eka laba nadda?

    අළුත් එකාට අළුත් වාහනයක් පර්මිට් කොහොමත් දෙන්න ඕන
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    NPP රජයක් ආවොත් නෙමේ පුතා NPP රජයක් එනවා. හරිද
    පෙන්සන් නෑ, වැඩ කරනකන් ගෙවනවා. එච්චරයි.
    target base job method ekak hadanna nam ona gov ekata kohomath naththan un ice base method ekene inne
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    wihiluwak nemei, NPP eka unath kiyanne sultharayak dushithai kiyalane, ekiyanne bahuthare adushithai kiyana eka nam, ai e sulatharaya dushitha game denakan balagena inne? balagena sadda nathuwa inna bahuthareth ehema nam dushitha nadda? gov service wala kalli gasunu dushanayak yanne... ekakata ekak set wela game denne, gahana letters pawa call walin inform karala pre plan walata thamange kalli beragena gahanne... mewata thitha nothiya hadai system, gov service wala un hithana tharan ahinsaka naha.
     
    • Like
    Reactions: Solo Rider