NPP ලොන්තයෝ අනුන්ගේ ඇදුම් අදින්න ගිහින් Facebook එකේ නාගෙන🤌

A.L.I.E.N

Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    මොන මගුලක්ද බොල.. ඔය දාල තියෙන්නේ සින්දුවක link එකක්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,845
    113
    මාලඹේ
    ඔව් කලින් ආන්ඩුවේ එකක් මුන් Open කරා වගේ කොලේ වහලා Video එක දාලා . මුන් හැදුවා කියලා කෙලින්ම කියලත් නැහැ
    හැබැයි පෝස්ට් එකා කියවපු අයට වැඩේ තේරිලා🤩

    ජේප්පංගේ රෙද්ද ගැවාවෙන්නම කියලා දීලා කොමෙන්ට් Section එකේ🤦🤦
    මේ කඩවත අලුත් හයිවේ බස් ස්ටෑන්ඩ් එක...කලින් ආන්ඩුවෙන් හැදුවේ..ලගඳි තමයි ඔතනට බස් ටික ගෙනාවේ...දකින හැම එකටම හෑලි ලියන්න එපා..ඒකෙන් වෙන්නේ අර මනුස්සයා ගැන මිනිස්සුන්ගෙ පැහැදීම නැති වෙන එක....ඒ මනුස්සයා අනිවාර්යයෙන්ම රට හදනවා ඒකේ ආයේ දෙකක් නෑ...පුලුවන් හැම මනුස්සයම ඒකට උදව් කරයි...අපේ පෞද්ගලික මතයන් පැත්තකට දාලා හැමෝම එකා වගේ මහන්සි උනොත් මේ රට තරම් සුන්දර රටක් නැතිවෙයි තවත්.❤️😍.
    හැම එකටම හෑලි ලියන්න එපා බං 😅😂.
    දැන්වත් ඔය විඩියෝ ෆොටෝස් සෙල්ලම නතර කරන්න..හිටපු ජනාදිපති වරු සහ රජයන් හැමෝම රටේ සංවර්දනයට දායක උනා.එ එ කාළයන් වල තිබුනු ආර්තික සහ සමාජීය ගැටලු විසදුවා..උදාහරන එක බැගින් කියුවොත් මහින්ද රාජපක්ෂ LTTE යුද්දය සහ මුලින්ම නැති කලා රටේ ජනතාවගේ ආරක්ෂාව සහ නිදහස 100% තහවරු කලා සංවර්දන වියාපෘති දහස් ගනනක් කර අවසන් කලා.ජනාදිපති ගොටාභයගේ රජය කොවිඩ් 19 තිබු වසර 2 කාළයේ රටේ සියලුම ජනතාවට බඩ ගින්නේ ඉන්න දුන්නේ නැහැ එ වගේම රටේ ජනතාව කොවිඩ් වෛරසයෙන් මිය යන්න දුන්නෙත් නැහැ නිසි වෛද්‍ය ප්‍රතිකාර සහ වැක්සීන් ලබා දුන්නා.ඔහු යන අවසාන මොහෙතෙත් එක මිනිහෙක් වත් මැරුවේ නැහැ බලයේ ඉන්න සිතලා..ජනාදිපති රනිල් ශ්‍රි ලංකවේ වැටිලා තිබූ ආර්තිකය නැවත වසර දෙකක් ඇතුලත යතා තත්වයට ගෙන ආවා.දැන් තිබෙන්නේ ජනාදිපති අනුර දිසානායකගේ වගකීම ඔහුට පැවරී ඇති වගකීම ඔහු කළ යුතුයි ..ගොටාභය ජනාදිපති විතරයි පසුගිය රජයන් කරපු වැරදි අඩුපාඩු ගැන කියවා කියවා නොගියේ...Respect හිටපු ජනාදිපති වරු හැමෝටම ..
    බනිනව නෙමෙයි but කඩවත බස් stand akanam hadala dan awrudu ගානක්. ලගදි ජනතාවට ඕපන් කලා