මේ කඩවත අලුත් හයිවේ බස් ස්ටෑන්ඩ් එක...කලින් ආන්ඩුවෙන් හැදුවේ..ලගඳි තමයි ඔතනට බස් ටික ගෙනාවේ...දකින හැම එකටම හෑලි ලියන්න එපා..ඒකෙන් වෙන්නේ අර මනුස්සයා ගැන මිනිස්සුන්ගෙ පැහැදීම නැති වෙන එක....ඒ මනුස්සයා අනිවාර්යයෙන්ම රට හදනවා ඒකේ ආයේ දෙකක් නෑ...පුලුවන් හැම මනුස්සයම ඒකට උදව් කරයි...අපේ පෞද්ගලික මතයන් පැත්තකට දාලා හැමෝම එකා වගේ මහන්සි උනොත් මේ රට තරම් සුන්දර රටක් නැතිවෙයි තවත්.


.