ලපයා නේ ලොරි ටෝක් දුන්නේ පළාත් සභා ඡන්දය තිබ්බේ නැත්නම් අපි පාරට බැහැලා උද්ඝෝෂනය කරලා පාලත් සබා ඡන්දය ගන්නවා කියලාවෙලාවට උං විතරක් මොනාහරි කරන්න උංගෙ විතරක් ඡන්ද අයිතිය නැති වුනේ.
ලපයා නේ ලොරි ටෝක් දුන්නේ පළාත් සභා ඡන්දය තිබ්බේ නැත්නම් අපි පාරට බැහැලා උද්ඝෝෂනය කරලා පාලත් සබා ඡන්දය ගන්නවා කියලාවෙලාවට උං විතරක් මොනාහරි කරන්න උංගෙ විතරක් ඡන්ද අයිතිය නැති වුනේ.
"විපරීත කාලේන කජ්ජේන පුහුලං".ඒක තමයි මම ඇහුවේ. මොකක්ද ඔයා හිතන විදියට කරන්න හොඳ ?

ඔය ඉන්නවා වගේම දිගටම බයිලා කිය කිය ඉදියි
බයියන්ගේ ගුපියන්ගේ චන්ද අයිතිය වෙනුවෙන් මයිනයි පොනිලයි ඉදිරියට එයි කියලද බලාගෙන හිටියේ?වෙලාවට උං විතරක් මොනාහරි කරන්න උංගෙ විතරක් ඡන්ද අයිතිය නැති වුනේ.
මම ජ්‍යෝතිෂ්‍ය ලෝකේ පැරණිතම වෘතියේ යොදවන්නේ නැහැOyage Jothisha denuma anuwa monada kiyanna puluwan? Kawuda next president?

ලාම්පු කලගෙඩි සෙල්ලමක් දැම්මොත් මක්කද වෙන්නේ? අන්රයියලට පුපෙන් යන්න වෙන්නේ පුපෙන්ඡනාධිපතිරණය කල්දාන්න නම් ඒත් ජනමතවිචාරණයක් එපැයි.
ඒකත් ඡන්දයක් නේ.
චන්දෙ තියෙනවා බය වෙන්න එපා. දැන් ජෙප්පො හෙනමේ රටේ දේශපාලනේ කියන්නෙම සූදුවක්. අපිට ආදරේට දේශපාලනේට ආපු එකෙක්වත් ඔහේ නෑ. ජෙප්පෝ ආණ්ඩුවක් හැදුවත් යුනියන් කාරයන්ගේ පදේට නටනවා ඇරෙන්න වෙන කරන මගුලක් නෑ. විදුලිබල මණ්ඩලේ, වරාය, ගුවන්තොටුපොළ, රෝහල්, සිපෙට්කෝ එක, රේගුව.... ඕකුන් අපේ රීරි මාංසේත් උරාබීලා තමා නවතින්නේ
හානවාජෙප්පන්ගේ චන්ද ප්‍රතිශතය වැඩිවෙලා බව නම් ඇත්ත. ඒත් ඒ වැඩිවුණේ බයි-ගුපි පාලනේ එපාවුණ උන්ගේ චන්ද වලින් මිසක් රට ගොඩනගන නිශ්චිත වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා දිනාගත්ත චන්දයක් නෑනේ. හරි අනුර ජනපති වුණා. මාලිමාව ආණ්ඩුවක් හැදුවා. ඊට පස්සේ?
Menna point eka, Rajapaksha hithawadeeen hamudawe policiye ihala tan walata path karala thiyenawa, Rajapakshe Ranil hithawadi hamuda palanayak athi karanawa tika kalayakata,Election නොතිබ්බොත් army, police, government services ඔක්කොම report කරන තැනක් නැති වෙනවා.
Novermber 19 ඒ ඔක්කොම ස්වාධීන ආයතන වෙනවා.
ඔහොම scenario එකක් එන්නේ නෑ. ප්‍රාදේශීය සභා විදියට හිතන්න එපා.
මව් බිම නැත්තම් මරණය 2election nothibboth NPP eke plan B mokadda?
Mehema nounoth hondai, eth athmarthaya mulika karagaththa minissu inna ratak nisa hithenne NPP eka dinnath kali wenna gani athulenma, eka eka thama thamange aramunu eliyata genna dangaluwoth, lankawe bahuthareta eka aramunkata ekata indan wada karanna baha, habai ehema unoth npp eka break wenne, jvp ekata edata kiyanna puluwan npp haduwe ehema wei kiyala danna nisa kiyalath,ජෙප්පන්ගේ චන්ද ප්‍රතිශතය වැඩිවෙලා බව නම් ඇත්ත. ඒත් ඒ වැඩිවුණේ බයි-ගුපි පාලනේ එපාවුණ උන්ගේ චන්ද වලින් මිසක් රට ගොඩනගන නිශ්චිත වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා දිනාගත්ත චන්දයක් නෑනේ. හරි අනුර ජනපති වුණා. මාලිමාව ආණ්ඩුවක් හැදුවා. ඊට පස්සේ?
මව් බිම නම් කොහොමත් තියෙන එකනේ. අර එරෝසනය කියනවා වගේ කටපුක වහගෙන හිටියේ නැත්නම් ඉතින් මරණය තමාමව් බිම නැත්තම් මරණය 2
හරියට හරි ගොන්ටා වගේ ආතල් ටික්ක් දෙයි. කොහෙමත් ලන්කාවෙ ගොන්නු අතින් අරන් පස්සෙ පැත්තෙ තියාගන්න දස්සයිහානවා
එච්චරයි
![]()
රනිලා එච්චරටම මෝඩයෙක් කියලද හිතන්නේ?ඉලෙක්ශන් තිබ්බෙ නැත්තන් රනිලා නෝන්ඩි වෙනවා සුපිරිම එකෙන්. ලිබරල් චින්තකයෙක් විදියට රඟන රැඟිල්ල එතනම ඉවරයි, තානාපතිලා සෙට් පිටින් ස්ටෙටස් දායි රනිලව එකාදිපතියෙක් ගානට දාලා, ඒකෙන් මේකෙන් අරගලයක් ආවොත් දෙකෙන් එකක් වෙයි. මාලිමාවට අනිවා ලීඩ් එක ගන්න වෙයි එහෙම දෙයකදි.
èdaa tamai moo awurudu gaanakata passe hariyata naagatte![]()
මොනවද ඉතින් සුපුරුදු පරිදි පාරට බැහැලා වතුර නානවා
රනිලා එච්චරටම මෝඩයෙක් කියලද හිතන්නේ?ඕකා සුපිරි ගේමක් ගහයි වෙලාවට. ලාම්පු කලගෙඩි සෙල්ලමක් දැම්මොත්? චන්දෙ තියලා ප්‍රතිඵලේට ජිල්මාර්ට් එකක් ගැහුවොත්? මොකක් හරි හදිසි ආපදා තත්වයක් ඇති කෙරුවොත්?
කොහොමත් ඌ ඉන්නෙත් නෝන්ඩි වෙලානේරනිලා එච්චරටම මෝඩයෙක් කියලද හිතන්නේ? ඔව්. හිතන් ඉන්න තරම් මීටරයක් නෙමෙයි රනිල් කියන්නේ. පොර මීටරයක්
උනත් වයසත් එක්ක බැලුවොත් කොහොමත් මීටරේ ලෙෆ්ට්. civil unrest එකක් වගේ හරක් වැඩක් කරයි උපරිම උනොත්. කොහොම කරත් නෝන්ඩි වෙලා යන්න වෙන්නේ