NPP Policies

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,662
    27,179
    113
    36
    Mirihana
    alis.alberta.ca
    https://elakiri.com/threads/npp-policies.2093326/ ත්‍රෙඩ් එක හා බැදේ

    1677038427818.png


    1677038583004.png


    1677038767085.png


    1677039458035.png


    1677039534489.png


    Text එක වෙනුවට context එක කියවන්න ඕන. තාම මේ රටේ 36%ක් උයන්නේ දර වලින්. ඒක ලොකු ගානක්. ඔය කියන percentage එක විදුලියෙන් උයන්න ගත්තොත් මේ තරම්වත් current එක දෙන්න බෑ කියලයි ඔය සරලවම කියල තියෙන්නේ. ඒක ජවිපෙ 2019 ඉදන්ම දැක්ක දෙයක්. ප්‍රශ්නයක් අහපුවම හැක හැක ගාපු එකෙක්ව පත් කර ගත්ත මදිවට හොද ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා තියෙද්දී ඒකෙ හුජ්ජක් අල්ලාගෙන දගලනවා . ලොල්.
    ඔය text එකේම තියන නය්ෂ්ටික බලාගාර ගැන එහෙමත් කියපන්කො.
     

    Attachments

    • 1677039075335.png
      1677039075335.png
      48.3 KB · Views: 42
    • 1677039165297.png
      1677039165297.png
      45.6 KB · Views: 39
    • 1677039377954.png
      1677039377954.png
      57 KB · Views: 39

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මේ පාර අපි ඔක්කෝම මාලිමාවට! ජාතික ජනබල වේගයට ජයවේවා! රට විනාශ කරපු, කරන එවුන්ට තවත් කඩේ යන එවුන්ගේ සනුහරේටම ශාපවේවා! ජනතාවගෙ අවසන් බලාපොරොත්තුව. ජය වේවා, ජය වේවා, ජයවේවා!
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,849
    26,853
    113
    😁



    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/

    NPP නායකයෝ කියන විදියට ඡන්දේ දී රට ගොඩගමු
    https://elakiri.com/threads/npp-නායකයෝ-කියන-විදියට-ඡන්දේ-දී-රට-ගොඩගමු.2091804/

    NPP කිව්වට පරණ වාමාශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි
    https://elakiri.com/threads/npp-කිව්වට-පරණ-වාමාශික-මාක්ස්වාදී-අධිරාජ්‍ය-විරෝධී-වැඩවර්ජන-හණමිටි-ජෙප්පොම-තමයි.2091243/
     
    • Like
    Reactions: dodangodarohan

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    jvp එක දිනවල ගෑස් වලින් වියන එවුන්, දර-පොල්කටු ලිප් වලට පලයල්ල.

    ෆ්ලැට් වල, නාගරික පොඩි නිවාස වල ඉන්න එවුන් දර ලිප් ගහන්න වෙන්නෙ *** තමයි. ලස්සනට ගෙවල් හදල පැන්ට්‍රිය හදාගෙන ඉන්න එවුන්ට අබ සරණයි.
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,730
    16,833
    113
    Kottawa
    විදුලියෙන් උයන්නෙ මොකටද බං ගෑස් තියෙද්දි? :eek: එහෙම තියෙන එකේ ආයෙ දර පොල්කටු වලට යන්න කියන්නෙ ඇයි? :confused: වෙන්න ඕනෙ ගෑස් වලට වඩා වෙන efficient method එකක් තියෙනවනම් ඒකට යන එක නැතුව ආපස්සට යන එක නෙමෙයි.. :frown: දර පොල්කටු වලින් උයද්දි කොච්චර energy එක waste වෙනවද? :nerd:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,900
    72,014
    113
    මාලඹේ
    හැමදාම මිනිස්සු දර පොල්කටු වලින් උයන්න ඕනේ කියලා නීතියක් නැහැ පොන්ස්
    පොල්කටු දුම එහෙම පිළිකා කාරකයි

    කොළඹ 7 ගෑනු ගෑස් වලින් උයන්න ඕනේ ගමේ ගොඩේ ගෑනු දර වලින් උයන්න ඕනේ 🤩
    පකේ සාමාජවදි ලෝජීක් මේවා🤩🤩🤣
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,662
    27,179
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හැමදාම මිනිස්සු දර පොල්කටු වලින් උයන්න ඕනේ කියලා නීතියක් නැහැ පොන්ස්
    පොල්කටු දුම එහෙම පිළිකා කාරකයි

    කොළඹ 7 ගෑනු ගෑස් වලින් උයන්න ඕනේ ගමේ ගොඩේ ගෑනු දර වලින් උයන්න ඕනේ 🤩
    පකේ සාමාජවදි ලෝජීක් මේවා🤩🤩🤣

    හැමදාම උයන්න ඕන කියල නෑ පොන්ස්.
    උබ අඩු තරමේ ගොටගේ ප්‍රතිපත්ති ප්‍රකාසෙවත් කියවලා තියනවද? :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,900
    72,014
    113
    මාලඹේ
    හැමදාම උයන්න ඕන කියල නෑ පොන්ස්.
    උබ අඩු තරමේ ගොටගේ ප්‍රතිපත්ති ප්‍රකාසෙවත් කියවලා තියනවද? :lol:
    මේ කථා කරන්නේ ගෝඨාගේ ප්රතිපත්ති ප්‍රකාශය ගැන නෙවෙයි නේ🤣🤣
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    හලො පොන්ස්ලා! උදෙන්ම ගිහින් අපිට කතිරෙ ගහන්න,
    දින්නට පස්සෙ

    1. ව්‍යවස්තාව ගිනිතියනවා
    2.කැම සලාක ක්‍රමෙට, ආහාර විකුනන්නෙ රජයෙන් පමනයි
    3. තෙල් සලාක ක්‍රමෙට, පුත්ගලික වාහන යකඩ වලට තලනවා
    4. සියලු දෙපල රජයෙ, ඉස්තාවර් ගිනුම් අහොසි, සති 2ක් ඇතුලට අලුත් මුදල් නොට්ටු, පරන නොට්ටු සියල්ල අවලන්ගුයි
    5.අපනයන නොවන / අත්‍යාවශ නිස්පාදන නොවෙන පුත්ගලික ආයතන සියල්ල අහොසි/රාජසන්තක කෙරෙනවා
    6. සියලු සවුක්‍ය යතන රජයට පවරා ගනු ලබනවා
    7.රස්සා නැති සියලු දෙනා රජයෙ කම්කරු වැඩට ගනු ලබනවා, රක්ශා නැති වන අයත් එසෙමයි,
    8.අලුතෙන් හදන නිවාස එකම සැලසුමට රජයෙන් සාදනු ලබනවා, නොමිලෙ නිවාස් දෙනු ලබනවා, එක පුත්ගලයෙක්ට හිමි වන්නෙ වර්ග මිටර් 6ක් පමනයි,
    9, දෙමාපියන්ගෙ නිවස සිටින නිවැසියන්ගෙ ප්‍රමානෙට සර්ලනවානම් , දරුවන්ට නිවාස තැනිම හො අලුත් නිවාස හිමිකම් නැත,

    මෙ වගෙරට සන්වර්දනය කරන වැඩ පිලිවෙල රාශියක් අපි ගෙන්න බලාපොරොත්තු වෙනවා,