NRFC fixed Deposit help.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ළමායි. ඩොලර් ස්වල්පයක් තියෙනවා. NRFC ෆික්ස් ඩෙපොසිට් එකක් දාන්න හොදම බැංකුව කුමක්ද? පොලිය කීයද? කොච්චර කාලෙකට දානවනම්ද වාසි? දන්න සොන්නලු උපදේශයක් දෙන්න.:yes:
     

    Joniya

    Active member
  • Oct 10, 2015
    762
    142
    43
    mama nam kiyanne hodai kiyala dan thiyena inflation ekath ekka dollar eka up wenawa machan dawasin dawasa. fixed deposit ekak daddi rates wagema anith facilities tikath balahan bank eken offer karana. current rates gana nam idea ekak ne machan sorry
     
    • Like
    Reactions: Minimuthu Mora

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    wasi, awasi dekama tiyenawa.

    1. rupee ekata labena interest eka 10%-12%k wage.
    2. NRFC eke genum milata seema wana bawa salakanne, (wikunum mila, Rs 152.75 nam, genum mila Rs 146.00 wage).

    Baladdi dekama ekai.
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    wasi, awasi dekama tiyenawa.

    1. rupee ekata labena interest eka 10%-12%k wage.
    2. NRFC eke genum milata seema wana bawa salakanne, (wikunum mila, Rs 152.75 nam, genum mila Rs 146.00 wage).

    Baladdi dekama ekai.

    NRFC විදියට ආවමත් 146.00 ලැබෙන්නේ බන්..මන් හිතුවේ විකුණුම් මිල දෙනවා කියලා :sorry:

    තව මන් දන්න වාසියක් නම්,ඔය NRFC account එකේ සල්ලි වලට ටැක්ස් ගහන්නේ නැහැ තාම නම් :lol: