NRFC loan

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
NRFC account එකක් තියන කෙනෙක්ට ලෝන් එකක් ගන්න පුලුවන් ද ඩොලර් වලින්. හිතමු අකෞන්ට් එකේ සල්ලි තියනව නම් යම්කිසි ගානක් (6000 ඩොලර් වගේ), අපිට 2000 ක ලොන් එකක් ගන්න පුලුවන්ද අර 6000 ට ලැබෙන පොලියෙන් ඒක ගෙවිල යන විදියට? සාමාන්යෙන් ලෝන් එක්ටරස්ට් එක කීයද එහෙම කරද්දි. ඒ විදියට ගෙවන්න නම් දල වශයෙන් අපි ලෝන් එක ගන්න ගාන වගෙ කොච්චරක් විතර සල්ලි තියෙන්න ඕනද? :oo::sorry:
 

Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    Ubata ganna wenne Rupee loan ekak.

    $6000 dan thiyena rate ekata LKR walata convert karama, e amount eken 90% wenakan loan ekak ganna puluwan. 5 years wenakan gewanna ganna puluwan.

    Dollar account walata interest eka set wene 2% wage. Rupee loan ekata 12% - 14% athara ganak set wei.