මචන්ලා,
NIBM Software Engineering Diploma එකයි Higher Diploma එකයි කරලා NSBM එකේ BSc (Hons) Software Engineering - (Plymouth University - United Kingdom) Degree එකේ 3rd year (Final year) එකට යන්න පුලුවන්ද? මේක ගැන දන්න කෙනෙක් ඉන්නවදෝ?

) 