NSBM එකේ මෙච්චර ගණන්ද බන් 😒

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    සරළවම කතාව මේකයි මචන්ලා.මගෙ මලයා NSBM එකේ BSC (HONS) IN SOFTWARE ENGINEERING Degree එක කරන්න බලනවා.මිනිහා ලංකාවෙ ජාතිකත්වය නැති නිසා international student කෙනෙක් විදිහට මේකට සෙට් වෙන්න අහලා තියෙන්නෙ.එතනදි උන්ගෙ එකෙක් කතා කරලා මේ පහල ගණන් කියලා තියෙන්නෙ

    1st year semester 1- 1200000
    1st year semester 2- 1200000
    2nd year semester 1- 700000
    2nd year semester 2- 700000
    3rd year semester 1- 700000
    3rd year semester 2- 700000

    Registration fee - 20000
    Library Fee - 10000

    උඹලා දන්න වෙන තැනක් තියනවද මේ degree එක කරන්න ලංකාවේ

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    citizen නැත්නම් ගනන් වැඩී නේද full government උනත්. open එකේ එහෙම
     
    • Sad
    Reactions: Lokka Bro

    planner123

    Well-known member
  • May 22, 2018
    8,672
    14,865
    113
    1st year eken passe kattiya halena nisa eken 2.4 million hoyanawa wage.
    Ai bn software engineering karanne ? Uu out weddi 2030 wage wenawa. Full landscape wenas ethakota.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    සරළවම කතාව මේකයි මචන්ලා.මගෙ මලයා NSBM එකේ BSC (HONS) IN SOFTWARE ENGINEERING Degree එක කරන්න බලනවා.මිනිහා ලංකාවෙ ජාතිකත්වය නැති නිසා international student කෙනෙක් විදිහට මේකට සෙට් වෙන්න අහලා තියෙන්නෙ.එතනදි උන්ගෙ එකෙක් කතා කරලා මේ පහල ගණන් කියලා තියෙන්නෙ

    1st year semester 1- 1200000
    1st year semester 2- 1200000
    2nd year semester 1- 700000
    2nd year semester 2- 700000
    3rd year semester 1- 700000
    3rd year semester 2- 700000

    Registration fee - 20000
    Library Fee - 10000

    උඹලා දන්න වෙන තැනක් තියනවද මේ degree එක කරන්න ලංකාවේ

    මෙහෙ citizen නැත්තම් මොන පුපකටද මෙහෙ කරන්නෙ බං? එච්චර ඕන නම් dual citizen ගනින් එතකොට හරිනෙ. කොහොමත් කරනවා නම් මෙහෙ ඉන්න එපැයි අවුරුදු ගාණක්. ඊට පස්සෙ ගණන් අඩු වෙනවා. කරල ඉවර වෙලා කැමති නම් අයින් කරගනින්.

    https://www.immigration.gov.lk/pages_e.php?id=4

    https://www.slcgmel.org/wp-content/uploads/2021/01/06012021185840-0001.pdf
     
    • Like
    Reactions: Asmodeus

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,597
    113
    East Blue (Goa Kingdom)
    1st year eken passe kattiya halena nisa eken 2.4 million hoyanawa wage.
    Ai bn software engineering karanne ? Uu out weddi 2030 wage wenawa. Full landscape wenas ethakota.
    nope kawda ban NSBM yanne SE karanna oya tharam deela , oya lanakwe citizenship nathi nisa wenna athi

    SE nam NSBM walata wada IIT , SLIIT hodayi issara nam danuth ehema athi .
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    nope kawda ban NSBM yanne SE karanna oya tharam deela , oya lanakwe citizenship nathi nisa wenna athi

    SE nam NSBM walata wada IIT , SLIIT hodayi issara nam danuth ehema athi .
    IIT බැලුවා බන්.එතන අවුල් කියලා ගොඩක් උන් කීවා

    1st year eken passe kattiya halena nisa eken 2.4 million hoyanawa wage.
    Ai bn software engineering karanne ? Uu out weddi 2030 wage wenawa. Full landscape wenas ethakota.
    ඒ පගයට කියන දේ අහන්නෙ නෑ.ඌට කැමති පාත් එකේ යන්න ඔනලු.උකා ගනින් කියලා SE කරගන්න කීවා ගෙදර උන්
    ------ Post added on Jan 6, 2026 at 8:22 PM

    මෙහෙ citizen නැත්තම් මොන පුපකටද මෙහෙ කරන්නෙ බං? එච්චර ඕන නම් dual citizen ගනින් එතකොට හරිනෙ. කොහොමත් කරනවා නම් මෙහෙ ඉන්න එපැයි අවුරුදු ගාණක්. ඊට පස්සෙ ගණන් අඩු වෙනවා. කරල ඉවර වෙලා කැමති නම් අයින් කරගනින්.

    https://www.immigration.gov.lk/pages_e.php?id=4

    https://www.slcgmel.org/wp-content/uploads/2021/01/06012021185840-0001.pdf
    ඌට ඒකට ඇප්ලයි කරන්න බැරි කේස් එකක් තියනවා බන්.ඒකයි international student යන්න වෙන්නෙ.
    ------ Post added on Jan 6, 2026 at 8:23 PM
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අනේ ඇයි බන් පිටරටක සිටිසන්සනම් මේ අඩුකුලේ රටේ අඩුකුලේ ඩිග්‍රි කරන්නෙ?
    මචන් එහෙ ඩිග්‍රි එක කරන්න යනවට වඩා මෙහෙ අඩුයි බන් compare කරලා බලද්දි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,138
    113
    - උඩරට -
    සරළවම කතාව මේකයි මචන්ලා.මගෙ මලයා NSBM එකේ BSC (HONS) IN SOFTWARE ENGINEERING Degree එක කරන්න බලනවා.මිනිහා ලංකාවෙ ජාතිකත්වය නැති නිසා international student කෙනෙක් විදිහට මේකට සෙට් වෙන්න අහලා තියෙන්නෙ.එතනදි උන්ගෙ එකෙක් කතා කරලා මේ පහල ගණන් කියලා තියෙන්නෙ

    1st year semester 1- 1200000
    1st year semester 2- 1200000
    2nd year semester 1- 700000
    2nd year semester 2- 700000
    3rd year semester 1- 700000
    3rd year semester 2- 700000

    Registration fee - 20000
    Library Fee - 10000

    උඹලා දන්න වෙන තැනක් තියනවද මේ degree එක කරන්න ලංකාවේ
    SE වලට NSBM වැඩක් නෑ බන්..
    IIT or SLITT පලයන්..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    NSBM නන් වර්ත් නෑ බන්. මගේ යාලුවො 20කට වඩා ගියාට ඉවර කලේ 4යි 5යි, ජොබ් කරන්නේ එකයි දෙකයි. උන්ගේ කල්චර් එකම මාරම චොරයි.ම්ම ස්ලින්ටෙක් එකේ වැඩ කරනකාලේ ඔහෙනේ බොර්ඩ් වෙලා හිටියේ. මම හිටිය බෝර්ඩිමේ එක කෙලවරේ කොල්ලෙක් තමයි කුඩු බෙදුවේ ඇතුලේ ලමයින්ට, තව එකෙක් හිටියා බිස්නස් කරන ඌ බෝර්ඩ් වෙලා හිටියේ බන්කර් කියන බෝර්ඩිං ප්ලේස් එකේ, මුන් දෙන්නා වලියක් දාගෙන බෝතලයක් කඩලා එකෙක්ට ඇන්නා. පොලීසියෙන් පහුවදා බෝර්ඩිමේ. අරුන් මැදිහත් වෙලා කේස් එක යට ගැහුවා.කුඩු පොලීසියට අහු උනේ නෑ,වලියට විතරයි පොලිසිය කේස් එක දැම්මේ.තව සෑහෙන්නම චොරයි කන්න බොන්න තැනක් නෑ ලග පාතක. උනන්දුවෙන් ඉගෙන ගන්න එකෙක්ට උනත් ඩීමෝටිවේට් වෙනවා පරිසරයට. වලි ඩ්‍රග් කෙල්ලෝ ශෝ ඔෆ්ෆ් ඔක්කොම කරලා අන්තිමට ඉගෙන ගන්නේ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    IIT බැලුවා බන්.එතන අවුල් කියලා ගොඩක් උන් කීවා

    ඒ පගයට කියන දේ අහන්නෙ නෑ.ඌට කැමති පාත් එකේ යන්න ඔනලු.උකා ගනින් කියලා SE කරගන්න කීවා ගෙදර උන්
    ------ Post added on Jan 6, 2026 at 8:22 PM

    ඌට ඒකට ඇප්ලයි කරන්න බැරි කේස් එකක් තියනවා බන්.ඒකයි international student යන්න වෙන්නෙ.
    ------ Post added on Jan 6, 2026 at 8:23 PM
    ඩයල් එක මුරණ්ඩු පාටයි නේද? වයසෙ හැටි තමා. 😁😁

    මේ, එහෙනම් ඕක කරන්න දියහන් බං මම නම් කියන්නෙ. කොහොමත් ටිකක් කල් ඉද්දි උටම එපා වෙලා නවත්තයි කියල හිතෙනවා. මල්ලි නිසා උගෙ අ‍ාසාවට ඉඩ දීලා එ‍් වියදම කරල දාහන්. එ‍්ක තමයි හොඳම දේ.

    අනික දිගටම කරත් බං 5M මහා ලොකු ගාණක් නෙවෙයිනෙ අවුරුදු 3 ට බෙදෙද්දි. මොකක් හරි කරල එ‍් ගාණ shape කරගන්න බැරි වෙයිද? SE දැන් මහා ලොකු ප්‍රයෝජනයක් නම් නෑ තමයි. Career හදාගන්න නම් එක්කො තව නහින්න වෙනවා, නැත්තම් කොළේ රෝල් කරල කොහේ හරි තියාගෙන වෙන බිස්නස් එකක් කරන්න වෙනවා. හැබැයි තමන්ගෙ දෙයක් කරගන්න වුණත් Qualification එක වටිනවනෙ.

    අනික private campus ම යනවා නම් බං NSBM යන එක අ‍ැත්තටම overall පට්ටම හොඳයි. Campus life එ‍කත් හැදෙන වයසෙ කොල්ලෙක්ට වටිනවනෙ. ගාණ පොඩ්ඩක් අඩු නිසා මැස්සො අ‍ැහිරෙන මළ දානවලට දාල දැම්මට පස්සෙ උගෙ එ‍් පැත්ත develop වෙන එකටත් කේස් යන්න පුළුවන්.

    1-1.5M වගේ පොඩි personal loan එකක් ගහල පටන් අරන් දීපන්. උගෙ අ‍ාසාවනෙ. උඹට security මොනවා හරි අ‍ැති නේද? ඩයල් එක දිගට කරගෙන යන පාටයිද කියල මාස කීපයක් යද්දි තේරෙයිනෙ. එහෙම වුණොත් continue කරන්න බලහන් ඉතින්. ලොකුවට hopes තියා ගන්න එපා.

    Studies වගේම Sports වගේ පැතිවලට බැහැලම වැඩේ කරන්න බලන්න කියහන්. Scholarship, sponsorship අම්බානක හම්බෙනවා. ගොඩක් වෙලාවට ඉතිරි semester වල ගාණෙන් මාරම විදිහට අඩු කරගන්න, free ම ගොඩ දාගන්න පවා chance තියේවි.
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,138
    113
    - උඩරට -
    NSBM නන් වර්ත් නෑ බන්. මගේ යාලුවො 20කට වඩා ගියාට ඉවර කලේ 4යි 5යි, ජොබ් කරන්නේ එකයි දෙකයි. උන්ගේ කල්චර් එකම මාරම චොරයි.ම්ම ස්ලින්ටෙක් එකේ වැඩ කරනකාලේ ඔහෙනේ බොර්ඩ් වෙලා හිටියේ. මම හිටිය බෝර්ඩිමේ එක කෙලවරේ කොල්ලෙක් තමයි කුඩු බෙදුවේ ඇතුලේ ලමයින්ට, තව එකෙක් හිටියා බිස්නස් කරන ඌ බෝර්ඩ් වෙලා හිටියේ බන්කර් කියන බෝර්ඩිං ප්ලේස් එකේ, මුන් දෙන්නා වලියක් දාගෙන බෝතලයක් කඩලා එකෙක්ට ඇන්නා. පොලීසියෙන් පහුවදා බෝර්ඩිමේ. අරුන් මැදිහත් වෙලා කේස් එක යට ගැහුවා.කුඩු පොලීසියට අහු උනේ නෑ,වලියට විතරයි පොලිසිය කේස් එක දැම්මේ.තව සෑහෙන්නම චොරයි කන්න බොන්න තැනක් නෑ ලග පාතක. උනන්දුවෙන් ඉගෙන ගන්න එකෙක්ට උනත් ඩීමෝටිවේට් වෙනවා පරිසරයට. වලි ඩ්‍රග් කෙල්ලෝ ශෝ ඔෆ්ෆ් ඔක්කොම කරලා අන්තිමට ඉගෙන ගන්නේ
    ඒවා ට්‍රෙන්ඩ් එකනේ 😁
     
    • Like
    Reactions: Lokka Bro

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඒවා ට්‍රෙන්ඩ් එකනේ 😁
    SLIT එකේ IT පැත්තේ එකෙක්ගේ හොද දැනුමක් තියෙනවා බන්. අනික බන් සෙට් එකේ බහුතරයක් හොද මීටර් නන් අනිත් වුනුත් ඒ වගේ වෙනවා. සෙට් එක්ම ගොන් නන් එකෙක්වත් වැඩක් නෑ. මේකේ ඉන්න ඔක්කොම හරක් බලන්නවත් වටින්නෙ නෑ. මම ආශ්‍රය කරපු නිසා කියන්නේ.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඩයල් එක මුරණ්ඩු පාටයි නේද? වයසෙ හැටි තමා. 😁😁

    මේ, එහෙනම් ඕක කරන්න දියහන් බං මම නම් කියන්නෙ. කොහොමත් ටිකක් කල් ඉද්දි උටම එපා වෙලා නවත්තයි කියල හිතෙනවා. මල්ලි නිසා උගෙ අ‍ාසාවට ඉඩ දීලා එ‍් වියදම කරල දාහන්. එ‍්ක තමයි හොඳම දේ.

    අනික දිගටම කරත් බං 5M මහා ලොකු ගාණක් නෙවෙයිනෙ අවුරුදු 3 ට බෙදෙද්දි. මොකක් හරි කරල එ‍් ගාණ shape කරගන්න බැරි වෙයිද? SE දැන් මහා ලොකු ප්‍රයෝජනයක් නම් නෑ තමයි. Career හදාගන්න නම් එක්කො තව නහින්න වෙනවා, නැත්තම් කොළේ රෝල් කරල කොහේ හරි තියාගෙන වෙන බිස්නස් එකක් කරන්න වෙනවා. හැබැයි තමන්ගෙ දෙයක් කරගන්න වුණත් Qualification එක වටිනවනෙ.

    අනික private campus ම යනවා නම් බං NSBM යන එක අ‍ැත්තටම overall පට්ටම හොඳයි. Campus life එ‍කත් හැදෙන වයසෙ කොල්ලෙක්ට වටිනවනෙ. ගාණ පොඩ්ඩක් අඩු නිසා මැස්සො අ‍ැහිරෙන මළ දානවලට දාල දැම්මට පස්සෙ උගෙ එ‍් පැත්ත develop වෙන එකටත් කේස් යන්න පුළුවන්.

    1-1.5M වගේ පොඩි personal loan එකක් ගහල පටන් අරන් දීපන්. උගෙ අ‍ාසාවනෙ. උඹට security මොනවා හරි අ‍ැති නේද? ඩයල් එක දිගට කරගෙන යන පාටයිද කියල මාස කීපයක් යද්දි තේරෙයිනෙ. එහෙම වුණොත් continue කරන්න බලහන් ඉතින්. ලොකුවට hopes තියා ගන්න එපා.

    Studies වගේම Sports වගේ පැතිවලට බැහැලම වැඩේ කරන්න බලන්න කියහන්. Scholarship, sponsorship අම්බානක හම්බෙනවා. ගොඩක් වෙලාවට ඉතිරි semester වල ගාණෙන් මාරම විදිහට අඩු කරගන්න, free ම ගොඩ දාගන්න පවා chance තියේවි.
    මම කීවෙත් ඒ දේ බන්.ඌගෙ ආසාව නම් ඒක කරන්න දෙන්න කියලා.මම නම් ගොඩක්ම suggest කෙරුවෙ business management පැත්තට යමන් කියලා.මිනිහට ඒවා අල්ලන්නෙ නෑ.ස්තූතියි මචන් කාලේ අරන් ෆට්ටම ඇඩ්වයිස් එකක් දුන්නට ❤️
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    මම කීවෙත් ඒ දේ බන්.ඌගෙ ආසාව නම් ඒක කරන්න දෙන්න කියලා.මම නම් ගොඩක්ම suggest කෙරුවෙ business management පැත්තට යමන් කියලා.මිනිහට ඒවා අල්ලන්නෙ නෑ.ස්තූතියි මචන් කාලේ අරන් ෆට්ටම ඇඩ්වයිස් එකක් දුන්නට ❤️
    ඔව් ඔය වගේ සීන්වලදි ලොකුවට cost benefit analysis කරල හරි යන් නෑ. අනිත් දේවල් manage කරගෙන තමන්ගෙ කැමැත්ත තියෙන දේ කරන්න දුන්නම හරි. Career එක පැත්තෙන් හොඳම තීරණය නොවෙන්න පුළුවන්, හැබැයි overall එ‍්ක තමයි හොඳම දේ. තමන් අ‍ාස දේ වුණාම ඕන එකෙක් පොඩ්ඩක් හරි වැඩි උනන්දුවකින් කරනවා. ගොඩක් වෙලාවට එ‍් satisfaction එක වටිනවා අනිත් හැම ලබ්බටම වඩා.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,885
    22,203
    113
    Kaer Morhen
    thewitcher.com
    ai bn watinne nati degree ekkt ochchara wiyadan karanne, nsbm nan chora. mehe unuth 1st sem fee eka aran rata gihin katta kala part time karala degree eka karagannawa, muta ekawath barid?