NSBM ගිය කට්ටිය ඉන්නවද?

Godfrey of Bouillon

Junior member
  • Oct 13, 2010
    72
    12
    8
    NIBM ගිය කට්ටිය ඉන්නවද?

    NIBM එකෙන් course එකක් කරලා degree කරපු කට්ටිය ඉන්නවද? එකේ courses හොඳද? NIBM එක තේරුවේ ඇයි? :D
     
    Last edited: