අනෙ මන්දා මට නම් ඩාන්ස් එකට වඩා නම් එතන එකිගෙ අමාරුව යවාගන්න කෙස් එකක් පෙන්නෙ. ඩාන්ස් එකක් නම් සිංදුවක් වත් ප්ලෙ වෙන්න එපැයි. පිටිපස්සෙන් නම් ඇහෙනවා "දැන් නිවාඩු කාලෙ හින්දා නෑ ඉස්කොලෙ " සින්දුව.මෙකි එකට නටනවාද දන්නෙ නැහැ.


මේ වගේ ආතල ගනින් මචන්,(තාවකාලිකයි) ඒත් දවසක් තේරෙයි මචන් උඹලට...
කිසිම තරහක් නෑ,ඒත් කියන්නේ උඹලට තේරුම් ගන්ඩ
මේ වගේ ආතල ගනින් මචන්,(තාවකාලිකයි) ඒත් දවසක් තේරෙයි මචන් උඹලට...
කිසිම තරහක් නෑ,ඒත් කියන්නේ උඹලට තේරුම් ගන්ඩ


මට පෙන්නේ නම් එක ලංකාවේ 1ක් නෙමේ බන් තන් දෙක බිමත් ගැවෙනවා හම්ඹේ ලොකු


මට ඕක බලද්දී මතක් වුනේ දැන් මෙකි කොහොමද දැන් NSBM එකට ආපහු අඩිය තියන්නේ කියල.
course එක ඉවර කරපු එකක්ද දන්නේ නැ,
නීති තද කරන්න ඕන මේවට නම්..
video එක ලීක් කරනව වගේ නෙවේ කෙල්ලෙක් ගෙ ජීවිතේම විනාස වෙන එක වෙන්නෙ..
බලන උන් නම් අතේ ගහල නිකන් ඉදී..
ලීක් කරන හු*තලාගෙ ඇට දෙක තලල හිරේ දැම්ම නම් වෙන උන් record කරන්නත් බය වෙනව..
වෙන රටවල නම් ඕව ගැන ඔච්චරම නෑ ඒත් මේ fb page කරන පොඩි පොන්ස් ල ලින්ක් එක විතරක් නෙවේ උන්ව නොමර මරනව..
fb profile හොයාගෙන pic දදා share කරනව වල් සත්තු වගේ..
ඇත්ත කතාව බන්,මම සිංහල ඒවා බලන එක නැවැත්තුවේ(ශෙයාර් කිරීමත්) මීට අවුරුදු 4කට විතර කලින්,ඒක මහ තිරිසන් වැඩක් බන්,කාගෙවත් පපුව පිච්චෙද්දි අපි ඒකේ සතුටක් ලබන්වනම් ඒක හෙනම ගැටලුවක්....
පව් මේ කෙල්ලත්,උඹ කියලා තියෙන දේ ඇත්ත,මම මගෙ කෙල්ලට පණට වඩා ආදරේ කලා,ඒත් එයත් මාව දාලා ගියා...එහෙමයි කියලා අපි තිරිසන් උනානම් අද සමාජේ මීටත් වඩා අප්රසන්න තෑනක්..ඔලුව කල්පනා කරලා ජීවත් වෙන්ඩ
![]()

ඔය කෙල්ල මම දන්නා කෙල්ලෙක් බන්. දැන් හෙන අවුලෙන් ඉන්නේ. වැඩක් නැහැ කතා කරලා. අපේ කාලකන්නි මිනිස්සු ඉන්නවනේ බන් සමහරු. ඕක ලීක් කරපු ඒකාට ළඟදීම ගුටිය set වෙනවා කොහොමත්.![]()
ඒ වගේ ම හොඳ වැඩේ ගොන් වැඩ කරනවට 
අදාළ වීඩියෝව නැරඹීමෙන් තොරව, කවුරු හරිද කවුරු වැරදිද යන්න තීරණය කල නොහැකි නිසා නිහඬව සිටිමි.
අනිවා නොදැකපු එකකට තීන්දු දෙන්න බෑනේ බන්
ඔය fb page කරන පොන්නයෝ ටික අල්ලලා අතපය කඩන්න ඕනේ. උන් තමයි leak උනා උනා ගාල කෙල්ලගේ fb photos අරන් fb දාල වැඩ විනාස කරන්නේ!
ඔය කෙල්ල මම දන්නා කෙල්ලෙක් බන්. දැන් හෙන අවුලෙන් ඉන්නේ. වැඩක් නැහැ කතා කරලා. අපේ කාලකන්නි මිනිස්සු ඉන්නවනේ බන් සමහරු. ඕක ලීක් කරපු ඒකාට ළඟදීම ගුටිය set වෙනවා කොහොමත්.![]()

