NSBM Computer Science

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    wara ethulata :P
    wara ethulata :P
    wara ethulata :P
    wara ethulata :P
    wara ethulata :P
    wara ethulata :P
    wara ethulata :P




    NSBM එකේ Dublin Uni. එකට අදාලව Computer Science කරපු උන් හෝ කරන උන් ඉන්නවද :) පොඩි සප් එකක් ඕන , එහෙම ඉන්න අය කමෙන්ට් එකක් දාන්න..අනික් අය බම්ප් ප්ලීස් :(
     
    • Like
    Reactions: abler

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    gaana neme ...mokakhari case ekak thiyeida aluthin..degree eka issue karaddi part time kiyala dena?

    එහෙම කේස් එකක් නෑ මචන්..බය නෑතුව කරපන්.ඉස්සර එහෙම එකක් තිබ්බා.දෑන් නෑ, :)
     
    • Like
    Reactions: elektro

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    NIBM IT නං කූජීතයි කුප්පයි. NIBM හොද Management / HRM වලට තමා. ඒවාට සුපිරි ! IT වල මෙලෝ ෆුකක් නෑ. NIBM එකේ IT කතා කරන්න එපා.. 2008/2009 තිබ්බ quality එක දැන් නෑ.NIBM ඒකේ IT DEGREE ඇත්තෙත් නෑ දැන්. ඔක්කොම NSBM එකට transfer කලා. diploma higher diploma විතරයි තියෙන්නේ. :angry:

    පොඩ්ඩක් ජොබ් කරන උන්ගෙන් අහල බලහන්කෝ NIBM / NSBM recognition එක. ඒක තමා වැදගත් ම. ඒත් NSBM CS නං හොදයි කියලා කියනව. Com. Sec. / Com. Sc. කරන අදුරන උන් ඉන්නවා. NSBM Green University කිය කිය ලොකු කෑලි දැම්මට. ඕක හදන දවසක්වත් නෑ බං තාම.තාම foundation ලෙවෙල් :D අපිත් ඔව්වට අහු උනා ! මහින්දගේ චන්ද පොරොන්දු ඔයිට හොදා :D ඕක හැදුවට පස්සේ නං ඔන්න හොදා ! ආණ්ඩු මාරු උනත් එක්ක ඩලස් අන්කල් සුත උන නිසා දැන් 2019ක් වත් වෙයි ඕක හදන්න. දන්න නිසා කීවේ ඕකේ Ceremony එකටත් මං ගියා. ඒකාලේ කීවේ මේම.

    562899_418700104831737_1562335969_n.jpg

    කෝ දැන් 2015 August ! :D:D නුගේගොඩ දැන් තියන පොට් එකේ පොඩියට කරන් යනවා. ඒත් මොකාගේ උනත් Marketing වලට අහුවෙලා නං එන්න එපා බං හොදට හොයල බලල එන්න. ඔය ලොකු ලොකු එව්ව කියයි.ආසියාවේ පලවෙනි Green University කියයි ! අහුවෙන්න එපා ඒවට.(මොන private uni එකත් එහෙමයි) වැදගත් වෙන්නේ අන්තිමට ජොබ් එකක්. උබට යන්න ඕනි WSO2 නං මං අහලා තියෙන්නේ එකට ගන්නේ Moratuwa Campus උන් විතරයි කියලා.( IT නං
    Moratuwa Campus උන්ට ගහන්න බෑ මං හිතන්නේ :yes: ) දැනුවත්ව WSO2 ගිය NSBM / NIBM උන් ඉන්නවද බං ? මං නං දන්නේ නෑ. (එහෙම ගිහින් නං තව අර certification කරල තම මං හිතන්නේ. CCNA MCSA JAVA certified කිය කිය තියෙන්නේ.) IFS එකේ උන් නං ඇති. අනිවා යනවනන් හොයල බලල යමන්..

    උබ මේක අහල තියන විදිහ එල ! (IT look එකක් තියේ :D) ඒකයි මේම කියන්නේ. අනිවා හොද තැනකට සෙට් වෙයන්. Marketing මගුල් වලට නං අහු වෙන්න එපා.

    -උබ යන්න යන campus එකෙන් ගිහින් ජොබ් කරන උන් ඉන්නවද බලහන්. (company වල job recognition එක කොහොමද බලහන්.) (කිරියෙ thread එකක් වත් දාල හොයහන්)
    -Batch කියක් ගිහින්ද උන්ට මොකෝ උනේ බලහන්.(කලින් batch එකේ උන්ට 3rd/4th year යද්දිවත් internship එකක් සෙට් වෙලා නං අවුලක් නෑ)
    -අනිත් එක මෙහෙ Government Campus වලින් MSc. කරන්න නං කරල තියන
    BSc. degree එකට UGC Approved එක තියෙන්න ඕනි. ඒක හොයල බලහන්.

    ඒත් අහල තියන විදියට SLIIT is better than NSBM. NSBM තාම පොඩී කියලයි මට හිතෙන්නේ, උන්ගේ School Of Computing වලට වෙනම building එක ඇරියේ ගිය අවුරුද්දේ.. Computer Science (Dublin) ඕකේ තාම යන්නේ Batch 3!
    Computer Security (Plymouth) නං දැන් යන්නේ Batch 4 , තාම ලපටි. (දෙකම හොදයි කියනව හරියටම නොදනී / job තියනව "ලු")

    SLIIT එක හුගක් පරණයි. මං හිතන්නේ 2005 ද කොහිද. වියදන් කරන ගණන් වලින් බැලුවත් දෙන ගානට හොද දෙයක් හම්බෙයි.( NSBM / SLIIT ගනන් එකම වගේ නේ.) SLIIT උන්ගේ සේරම පහසුකම් තියේ campus premises ඒ කාලෙම හැදුවනේ. පදන් වෙලා ඇති කියලා හිතෙනවා ! SLIIT / APIIT පොඩ්ඩක් බලහන්. A/L කරේ 1st shy නං Mora Uni යන්න try එකක් දියෝ.:yes:

    if u need any more information PM me.
     
    Last edited: